සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලය
දියත
පළාත් කීපයකට කඩින් කඩ වැසි
සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) විටින් විට වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙ
වජිර මැති සබයට
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පත් කරනු ලැබ තිබේ.
රනිල්ට චීන ජනාධිපතිගෙන් සුබ පැතුම්
රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව අසන්නට ලැබීමෙන් තමන් සතුටට පත් වුණු බව චීන ජනාධි
නව අග්‍රාමාත්‍ය දිනේෂ් ධර්මායතනයට යයි
නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට අද (22) පස්වරුවේ ගොස් ආගමික වතාවත්ව
නීතිඥයෝ 350ක් අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටිති
ගාලුමුවදොර අරගල භූමියේදී අද (22) අලුයම සිදුවූ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් නව දෙනා
දුම්රිය ටිකට් හෙටත් පැරණි මිලට
දුම්රිය ස්ථානවලින් හෙට (23) දිනයේ ද පැවති මිලටම ප්‍රවේශපත් මිලදී ගතහැකි බවත් ප්‍රවේශපත් ගාස්තුව සංශෝධනය කිරීමට එර
රෑට විනාඩී සියයක් දවල්ට විනාඩි අසූවක් විදුලිය නෑ
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (23) දිනයේ ද පැය 3 ක් විදුලි කප්පාදුවට අවසර දුන් බව මහජන
‘‘චීනයට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරනවා‘‘
ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස 2 ක කාලය තුළ සියයට 70 සීමාවට ළඟා වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ
’’අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය දෙන ක්‍රමය ගැන කණගාටුයි‘‘’’
අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනබව පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කටයුතු කරන ආකාර
‘‘අරගලයට පහරදීම ව්‍යවස්ථාව අභියෝගයට ලක්කිරීමක්‘‘
ව්‍යවස්ථාවේ ආරක්ෂකයෙක් ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ එම ව්‍යවස්ථාවට ඇතුළත් භාෂණය සහ උද්ඝෝෂණය කිරීමේ අයිති
‘‘අරගලයට එල්ල කළ මිලිටරි ප්‍රහාරය හෙළා දකිනවා‘‘
ගාලු මුවදොර අරගල ප්‍රජාවට එල්ල කළ මිලිටරි ප්‍රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභා
අරගලකරුවන්ට පහරදීම ව්‍යවස්ථා විරෝධියි
ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්ව පැය 24ක් යන්නටත් ම
ඉන්ධනහලේ තෙරපුමෙන් අයෙක් මරුට
මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම්හලේ ඇති වූ තදබයක් අතර තුර පෝලිමේදී තෙරපීමට ලක් වූ පුද්ගලයකු අසනීප වී රෝහලට ඇතුළත් කිර
‘‘ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නඟනවා‘‘
මිත්‍ර රටවල්වල සහ විදේශ ආයතනවලින් ආධාර ලබා ගෙන ආර්ථිකය යළි ශක්තිමත් කළ හැකි වැඩපිලිවෙලක් සකස් කරන බව අග්‍රාමාත්
ගාලු මුවදොර මානව කොමිසමේ පරීක්ෂාවට
කොළඹ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇති වූ සිද්ධියෙන් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයෝ පිරිසක්
අරගලකරුවන්ට පහරදීමට එරෙහිව සජබෙන් යූ.එන් කාර්යාලයට සංදේශයක්
ගාලුමෝදර පිටියේ සිටි අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් පහර දීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
හදිසි නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි
ව්‍යවස්ථාවට පටහැනි ලෙස ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස ශ්‍රි මානව හිමිකම් කොමිෂන් සභාව රජය
සෝභිත හිමි ගෝඨාගේ හොඳක් දකී
ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම නින්දිතයි කෘෘරයි. එය තරයේ හෙලා දකිනවා. මේ අයුරින් අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක
කැබිනට් ඇමැතිවරු18ක් දිවුරති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම දීම මේ වන විට ආරම්බ කර තිබෙනවා.
‘‘ජනපතිට තිබූ පිළිගැනීම අහිමි කර ගත්තා‘‘
අරගලකරුවන්ගේ පිහිටෙන් ජනපති වූ රනිල් වික්‍රමසිංහ මහතා එම අරගලකරුවන්ටම පහරදී තමන්ට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම එ
ගෑස් නෞකාවක් එයි
ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් මේ වන විට කොළඹට ළගාවී ඇති බවත් එහි ගෑස් පරීක්ෂාවට ලක්රමින් සිටින බවත් ලිට
තවත් පෙට්‍රල් නෞකාවක් එයි
පෙට්‍රල් නෞකාවක් සහ දැවිතෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ළඟාවී ඇති බවත් එම පෙට්‍රල් සහ දැවිතෙල් පරීක්ෂාවට ලක්කිරීමේ
කමල් ගුණරත්න යළිත් ආරක්ෂක ලේකම් ධුරයට
විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසි
‘‘ජාත්‍යන්තර සහය අපේක්ෂා කරද්දී මර්දනය සුදුසු නෑ‘‘
ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක මර්දනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම රටේ අනාගතයට බලපානු ඇතැයි
ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් නියෝගයක්
මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත
පාර්ලිමේන්තුව වැසීම ගැන කතානායකගෙන් නිවේදනයක්
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කතානායක මහින්ද යාපා අබේ
අරගලකරුවන්ට පහර දීම ගැන සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද අළුයම පහරදුන් පහර දුන් සහ ඊට නියෝග දුන් සියලුම දෙ
ඉන්දියාවේ නව ජනපති ද්‍රෞපදී මුර්මු
15 වැනි ජනාධිපති තෝරාපත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය ජනාධිපතිවරණය පසුගිය 18 වැනිදා පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵල නික
වෛද්‍යවරයාට පහරදුන්නට නිහඬ විරෝධයක්
පොලොන්නරුව ජයන්තිපුර ග්‍රාමිය සහ පුනරුත්ථාපන රෝහලේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයකුට පෙරේදා(21)පස්වරුවේ බීමත්ව