නව අධ්‍යයන වර්ෂය සඳහා නව උපාධි පාඨමාලා 65ක් සහ පශ්චාත් උපාධි පාඨමාලා 90ක් අලුතින් හඳුන්වා දුන් බව විශ්ව විද්‍යාල ප්
දියත
නිවාස සංවර්ධන අධිකාරිය මිලියන ගානක ණය අයකර ගනී
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයට අදාලව ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරීමෙන් රුපියල් මිලියන 303ක ආදායම
යුද හමුදාවෙන් ජනපතිට බෑගයක්
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Atta
සරසවි කඩයිම් මෙතැනින්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිළුල මත විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර
මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා
’’අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා’’යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහ
ඇමතිකම මොන්ටිසෝරි දරුවෙකුට දෙන්න
වැලි ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල්වරයාට විරුද්ධ
44,000කට සරසවි වරම්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන් 44000ක් මෙවර විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්
දුප්පතුන්ට සහන ගන්න අයි.එම්.එෆ් චීනය සමග සාකච්ඡා
දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ණය සහන ලබා දීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට චීනය සමග සාකච්ඡා කිරීමට එ
පොලිස් කතට කැත කතා කියූ සෙබලා කූඩුවට
මාවනැල්ල පොලිස් ස්ථානය තුළ එහි රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචන කියා ලිංගික අතවර කළ හමුදා සෙ
කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කපයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (2) රාත්‍රී 10.00 සිට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ප්‍රියමාලි ලයිට් බිලටත් පොලු තියලා
මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිනි ප්‍රියම
කන්න හොඳ හාල් කුකුලන්ට දෙන්න ගෙනිහින් මාට්ටු
මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ සහල් කිලෝ 21240ක් සත්ව ආහාර සැකසීම සඳහා ලොරි රථයකින් කදුරුවෙල සිට කුලියාපිටියට ප්
දේශීය ණය පැහැර හැරීමේ අවදානමක්
ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය ණය වර්ගීකරණ ශ්‍රේණිය ccc සිට cc දක්වා පහත දැමීමට ගෝලීය ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන
බිළිඳකු පොල්පිතිගම වෙල්යායක දමා ගිහින්
පොල්පිතිගම, කොරුවාව, පුගොල්ලාගම වෙල් යායක මාර්ගය අයිනේ දමා ගොස් සිටි බිළිදකු අද පෙරවරුවේ සොයා ගත් බව පොල්පිතිගම
ශ්‍රී ලංකාවට ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී නාමලේඛණයක්
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ (සී.අයි.ඕ.) නාමාවලියක් සකස් කිරීමට
17 දරුවා මෝටර් රථය තුළ මරුට
නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයක් තුල පැය තුනකට අධික කාලයක් සිරවී සිටී 17 හැවිරිදි සිසුවකු මෝටර් රථයෙන් එළියට
රජ සැප කුමට නුඹෙ සෙනෙහස ඇති අම්මේ
මැල්සිරිපුර බණ්ඩිපොල ප්‍රදේශයේ ගරා වැටුණු අනාරක්ෂිත නිවසක මවත් පියාත් නොමැතිව තම නැගණිය සමග තනිව ජීවත්වූ දාහත
ආර්ථිකය ගැන හොයන්නැයි ඉල්ලූ ලියවිල්ල කෝ?
2019 න් පසු ලංකා ආර්ථිකයට සිදු වූ ගැටලුකාරී තත්ත්වය ගැන පරීක්ෂණ කරන්නට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලමින් වි
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මාස දෙකක් රස්තියාදු කරයි
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව මාස 2කට පෙර
මැතිවරණ කොමිසම ආණ්ඩුවේ නාඩි වැටෙන හැටි බලන් ඉන්නවා
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවෙි නාඩි වැඩ කරන්නේ කොහොමදැයි මැතිවරණ කොමිසම බලා සිටීම නිසා එම ඡන්දය නොපව
මොණරාගල ඉඩම් හෙක්ටයාර් 5000ක් වගාවට
මොනරාගල, කොටියාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට ලබා දීමට රජයේ අවධානය යොමුව ත
ක්‍රිකට් කණ්ඩායම ගැන සොයන්න ඇමැති ගෙනුත් කමිටුවක්
ඕස්ට්‍රේලියාවේදී පැවති විස්සයි20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩ
ප්‍රාදේශීය ලේකම්වරු හිතුමතේට ඉඩම් බෙදලා
හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසක් අම්මා අප්පාගේ බූදලය වගේ තමන්ගේ ඥාතීන්ට ඉඩම් බෙදා ඇති හෙයින් ඒ සම්බන්ධයෙන්
සමන්තා පවර් - අලි සබ්‍රිරි හමුවක්
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්
කොළඹ අධික වියදම් නගර අතරට
ලෝකයේ ජීවත් වීමට අධික ජීවන වියදමක් දැරීමට සිදුවන නගර අතර පළමු වෙනි ස්ථානයට පත් වීමට සිංගප්පූරුව සහ ඇමෙරිකා එක්සත
පන්තිවලට සිසුන් ගැනීම ගැන තීන්දුවක්
අතරමැද පන්ති සඳහා 2022 වසර වෙනුවෙන් සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන ලබන 5 වැනි දින සිට සිදු නොකරන බ
අලි අගල් හොරට කපා වැලි සහ පස් ඇදලා
අලි වැට වෙනුවට අඟල් කැපීමේ ව්‍යාපෘතිය යටතේ නිත්‍යානුකූල නොවන අයුරින් කිලෝමීටර් කිලෝමීටර් 55ක අගල් කපා වැලි සහ පස
පොහොර නැව් දෙකක් කොළඹ වරායට
එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය විසින් දිස්ත්‍රික් අටක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දෙන යුරියා මෙ
විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අද සවස
2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද (2) පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්
විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම අශෝභනයි
විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත් ඔවුන් තේරුමක් නැති පල් හෑලි කතා කිරීම නිසා සභාවේ වටිනා කා

