පාන් මිල රුපියල් 10 කින් අඩුවෙයි


(යොහාන් භාසුර)

පාන් මිල අද  මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්ස 10 කින්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා අද පැවසීය.

ඒ අනුව සාමාන්‍ය පාන් ගෙඩි එක මිල  රුපියල් 180 ක් දක්වා අඩුවන බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.