ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගුවන් විදුලි නිවේදකයකු වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
දියත
කොටුව වැල්ලවත්ත අතර දුම්රිය ධාවනය යථා තත්වයට
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර අබලන් වී තිබූ දුම්රිය පාලම යථා තත්වයට
සුපිරි තරු පිරිවාරාගත් ‘ලංකා ටී10’ ශූරතාවලිය ලබන වසරේ ජූනියේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ටීටෙන් ග්ලෝබල් ස්පෝට්ස් ආයතනය එක්ව පළමු වරට සංවිධානය කරන ‘ලංකා ටී10’ පිරිමි සහ කාන්ත
මෛත්‍රීගේ රහස් පොත ජනවාරියේ එළියට
ජනතාව නොදන්නා කරුණු රැසක් ඇතුළත් කෘතියක් තමන් රචනා කර ඇති බවත්, එය ලබන ජනවාරියේදී පමණ එළිදැක්වීමට බලාපොරොත්තු වන
පොලිසියෙන් වෙඩි කෑ සිසුවා සාමාන්‍ය අතට
තිහගොඩ පොලිසියේ සැරයන්වරයකුගේ වෙඩි පහරකින් හිසට බරපතල තුවාල ලද පාසල් සිසුවාගේ ජීවිතය බේරා ගැනිමට හැකිවු බව කර
දුම්රියේ වෘත්තීය සමිතියක් ලොක්කෝ රවට්ටලා
දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘‘නව දුම්රිය සේවක එකමුතුව‘‘ නමැති වෘත්තීය සමිතියේ ප්‍රධාන නිලධාරීන් ව්‍යාජ ලිපි ලේඛණ
පවුල් ආරවුල දුරදිග යයි:පියා මරුතුරුලට යයි
ඌරුබොක්ක, කැටවලගම වැලිපතහේන නිවසක ඇති වූ පවුල් ආරවුලක් දුර දිග යාමෙන් දරුවන් දෙදෙනකු හා මුණුපුරකු එකතු වී පොල්ලක
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් පහක් මරුට: 18 රෝහලට
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග් හි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මියගොස් තවත් 18 තුව
විදෙස් රැකියා දෙන්න ගිය හතරක් මාට්ටු
රුමේනියාවේ රැකියා ලබාදෙන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ විදේශිකයකු ඇතුළු පුද්ග
හාම්පුතා සොයා පොලිස් කූඩුවට ආ බිංදු
පොලිස් අත්අඩංගුවට ගත් තම ස්වාමියා සොයා පොලිස් රිමාන්ඩ් සිරමැදිරිය අසල ගිය සුනඛයකු සම්බන්ධ සිද්ධියක් බුලත්සිං
කංසා වවන දිනය ඇමති කියයි
ත්‍රෛලෝක විජය පත්‍ර( කංසා) අපනයන ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැව
ස්ටෙෆෙනි ඕමානයේදී ආපදාවට පත්වූ කාන්තාවන්ට සහාය එයි
ඕමානයේදී ආපදාවට ලක්වූ කාන්තාවක් සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපන සහ නිවේදන ශිල්පිනියක් වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්
‘‘කංසාවලට ඇඹිලිපිටියේ ඉඩක් නෑ‘‘
රටේ ආර්ථිකය ගොඩ නැගීමට යැයි කියමින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ
ග්ලයිපොසේට් තහනම ඉවතට
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ. මීට අදාලව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම ස
මාර්ග අධිකාරියේ 1000 කට ස්ථාන මාරු
මාර්ග සංවර්ධන අධිකාරියේ රට පුරා සියලු කාර්යාලවල වසර දහයකට වැඩි කාල සීමාවක් තිස්සේ එක දිගට සේවය කරන දහසකට ආසන්න ස
ඕමානයේ තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්ගේ වැඩ තහනම්
ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිට
ජනපති මන්නාරම් යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙරට දරුවන් 56000 කට උග්‍ර මන්දපෝෂණය
ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 2.26 කට මානුෂීය සහාය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි.
විදේශ සේවයට අලුතින් නිලධාරීහු හතළිහක්
විදේශ සේවයේ පුරප්පාඩු 40ක් ළගදීම පුරවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
දුම්රිය පාර දිරයි:කාලසටහනත් වෙනස් වෙයි
දුම්රිය කාල සටහන සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණය හෙට (21) ගැනීමට නියමිත බවත් දුම්
රට රැකියා සිහිනය බොඳ කළ බෙහෙත් ශාලාවක කළමනාකරු මාට්ටු
පෝලන්ත රටේ රැකියා ලබාදෙන බවට රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ ආයුර්වේද සමාගමක කළමණකාර නිලධාරීයකු අත්අඩ
කාන්තා ජාවාරමේ තවත් ජාවාරම්කරුවකු අල්ලයි
ඕමානය සහ ඩුබායි යන රටවල්වලට ගණිකා සේවය සඳහා මෙරට කාන්තාවන් විවිධ වීසා මත යොමු කළ බවට කටුනායක ගුවන් තොටුපළේදී අත්
ලංකාව අයකුත් වැයකුත් මුකුත් නැති රටක් වෙලා
ලංකාව දැන් අයත් වැයත් මොකුත් නැති රටක් බවට පත්වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙි
අධිවේගී සැප බස් වර්ජනය නතර කරයි
අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ අද රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීර
ආවා සාමාජිකයෙක් මාට්ටු
තියුණු ආයුධවලින් පුද්ගලයන්ට පහරදී තුවාල සිදුකිරිම සහ නිවාස සහ වාහනවලට පහර දී අලාභහානි කිරීම, සම්බන්ධයෙන් වරෙන්
ධීවර හා නාවික පිරිස්වෙත කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වනවිට දකුණු මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින බවත්,
බැසිල් දිවයනට
හිටපු අමාත්‍ය,පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්
මිසයිල අත්හදා බලන්න දියණියත් එක්ක ඇවිල්ලා
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණි
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේන ජනපති හමුවෙයි
ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදි
හැඳුණුම්පතටත් දඩ මුදලක් එයි
පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත.

