ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් අද නිකුත් කෙරිණි.
දියත
ව්‍යාජ ගමන් බලපත්වලින් මෙතර ආ ඉරාන ජාතිකයන් 2ක් මාට්ටු
කූඨ ලෙස තැනූ නෝර්වීජියානු විදෙස් ගමන් බලපත්වලින් මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ ඉරාන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ග
පාන් මිල රුපියල් 10 කින් අඩුවෙයි
පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්ස 10 කින්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයව
දෙහිවලදී දුම්රියේ ගැටුණු දෙකක් මරුට
දෙහිවල දුම්රිය ස්ථානයේදී තරුණයන් දෙදෙනකු හා තරුණියක දුම්රියේ ගැටී තරුණයා සහ තරුණියක මියගොස් ඇති බවත්,අනෙක් අය ඈ
ෂාෆ්ටර් ඝාතනය ගැන හෝඩුවාවන් කිහිපයක්
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ඔහු ගමන් කළ මාර්ගය අවට සීස
විභාගයේ කෝටි 54ක මැෂිම සුදු අලියෙක්
ප්‍රශ්න පත්රවලට මනා නිමාවක් ලබාදීම, විභාග අපේක්ෂකයන්ගේ විශ්වාසනීයත්වය නංවාලීම සහ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්
අයවැය කාලයේ මැතිසබයේ වියදම කෝටි විස්සයි
අයවැය විවාද කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරං
ගුවන් ගමන් පාලකවරු තිස්අටක් රට හැර යති
මෙරට ගුවන් ගමන් පාලකවරුන් 38 දෙනකු ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මෑත කාලයේදී රට හැර ගොස් ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා
මැලේසියාවේ නාය යෑමකින් 21ක් මරුට
මැලේසියාවේ බටාන්ග් කාලි නගරයට නිවාඩු ගත කිරීමට පැමිණෙන පුද්ගලයන් එළිමහන් කඳවුරු බැඳ ගන්නා ස්ථානයක් අසල සිදු වූ
ණය ගැන කතා කරන්න චීනය කැමති වේ
ලෝකයේ විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස ගෝලීය ප්‍රජාව මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ව
කොළඹ වරායේ ඉඩම් කැබලි හතරක් ආයෝජකයකුට
නැව්වලට සහ ගුවන් යානාවලට සැපයීම සඳහා ඉන්ධන ගබඩා කිරීමට ( bunkering fuel) කොළඹ වරායේ වටිනා ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට ලබා
පළාත් ඡන්දයට සන්ධාන තුනක් තරඟ බිමට
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශප
වාහන නවීන අංක තහඩු හොරෙන් ගහලා
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ලියාපදිංච් අංක තහඩුවලට සමාන අයුරින් ව්‍යාජ වාහන අංක තහඩු නිෂ්පාදනය
ධනුෂ්කට සිඩ්නි අධිකරණය දුන් තීන්දුව
කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදි
උතුරු නැගෙනහිරට තද වැසි
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වය අද (17) සිට තරමක් වැඩිවන අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, හම
බම්බලපිටියේ නිවෙසකින් කෝටි ගණනක් කොල්ල කාලා
බම්බලපිටිය ස්කෙල්ටන් පාර ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවසට හොර රහසේ ඇතුළු වී පිස්තෝල ගිනි අවියක් සහ රුපියල් කෝටි ත
ගින්දරින් ආ මරුවා මාස තුනේ බිළිඳය ඩැහැ ගනී
මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මාස තුනක් වයසැති බිළිඳියක මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රක
ආබාධිතයන්ගේ උපකරණ 31ක් සියයට 400කින් ඉහළට
රටේ විවිධ ආබාධිතයන් පාවිච්චි කරන කෘතීම පාද, රෝද පුටු , සැරයටි කිහිලිකරු ඇතුළු උපකරණ 31 ක මිල ගණන් රජය පැනවූ අලූත් බද
බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම්
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රවීණ
ශාෆ්ටර් ඝාතන පරීක්ෂණවලදී දුරකථනයක් පොලිස් භාරයට
ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය වීමට පෙර මුණගැසීමට යන්නේ යැයි පැවසූ පුද්ගලයකුගේ ජංගම ද
’’ආණ්ඩුව ජනතාවගේ බෙල්ල මිරිකතවා’’
රට අර්බුදයකට තල්ලු කළ පිරිස් සුර සැප විඳිද්දී විදුලි බිල, ජල බිල වැඩි කර තවදුරටත් ජනතාවගේ ගෙල සිර කිරීමට ආණ්ඩුව කට
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට නොතීසි
වකුගඩු ජාවාරම් සිදුකිරීමේ චෝදනාව මත දැනට වකුගඩු ශල්‍යකර්ම සිදුකිරීම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අත් හිටුවා ඇත
ගුවන් හමුදාව ගිනි නිවීමේ පෙරහුවරුවක
ගුවන් හමුදා මුලස්ථානය තුළ ඇතිවිය හැකි හදිසි ගිනි අනතුරකදී එයට ප්‍රතිචාර දැක්වීම සහ පුද්ගලයන් මුදා ගැනීම සම්බන
ඉල්ලියාස් ජනවාරි 27 තෙක් රග්බි සභාපති ධූරයේ
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා සම්බන්ධයෙන් ජනවාරී මස 27 වනදා දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක්
මිනීමැරුම් - මත්ද්‍රව්‍ය වැටලීම්වලදී නීතිය තදින් ක්‍රියාත්මක කරන්න
මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා
බෞද්ධ හා පාලි සරසවිය තාවකාලිකව වසාදැමෙයි
හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සඳුදා (19) සිට දින කිහිපයක් තාවකාලිකව වසා තබන බව
සති අන්තයත් සුපුරුදු ලෙස අඳුරු වෙයි
එළඹෙන සති අන්තයේ (17 සහ 18) සහ ලබන සඳුදා ඇතුළු දින තුනක් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහ
ආංශික කාරක සභාවලට තරුණ නියෝජිතයෝ 85ක්
පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා තරුණ නියෝජිතයන් 85 දෙනකු පත්කර ගැනීමට පාර්ලිම
දියවැඩියා බෙහෙත් හිඟයෙන් රටපුරා රෝගීන් අපහසුතාවට
කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා සියලුම රෝහල්වල දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවීමෙන්
බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රිමාන්ඩ්
හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ගිහි සහ භික්ෂු සිසුන්ට අමානුෂික ලෙස නවක වදය දීම ඇතුළු චෝදනා හතරක් ය

