ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් තමාට නැතැයි 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන
දියත
අ‘පුර ගණිත පේපරේ කලින් පිටවෙලා
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල්වල දෙවන වාර පරික්ෂණය සදහා කලාප කාර්යාලයෙන් මුද්‍රණය කොට පාසල් සදහා නිකුත් කරනු
රට වෙනුවෙන් රට යවන ලොක්කො 6කට මැතිසබේ අනුමැතිය
තානාපතිවරු සිවුදෙනකු සහ නිත්‍ය නියෝජිතවරියන් දෙදෙනකු පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අන
ජනපති ඩී.එස් ලඟ බිම වාඩි වී කැරොල් ගී අසයි
ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
අයිස් නිසා දරුවන්ගේ මොළයට වෙනදේ
අයිස් මත්ද්‍රව්‍ය ගන්නා දරුවන්ගේ මනස සම්පූර්ණයෙන්ම විකෘති වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේ
සනසන්න ආ ජනාධිපති
පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දි
දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක්
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිල
අරගල කළේ ’’අයිස් කාරයන්’’
අරගලයට සම්බන්ධ වුණේ අයිස් ගසා මත්වුණු පිරිසක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඉන්දියානු ව්‍යාජ ගමන් බලපත් සමඟ ලාංකික කතුන් 2ක් දැලේ
ව්‍යාජ ඉන්දියානු ගමන් බලපත්‍ර දෙකක් ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොට
වගා හානි වූ ගොවීන්ට අස්වැසිල්ලක්
2021-22 මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 657ක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ගොවීන්ට බෙදා දුන් බව කෘෂි
මෙසී පිටියට සමු නොදෙයි
තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ලයනල් මෙසී ඊයේ (18) පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන තරඟය
දුම්රිය දෙකක් කොට උඩ: මගීන් දැඩි අපහසුතාවට
වෙරළබඩ දුම්රිය සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය දෙකක් කාර්මික දෝෂයට ලක් වීමෙන් මේ වන විට එම මාර්ග දෙකේ දැඩි දු
දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද
එතෙර යන ගෘහ සේවිකාව ‘ගෘහපාලන සහකාර’ වෙයි
ශ්‍රී ලාංකික කාන්තාවන් ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම නතර කරන බවත් ජාත්‍යන්තර ප්‍රමි
මව දරුවා නිදි කරවන්න 119 කෝල් කරලා
තෙවන වසරේ දරුවාගෙන් පවුලේ අනෙක් අයට සහ තමන්ට හිරිහැර කරදර සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට මවක පැමිණිල්ලක්
හංවැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
හංවැල්ල හරස් පාර ආපන ආපනශාලාවක හිමිකරුවකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස
පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට
වසර 36 කට පසුව පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ලියොනල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සමත් විය.
කළුතරදී මහ දවල් මනුෂ්‍ය ඝාතනයක්
කළුතර බස් නැවතුම්පොල අසලදී අද (18) පස්වරුවේ පිහි පාරවල් තුනක් ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
බිත්තරයක් රුපියල් 65 ක් වෙයි
බිත්තරයක මිල රුපියල් 55 සිට රුපියල් 65 දක්වා ඉහළ ගොස් ඇති බවත් බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ඇති බවත්
දකුණු අප්‍රිකා වෙරළට රළ පහරක් කඩා වදී
දකුණු අප්‍රිකාවේ ඩර්බන් මුහුදු වෙරළට හිටිහැටියේ, සුනාමියක් වැනි රළ පහරක් කඩා වැදීමෙන් මුහුදේ පීනමින් සිටි තිදෙ
ලෝක විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවට
ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවිය.
රාජ්‍ය ආයතන 52ක් සල්ලි ගිලියි
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන පනස් දෙකක් පාඩු ලබ
බිරිය සැඟවී සැමියාගෙන් ලක්ෂ 50ක් ඉල්ලලා
තමන් පැහැර ගත් පවසමින් සැමියා හා දරුවන් රවටමින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබා ගැනිමට වෙනත් නිවසක සැගවි සිටි කාන්තාව
ශිෂ්‍යත්ව දැරිය කාමාතුරයාගෙන් අනූ නවයෙන් බේරෙයි
ශිෂ්‍යත්ව විභාගයට අවසන් වී නිවසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් කැලෑ පෙදෙසක දී මුදා හැර ගිය පුවතක් අඹන්පොල පො
සුපිරි ධනවතුන් පිරිසක් කොළඹ වරායට සේන්දු වේ
ඇමෙරිකානු සංචාරකයන් 108 දෙනෙකු රැගත් ‘ඕෂන් ඔඩිසි’ නැමැති අධික සුඛෝපභෝගි නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය
ශාෆ්ටර්ගේ ඝාතකයන් සොයන්න කැමරා 42ක් චෙක් කරලා
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සිසිටිවි ක
මෙතෙර ලක්ෂ තුනක් එතෙර රැකියා සොයා ගිහින්
ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචි වී මේ වසරේ විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ලක
යුද සංඥ උපකරණ කට්ටලයක් කසල ගොඩේ
යුද්ධ හමුදා පස්වන ශ්‍රී ලංකා සංඥා බළකාය භාවිතා කරන රිපිටර් වර්ගයේ අධි බලති සන්නිවේදන උපකරණ කට්ටලයක් අඩංගු ප්ලාස
ඉන්දීය ණය යටතේ ඖෂධ වර්ග 370 ලැබෙයි
ඖෂධ වර්ග 370ක් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට එරට රජය එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලංකා
ගැඹුරු මුහුදෙන් ඇල්ලූ අයිස් කිලෝ 200 ගොඩබිමට
දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ දී බහුදින යාත්‍රා දෙකකින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට

