රටේ පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව අවධානය යොමු කර බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහ
දියත
අයි.ඕ.සී. ඉන්ධන සීමාව තවත් අඩුකරයි
ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමාව පහළ දමා තිබේ.
රෙජිස්ට්‍රාර් සේවාත් දින දෙකයි
රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් එහි සියලුම ප්‍රාදේශීය සහ දි
තැපැල් කාර්යාල සතියට දින 3 යි
රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ සියලුම තැපැල් කාර්යාල ලබන මස 10 වැනිදා දක්වා හෝ නැවත උපදෙස් ලැබෙන තෙක් සතියේ දින
දින නියමයක් නැතිව ඌව වෙල්ලස්ස සරසවිය වැසේ
රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල සිදු කරන අධ්‍යයන කටයුතු හෙට (29) සිට නැ
ග්‍රහලෝක පහක් හෙට අලුයම එකම රේඛාවක
සෞර ග්‍රහ මණ්ඩලයට අයත්ග්රහ ලෝක පහක් එකම රේඛාවක පිහිටා ඇති ආකාරය දැකගැනීමේ හැකියාව මේ දිනවල පවතින අතර, එම සංසිද්
කහ-නිල් ගෑස් ගාල්ල ක්‍රිකට් පිටිය වටලයි
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රී
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 20 ක්
ජී7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක මුදලක් අමතර සහ
ඇමැති කංචන කාටාර් බලශක්ති ඇමැති හමුවෙයි
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ කටාර් බලශක්ති අමාත්‍ය සාද් ශෙරීඩා අල්-කාබි මහතා අතර හමුවක් අද
පෞද්ගලික බස් හිමියන්ගෙන් ඇමැතිට පැමිණිල්ලක්
ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලින් පෞද්ගලික බස් රථවලට නියමිත පරිදි ඉන්ධන නොලැබෙන බවට පෞද්ගලික බස් රථ සංගම් නි
බස් ගාස්තුව සියයට 30 කින් නගී
ජූලි මස 1 වැනිදා සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළ දැමීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බස් රථ හිමි
මාගම්මන නිවසේ ගින්නෙන් තුවාල ලද දියණියත් මරුට
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසක ඉකුත් 25 දා රාත්‍රි ඇතිවූ ගින්නෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැ
විපක්ෂය අගමැතිට කාලය නොදෙන්නේ ඇයි?
රට බාර දුනහොත් මාස 06 න්, අවුරුද්දෙන්, අවුරුදු පහෙන් තමන්ට රට හැදිය හැකිය කියන විපක්ෂ කණ්ඩායම් ඒ් කාලය අගමැති රනිල්
හිරුණිකා කොටුවේ විරෝධයක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොටුව මුදලිගේ මාවත ප්
තෙල් ටෝකන් හොරට විකුණයි
පෝලිම්වල නොසිට ඉන්ධන ක්‍රමානුකූලව ලබා දීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කළ ටෝකන් පත් ක්‍රමය කුරුණෑගල දිස්ත්‍රික්
වවුනියාවෙන් ඉන්ධන ලීටර් 3000ක් අල්ලයි
වවුනියාව , වේප්පම්කුලම ප්‍රදේශයේ ඉදිකිරීම් භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරික ස්ථානයක තිබී නීති විරෝධී ලෙස රැස්කරන
විදෙස් සමාගම්වලට තෙල් ගේන්න අවසර
ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ශ්‍රී ලංකාව වෙත ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය සිදුකිරීමට අවස්ථාව ලබාද
කොලොන්නාවෙන් තෙල් බෙදීම නවතී
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව තොග ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම අද (28) පෙරවරුවේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත
පාපැදිය සොරාගෙන දියවන්නාවට පැනලා
පාපැදියක් සොරකම් කිරීමෙන් පසු කිඹුලාවල හංදියෙන් දියවන්නා ඔයට පනින ලද පුද්ගලයෙක් තලංගම පොලිසිය විසින් අද උදේ අත
පොහොර බෙදන්න කෘෂි ඇමති ඩීසල් ඉල්ලයි
යල කන්නයේ අස්වනු නෙලීම සහ යූරියා පොහොර ප්‍රවාහනය සඳහා ඩීසල් ලීටර් 20,275,000ක් අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙන බව
බස් නැති නිසා ට්‍රැක්ටරයෙන් පාසලට
මහව බලල්ල නවොද්‍යා පාසලට සහ මහව විජය බා ජාතික පාසලට යන දරුවන් ප්‍රවාහන පහසුකම් නොමැතිව මහ මග සිටියදි පාරේ යන ට්ර
කතුනට රට යන්න තිබූ තහංචියක් ඉවතට
වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් ක
හොරෙන් රට පනින්න ගිය 47ක් අල්ලයි
බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 47 දෙනකු මීගමුවට ඔබ්බෙන
වෛද්‍යවරු තෙල් පෝලිමේ දුක්විඳිද්දී:රෝගීහු රෝහලේ දුක් විඳිති
නිකවැරටිය රෝහල් වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩල ඉන්ධන පෝලිමේ රැඳී සිටීම හේතුවෙන් රෝහල් කටයුතු අඩාල විය.
ඉන්ධන පෝලිම් අවසන්:ටෝකන් පෝලිම් දිගු වේ
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් බණ්ඩාරගම සමුපකාර ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැඳී සිටි පාරිභෝගිකයන්ට ටෝකන් පත්‍ර ලබාදීම
මිලින්ද මොරගොඩ ඉන්දීය තෙල් ඇමැති හමු වෙයි
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දියාවේ ඛනිජ තෙල්,ස්වභාවික වායු,නිවාස හා නාගරික කටයු
නව අමාත්‍යංශයක් එයි
තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
දුම්රිය ගාස්තු ඉහළට
දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ලක්ෂ පහක තෙල් මාරවිලින් අල්ලයි
මාරවිල තුම්මෝදර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් වටලා එහි ගබඩා කර තිබු ඩිසල් ලිටර් 900
සංස්ථාව සතු ඉන්ධනහල් විකුණනවාට දැඩි ලෙස විරුද්දයි
රටේ පවතින දැඩි අර්බුදකාරී වාතාවරණය තුල ආණ්ඩුව සැලසුම් කර ඇති තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විකුණන ක්‍රියාවලියට දැඩ