පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පිරිවෙනක වැඩවාසය කරන තරුණ සාමණේර හිමිවරුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින්
දියත
‘‘රට මුහුණ දී ඇති දුෂ්කරතාව ගැන හිතන්න‘‘ - රෝටරි සභාපතිනි
ශ්‍රී ලංකාවේ ආයතන ලාභය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් වැළකී, රට මුහුණදී ඇති දැඩි ආර්ථික දුෂ්කරතාව හමුවේ සමාජ,
මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසු බැහැලා
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8 කින් පසුබා ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා
ජනශක්ති සභාපති ඝාතන තැත වරදී
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ර්ට මහතා පැහැරගෙන බොරැල්ල සුසාන භූමියට රැගෙන ගොස් ඝාතනය කිරීමට උත්ස
‘‘චුට්ටියා’’ - ’’චුටියා’’ යළි අල්ලයි
කැස්බෑව අධිකරණයට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ගෙන ගොස් සිටියදී අද (15) පෙරවරුවේ පැන ගිය සැකකරුවන් දෙදෙ
වෛද්‍ය සිසුහු ලිප්ටන් වටරවුමට එති
ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් කොළඹ වෛද්‍ය පීඨයේ සිසුහු ලිප්ටන් වටරවුම ඉදිරිපිට අද සවස නිහඬ විරෝධතාවක නිරත වූහ.
මට්ටක්කුලියේ ඝාතනයට තවත් දෙකක් අල්ලයි
මට්ටක්කුලිය සාවියා පටුමගේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය
පාසල් 1000කට අන්තර්ජාල පහසුකම්
රුපියල් කෝටි 100ක පමණ වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්
බෞද්ධ සරසවියේ ශිෂ්‍ය සංගම් බුඳුන් වැදීම තහනම් කරලා
හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර මුදානොගත් ප්‍රදේශ බඳු වී ඇති බවත්, ම
නීතිවිරෝධීව නිපදවූ ලන්ච්ෂීට් තොගයක් අල්ලයි
කැස්බෑව, ජඹුරලිය, බටුවන්දර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා නීති විරෝධී ලෙස නිපදවූ නියමිත ප්‍රමිතියෙන් ත
සීත කාලෙට රතු එළි දල්වන රෝග
සිරුරට ඔරොත්තු නොදෙන දැඩි සීතල ගතියත්, ඉහළ වායුගෝලයේ දුහුවිලි අංශු ප්‍රමාණයේ ඉහළ යාමත් නිසා ඇතිවූ කාලගුණික විපර
හමුදා පොදු සමාකාලයේ 18000ක් යන්න සූදානම්
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී
එකතු කළ අගය මත බදු පනතට කතානායකගේ සහතිකය
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය.
පොහොට්ටුව ඡන්දයකට සුදුසු වාතාවරණයක් ඉල්ලයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන පළාත් පාලන නියෝජිතයන් ඡන්දයට සූදානම් බවත් එම ඡන්දය ජනතාව අපහසුතාවට පත්වන දේව
මහජන සේවය ඉටු නොකර හේතු එපා
මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ගුවන් තොටුපොළවල් තුනක් කෝටි 200ක් පාඩු ලබලා
රත්මලාන, යාපනය සහ මඩකළපුව යන ගුවන්තොටුපොළවල් පසුගිය වර්ෂ හතරේදී කෝටි දෙසීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි ව
14කට හිරේ ගිහින් හතරෙන් පැන්න රැඳවියා මාට්ටු
අවුරුදු 14 ක සිර දඬුවම් නියමව අගුණුකොල පැලැස්ස බන්ධනාගාරයේ රඳව සිටියදි නිළධාරින්ගෙන් මිදී පලා ගිය සැකකරුවකු මාස
පාස්කු වන්දි නඩුවෙන් ජනපති පැත්තකින් තියයි
බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් පාස්කු ඉරුදින මීගමුව කටුවාපිටිය දේවස්ථාන
පාලි බෞද්ධ සරසවියේ නවක වද ගැන ජනපති දැඩි තීරණයක
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නවක වද සිද්ධීන් සහ ශිෂ්‍ය ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාව
’’චුට්ටියා’’ - ’’චුටියා’’ කැස්බෑව අධිකරණ භූමියේදී පලායති
හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා කැස්බෑව අධිකරණයට ගෙන ගොස් තිබියදී ’’චුට්ටියා’’ සහ ’’චූටියා’’ නැමැ
බදුල්ලේ රෝහල් හතරක් සංවර්ධනයට පියවර
බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් හතරක් තත්ත්වයෙන් උසස් කොට සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමස
ඩයනාට රට යන්න අවසර
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන සිද්ධියට අදාළව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමග
හිටපු ඇමතිවරයකු - නිලධාරීන් තේ මණ්ඩලේ පිහිටෙන් රට ගිහිල්ලා
හිටපු අමාත්‍යවරයකු අමාත්‍යාංශ හිටපු අතිරේක ලේකම්වරයකු ඇතුළු නිලධාරීන් පිරිසකගේ විදේශ ගමන් වෙනුවෙන් 2020 වර්ෂයේද
විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය පුස්තකාල වෙබ් අඩවියේ “විනෝදයෙන් ඉංග්‍රීසි” වෙබ් පිටුව දැන් ක්‍රියාත්මක කර ත
දෑත් බැඳ මරා දැමූ සිරුරක් හමුවෙයි
දෑත් පිටුපසට කර ගැට ගැසා ඝාතනය කළ බවට සැක කරන නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් ඉංගිරියෙ රත්නපුර මාර්ගයේ නම්බ
බිත්තරයකට රජයේ නව මිල දැනුම් දෙයි
පාරිභෝගික අධිකාරිය සුදු බිත්තරයක් සඳහා රුපියල් 42කුත් රතු බිත්තරයක් සඳහා රුපියල් 44කුත් ලෙසත් ලබා දීමට තිරණය කර ති
කෘෂිකර්ම අමාත්‍යාංශය රුසියාව අල්ලන්න යයි
ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොල සැකසීමටත්, කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණික උපකරණ හඳුන්වා දීම
වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනයට ගැසට් නිවේදනයක්
වෛද්‍යවරු අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත
වැස්ස වැඩි වේ
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර
‘‘සීමා නිර්ණය දමා මැතිවරණ කල් දමන්න බෑ‘‘
පළාත් පාලන ආයතනයන්හි සභිකයින් අඩු කිරීම පිනිස සීමා නිර්ණ කමිටුවක් පත් කර තිබෙනවා. නමුත් පළාත් පාලන මැතිවරණය ප්‍ර

