බොරැල්ල ස්කෙල්ටන් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකින් රුපියල් කෝටි 25ක් පමණ වටිනා දේපොළ කොල්ල කෑ බව කියන පුද්ගලයා
දියත
මාතලෙන් ඇවිත් මහනුවර ගනිකා නිවෙසක් වටලයි
මාතලෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර පේරාදෙණිය පාරේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක් අසල සම්භාහන මධ්‍යස්ථාන
දේශපාලකයාට හු සංග්‍රහයක්
ඇමතිවරයකු වූ පොදුජන පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිල රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු දුටු
ගල්අඟුරු නැතිව නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී.
ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අද (22) රාත්‍රී සිට අක්
හොර ඔප්පු හදා අක්කර 15 මන්ත්‍රී රංගෙට විකුණලා
මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි උණවේලි වත්තෙන් අක්කර පහළොවක් ව්‍යාජ ඔප්පු සකස් කර පුත්තලම දිස්ත්‍රික් හි
‘සෙලින්කෝ ලයිෆ්’ වාර්ෂික වාර්තාව CMA විශිෂ්ට වාර්තා 05 අතරට
සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2021 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැති ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකාර ගණකාධිකාරිවරුන්ගේ ආයත
දරුවත් වඩාගෙන් අඹුසැමි යුවළ ගේම් දීලා
අනුරාධපුර දුම්රිය ස්ථානය රාත්‍රියේ නිදාගෙන සිටි පුද්ගලයකුගේ කලිසම් සාක්කුවේ තිබූ රුපියල් හතළිස් පන්දහසක් වටි
මැතිවරණවලට වියදම් කරලා ඉන්ධන නැතැයි කියන්න එපා
මැතිවරණ වලට වියදම් කර විදුලි බලය, ඉන්ධන ලබා ගැනීමට විදිහක් නැතැයි පස්සේ කියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක
ශාෆටර්ගේ ඝාතනය: සැකපිට 58 කගෙන් ප්‍රකාශ ගනී
ජනශක්ති සමූහ ව්‍යාපාරියේ අධ්යක්ෂ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් (51) මහතාගේ බොරැල්ල සුසානභූමියේ මෝටර් රථය
‘‘කම්මැලි නැතිව වෙලාවට වැඩ කරන්න‘‘ ඒ දියුණුවේ රහසයි
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට දකුණු කොරියාව ක්‍රියාත්මක කළ ‘නව ගම්මාන’ ව්‍යාප
තේරීම්භාර නිලධාරීන් නම් කරමින් ගැසට්ටුවක්
පරිපාලන දිස්ත්‍රික්ක 25 ක තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක
කාලගුණෙන් රතු එළියක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය 24 සහ 25 දිනවල
ලබන වසරේ සිට සහන දෙනවා
ලබන වසරේ සිට ජනතාවට සහන ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදීමේ සිද්ධියේ සිසුන් 6 ක් හඳුනාගනී
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්රවයාට පහරදීමේ සිද්ධිය සම්
මහ බැංකු අධිපති උමංදාව බලන්න යයි
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මැල්සිරිපුර උමංදාවට පැමිණ සිරි සමන්තභද්‍ර හිමියන් හමුවී උමංදාවේ ස
දුම් නොබොන්නැයි උපදෙස් දුන් පි.එච්.අයිට පහර දීලා
පොල්පිතිගම නගරයේ හෝටලයක් තුළ ප්‍රසිද්ධියේ දුම්පානය කරමින් සිටියිදි එයට විරුද්ධ වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු
පේරාදෙණි සිසුන් තවදුරටත් රිමාන්ඩ්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහටත් ඔහුගේ නිවෙසට
රට විරුවන්ට නැව්පතියන් වෙන්න ආරාධනයක්
මෙරට නැව් හිමියන් (නැව් පතියන්) බවට පත්වී ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වන්නැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නි
සේවක කප්පාදුව නවතනු:බලාගාරය නොවිකුනනු
නොරෝච්චෝල ලක්විජය බලාගාරය විකිණිමට හා එහි සේවකයන් බහුතරයක් ඉවත් කිරීමට රජය ගෙන ඇති තිර්ණයට විරෝධය පා ලංකා විදුල
යුදහමුදා නත්තල් ගී නෙළුම් පොකුණේ
යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නත්තල් කැරොල් ගීත සංදර්ශනය මෙවරත් උත්සව මෙව
ඩොල්ෆින් තුනක් පානදුර වෙරළට
පානදුර මුහුදු වෙරළට අද (21) පස්වරු 2 ට පමණ ඩොල්ෆින් මත්සයින් තිදෙනකු ගොඩගසා සිට ප්‍රදේශවාසීන් විසින් නැවත මුහුදට යො
ජනවාරි සිට විදුලි බිල එස්.එම්.එස්. එකකින්
එළඹෙන වසරේ ජනවාරි මස සිට මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට දුරකථන කෙටි පණිවිඩයක් මගින් (එස්.එම්.එස්.) විදුලි බිල දැනුම
සීටීබිය පංචිකාවත්තෙනුත් බඩු අරන්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ අලුත් වැඩියාවට අවශ්‍ය අමතර කොටස් පංචිකාවත්තේ වෙළෙඳසල්වලින් පවා 2017 වර්ෂයේදී මි
ජනපති තදින් සිටියි
ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපත
බස් ඩිපෝ 98ක් පරිසර බලපත්‍රය මගහැරලා
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107 කින් පරිසර බලපත්‍ර ලබාගෙන තිබුණේ ඩිපෝ නවයක් පමණක් ජාතික විගණන කාර්යාලය නිකුත්
අපූරු නත්තල් ගස
එළවළුු පැලවලින් සමන්විත අපූරු නත්තල් ගසක් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල නිර්මාණය කර ඇත
නත්තල වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්
නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් හෙට (23) සිට ක්‍රියාත්මක බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාග
යාපනය නගර අයවැයත් පරාදයි
යාපනය,මහ නගර සභාව විසින් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත්කළ අය වැය වැඩි ජන්ද හතකින් පරාජයට පත්ව තිබේ.
ලෝකාන්තය බලන්න කේබල් කාර් ගෙනෙයි
ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික
ගාල්ලට නැව් නාවත් වැටුප්-අතිකාල ලබන සේවක පිරිසක්
ගාල්ල වරායට වසර කීපයකින් නෞකාවක් පැමිණ නොතිබුන ද නෞකා සම්බන්ධයෙන් රාජකාරි කරන බව පවසමින් එම වරාය යටතේ සේවකයන් සි

