
(ඉන්දිකා රාමනායක)
දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ දී බහුදින යාත්‍රා දෙකකින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් කිලෝ 200 ට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු 13 දෙනා අද (18) පෙරවරුවේ කොළඹ වරායට රැගෙන ආවේය.
නාවික හමුදාවල රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් පසුගිය (14) මෙම යාත්‍රා දෙක සමග පිරිස අත්අඩංගුවට ගත් බව ගෙන තිබුණි.
(ශාන්ත රත්නායක)



