පාසල් ළමුන් වෙත බෙදාහැරීම සඳහා මත්පෙති කරල් 400 රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු වවුනියාව, නෙලුක්කුලම ප්‍රදේශ
දියත
කොටවිල අධිකරණයට යන්න වෙන්නෙ නහය වහගෙන
මාතර අධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල කොටවිලට ගෙන ඒම හොඳ නමුත් එම ගොඩනැගිල්ලේ අල්ලපු වැටේ දුර්ගන්ධය ඉවසා ගන්නට බැරි කු
ඕස්ට්‍රේලියන් අගමැතිට කොවිඩ්
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කොවිඩ් රෝගය වැළඳී ඇතැයි අද (05) තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ
එතෙර පනින්න ගිය 20ක් මාට්ටු
නිති විරෝධි ලෙස විදේශිය රටකට සංක්‍රමණය විමට යාත්‍රා කරමින් තිබු සැක කටයුතු බහුදින යාත්‍රාවක සිටි 20 දෙනෙකු ත්‍රි
ඩෙප්ට එරෙහිව ඇම්බර් යළිත් නඩු මඟට
තමන් මීට පෙර නඩුව වැරදි ප්‍රාන්තයේ ගොනුකරා යැයි පවසමින් හොලිවුඩ් නිළි ඇම්බර් හර්ඩ්, නැවත වරක් ඇයගේ හිටපු සැමියා
පාසල් ආපන ශාලාවේ කත දරුවන්ට කුඩු බෙදලා?
ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්
හොඳ අලි පෝලිමේ එනවා
කරඬුව ගෙන යන ජාතියේ හොඳ අලි ඉදිරියේදී මේ පැත්තට පෝලිමේ එන බව පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබෙ
කොළඹ වරායට සහතිකයක්
කොළඹ වරාය 2022 වසරේ දකුණු ආසියාවේ ඉහළම කාර්ය සාධනයක් ඇති වරාය බව වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව න
අල්ලන හෙරොයින්වලට වෙන දේ අධිකරණ ඇමති හෙළි කරයි
නීතිය ක්‍රියාත්මක කරන ආයතන අත්අඩංගුවට ගන්නා හෙරොයින් ’’පාන් පිටි’’ බවට පත්වී බොහෝ අවස්ථාවල නීතිය ක්‍රියාත්මක
22ක් රෝහලට යැවූ ඉරණමඩු බස් අනතුර
කොළඹ සිට යාපනය දක්වා මගීන් ප්‍රවාහනය කළ සූඛෝපභෝගී බස් රථයක් කිලිනොච්චිය,ඉරණමඩුව ප්‍රදේශයේදී අද (05) අලුයම පෙරළීයා
ඩොලර් ගෙවල් හයක් විකිනෙයි
නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර්වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වන
සීනි බදු වංචාව ගැන කෝපා වාර්තාව මැතිසබයට
රජයට රුපියල් මිලියන 16763ක් අහිමි කළ සීනි බදු වංචා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ස
උසස් පෙළ සිසුන්ට ජනාධිපති කාර්යාලයෙන් ශිෂ්‍යත්ව
අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට
රසායනික පෝර නැව් තුනක් කොළඹ වරායේ
රසායනික පොහොර නැව් තුනක පොහොර ගොඩබෑමේ කටයුතු මේ වන විට කොළඹ වරායේ දී සිදු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය
‘‘අසමාරා ක්වෙස්ට්‘‘ හම්බන්තොට වරායට
විදෙස් සංචාරකයින් 481 දෙනෙක් රැගත් AZAMARA QUEST මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද (05) උදේ ලඟා විය.
පරිසර හානි වන්දි කන් හැන්දෙන් බෙදලා
ලංකා මුහුදු සීමාවේදී ’’නිව් ඩයමන්’’ නෞකාව 2020 වසරේ විනාශ වී පරිසරයට වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 3440 ක් වන්දි ඉල
කැලණිවැලි දුම්රියන්ට නව කාලසටහනටක්
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (05) සිට නව කාලසටහනට අනුව ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෛත්‍රීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
තමා ජනාධිපති සමයේ ක්‍රියාත්මක කළ ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා වැය කළ මුදල් ද තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැය කළ බවට
ඇමරිකන් පොලිස් වෙඩි පහරින් ලාංකිකයෙක් මරුට
ටෙක්සාස් හි වාසය කළ 33 හැවිරිදි රාජන් මුණසිංහ නැමැති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු ඉකුත් නොවැම්බර් 15 වැනිද
මුතියංගනයේ දරුවන් හැටක් ක්ලාන්ත වෙලා
බදුල්ල මුතියංගන රජමහා විහාරයේ දහම් පාසලේ පසුගිය ඉරුදින රැස්වීමේදී දරුවන් 60 දෙනකු ක්ලාන්තවී ඇද වැටී ඇතැයි ශ්‍රී
විදුලි බල මණ්ඩලය අටට කඩන්න ආණ්ඩුවට ජනවරමක් තිබෙනවාද?
රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන බව කියමින් පැමිණි ආණ්ඩුව විදුලිබල මණ්ඩලය අටට කඩන්නේ කොහොමදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධා
අමරවීර ’’සේනා’’සොයා බඩඉරිඟු හේන්වලට
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින
ප්‍රදේශ රැසකට වැසි දෙවියෝ යළි වඩිති
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (5) ත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කැලණියේ විදුලි උපකරණ ගබඩාවක මහා ගින්නක්
කැලණිය වරාගොඩ ගල්බොරැල්ලේ භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ ඇති වූ ගින්නෙක් පැය කීපයක් තිස්සේ ගිනි නිවන හමුදාව නිවීමට දැඩි
ගොඩගම අනතුරින් දෙදෙනෙක් මරුට
ගොඩගම වටරැක ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි .
අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව නැවතත් අලුත් කරයි
සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නැවතත් අ
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල හන්දිය සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා පද්ධතියේ දෝෂයක් මතුව ඇතැයි වාර්තා වේ.
පුටින් නිල නිවසේ පඩි පෙළෙන් වැටිලා
පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැ
ලොකු ලූණු බද්ද පහළට : ටින් මාළු බද්ද ඉහළට
ලොකු ලූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කළ බවත් එම බදු සංශෝධනය මේ මස මස 1 වැනිදා සිට ක්
මධ්‍යම කාරක සභා තීරණය විධායක සභාව අනුමත කරයි
ආණ්ඩුවේ තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්ෂ මධ්‍යම

