බේරුවල මොරගල්ල මරදාන පාරෙදි ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය ක
දියත
වැස්ස මදක් අඩුවෙයි
පවතින වැසි තත්වයේ තරමක අඩුවීමක් අද (3) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෝටි හතරක මත් කුඩු සමග තරුණයෙක් මාට්ටු
රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගත
අරන්තලාවේ භික්ෂුන් සිහිකරති
කොටි ත්රස්තවාදීන් විසින් අරන්තලාවේ දී 1987 ජුනි 02 වෙනි දින ඝාතනය කරන ලද හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමි ඇතුළු භික්ෂූන
අගමැතිගේ ඉලක්කය
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා විදේශ රටවල් අතර ’’මූල්‍ය පාලමක්’’ ගොඩනගා ගත හැක්කේ ජාත්‍යන්තර මූ
පහළොවේ මල් කැකුළක් හිටපු සෙබළා තලයි
තිරප්පනේ ප්‍රාදේශයේ රජයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවියක බරපතල ලිංගික අපයෝජනයක් කළ බව
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී -යුද හමුදාපති ජනපති හමුවෙති
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්ව
ගෝඨා ගෝ ගම ඉවත් කිරීම වළක්වාලන අයිතිවාසිකම් පෙත්සම ඉවතට
‘ගෝඨා ගෝ ගම’ අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය පියවර ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම අරගල භූ
රන්ජන් නිදහස් කරගන්න කළ හැකි දේ සොයා බලන්න
සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා කළ හැකි දෙයක් තිබේ දැයි සොයා
රුසියානු මගී යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතා ගනී
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම කොළඹ වානිජ මහා
වවුනියාවේත් සිසුහු දෙදෙනෙක් දියේ ගිලී මියගිහින්
වවුනියාව, ඊරට්පෙරියකුලම වැවේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (02) සවස දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව ඊරට්පෙ
සජබයේ 21 සංශෝධනය සම්මත කරගන්න ඡන්ද විමසීමක් පවත්වන්න
තවදුරටත් කල් නොමරා සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට ලක්ෂ 225 ක්
එංගලන්තයේ බර්මින්හැම්හි මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩා අමාත්
අධිවේගියේ පාට් දැමූ ඇමැති පුතා අල්ලන්න මහජන සහාය පතයි
අනාරක්ෂිත ලෙස ශීතකරණයක් කැබ් රථයක් පසු පස පටවා අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේ දී කොළඹ දෙසට යාමට පැමිණ පොල
කක්කඩුව ඇලේ නාන්න ගිය සිසුහු දෙදෙනෙක් දියේ ගිලී මරුට
ගල්පාත කක්කඩුව ඇලේ දියනෑමට ගිය දරුවන් දෙදෙනෙකු අද (02) පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.
අනුරාධපුරේ අක්කර 2000කට යූරියා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 2000ක බඩ ඉරිගු වගා කිරීම සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තී
ගෑස් සැපයුම 16,000 ක් දක්වා බසී
ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16,000 ක් පමණක් හෙට (3) දිනයේ සපයන බව ලිට්රෝ ගෑස් සමාගම අද (2) පස්වරුවේ පැවසීය.
බෙංගාල ව්‍යාඝ්‍රයන්ගේ සුරතල්
දෙහිවල සත්වෝද්‍යානයේ දී මීට තෙමසකට පෙර උපන් බෙංගාල ව්යාඝ්ර පැටවුන් තිදෙනා මහජනතාවට දැක බලාගැනීම සඳහා අවස්ථාව
විදේශ ලේකම් - ඇමෙරිකා තානාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු ලේකම් අරුණි විජයවර්ධන මහත්මිය අතර හමුවක් අද(02)
'පාර්ලිමේන්තුවට සරල ආහාර වේලක්'
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ සේවකයන් සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන් සඳහා රටේ ආර්ථික තත්වය
දැරියකට හදි කළ පුද්ගලයා අත්අඩංගුවට
කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු දහතුනක (13) ක පාසල් දැරියක් අපයෝජනය කළ පුද්ගලයකු අද (02) අත්අඩංගුවට ගත් බව කකලවාන
නීතිපතිට-පොලිස්පතිට- සී.අයි.ඩී. අධ්‍යක්ෂකට නොතීසි
රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ලබන 27 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙසට නියම
’රජයේ සේවකයන් වගා කළ යුතුයි’
රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවී ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව ක්‍රීඩා හා යෞවන කට
චීන පරිත්‍යාගයෙන් එන්නත් සිරින්ජර් තොගයක් ශ්‍රී ලංකාවට
චීන යුවාන් මිලියන 10 ක් වටිනා ජීවිතාරක්ෂක එනොක්සැපරින් සෝඩියම් එන්නත් සහිත සිරින්ජ තොගයක් ශ්‍රී ලංකාවට ප්රදානය
මන්ත්‍රී අමරකීර්තිට සොව පළ කෙරෙන විවාදය 10 වැනිදා
නිට්ටඹුව ප්‍රදේශයේදී පසුගිය මාසයේ 9 වැනිදා ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්
‘ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේදී දෙදින විවාදයක්’
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ තත්වය ගැන සිදුකිරීමට නියමිත ප්‍රකාශය සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබන 7 සහ 8 දින
හරීන්ගේ තනතුරට නලීන් බණ්ඩාර
සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පත්කර ඇත.
‘විදේශ අරමුදල් ව්‍යාපෘති වෙලාවට ඉවර කරන්න’
විදේශ අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේ දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ජනාධිපති ගෝඨ
‘දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරී භාරයේ’
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපති සමාව අත්හිටුවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු පාර
ගෑස් ඉල්ලා මරදානේ විරෝධයක්
ගෑස් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් බොරැල්ල මරදාන පාර ආනන්ද විදුහල ඉදිරියෙන් අවහි