වාද්දුව නගරයේ නවතා තිබු සුඛෝපභෝගී වෑන් රථයක් මීට සුළු මොහොතකට පෙර ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙ
දියත
මේ ආණ්ඩුව යටතේ ’’හොඳම දේ දරුවන්ට කියමන’’ බොරුවක්
හොඳම දේ දරුවන්ට යැයි කියමනක් ඇතත් අපේ රටේ දරුවන්ට ලැබෙන්නේ හොඳම දේ දැයි රජයෙන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජ
පළාත් අතර සත්ව මස් ප්‍රවාහන තහනම ඉවතට
දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
අල්ලසේ ’’කප්’’ එක අධ්‍යාපනයට
අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් මේ වසරේ වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන්ට බව අල්ලස් හෝ දූෂණ ච
උත්සව දිනවල විදුලි කප්පාදුවක් නෑ
උත්සව සමය සහ වර්ෂ අවසානය හේතුවෙන් මේ මස දින හතරක් සහ ජනවාරි මස 1 වැනිදා විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොකරන බව විදුල
’’පැය 10 විදුලි කප්පාදුවක් වෙන එකක් නෑ’’
ගල්අඟුරු ගැටලුව හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම කිසිවිටක එකවර අක්‍රීය නොකරන බවත් ඒ හේතුවෙ
පුංචි ඡන්දය ගැන කතා කරන්න මැතිවරණ ලොක්කෝ කොළඹට
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ
ජනවාරියේ සිට විදුලි බිල ඉහළට
විදුලි ගාස්තු සංශෝධන අනිවාර්යෙන්ම ලබන ජනවාරි මස ක්‍රියාත්මක කරන බවත් විදුලි ගාස්තු සංශෝධනය අවස්ථා 20 ක් යටතේ සකස
අලි පහරින් පාසල් සිසුවා මරුට
මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුළත් වීමට අයදුම්පත්‍ර භාර දීම සඳහා ප
විද්‍යාගාරයේ රසායනික බෝතලයක් බිඳි සිසුන් පහක් ඇතුළු අටක් රෝහලට
පුස්සැල්ලාව සරස්වතී දෙමළ මහ විදුහලේ විද්‍යාගාරයේ රාසායණික ද්‍රව්‍යයයක් අඩංගු බෝතලයක් කැඩී එහි දුමාරය ආග්‍රහණ
අලි වෙඩිල්ලක් අතේ පත්තු වෙයි
තම ගෙවත්තට කඩා වැදුණු වන අලි රංචුවක් පැන්නීම සඳහා දල්වන ලද අලි වෙඩිල්ලක් අතේ පත්තු වීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ග
අක්කරපත්තු අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී
අක්කරපත්තුව අධිකරණ සංකීර්ණයට අයත් උඩුමහලේ පිහිටි ලේඛණාගාරය තු අද අළුයම 4-10ට පමණ හටගත් හදිසි ගින්නකින් නඩු කටයුතු
කුඩා හා මධ්‍ය කර්මාන්තකරුවන් විශිෂ්ටයන් කරනවා
කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන
එන ඕන විදියකට පොහොට්ටුව සූදානම්
පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය යටතේ හෝ පවතින ක්‍රමය යටතේ හෝ ඕනෑම ක්‍රමයකට පවත්වනවා නම් එයට මුහුණදීමට පොදුජන ප
ශූරයන් පිළිගන්න ඇවිත් ආජන්ටිනාව යුධ පිටියක් වෙයි
ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සව අතරතුර සිදුවූ අනතුරු වලින් 24 හැවිරිදි තරුණයෙකු
ඉලෝන් ට්විටර් ප්‍රධාන විධායක තනතුරින් ඉල්ලා අස්වෙයි?
ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර බාර ගැනීමට කැමති අනුවණ පුද්ගලයකු හමුවූ විගස තමන් ට්විටර් සමාගමේ ප්
වෑන් රථය කතුන් තිදෙනකුට මරු කැඳවයි
කුරුණෑගල සිට නාරම්මල දෙසට ධාවනයවූ වෑන්ථයක් ඊයේ 20 සවස නාරම්මල බැඳිගමුව මන්සන්දියේ බස්රථයකට ගොඩවීම සඳහා මාර්ගය අස
ගොවි පවුල්වලට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර
ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ලක්ෂ 12 ක ට ආධාර ලබාදීම සඳහා ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක් ලබා දී ඇතැයි කෘෂිකර්
උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌවට තද වැසි
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල විටි
ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම්
ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා, ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාල
භූමි කම්පාවකින් ඇමෙරිකාව කැලඹෙයි
ප්‍රබල භූමි කම්පාවකින් ඇමෙරිකාව කැලැඹුණි. රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූමි කම්පාවෙන් බලපෑ
පොලිසියට තග දැමූ කෝප්රල් ඇතුළු හතරක් අල්ලයි
’’ජනාධිපති ආරක්ෂක අංශයේ මම ඉන්නේ ’’ , ’’ඔයාලට වඩා නීතිය ගැන මම දන්නවා ’’ යැයි පවසමින් බණ්ඩාරගම පොලිසියේ රථවාහන අං
කැඩුණු දුම්රිය මැදිරිවලට යළි පණ දෙයි
රත්මලාන දුම්රිය වැඩපොලේ මේ වන විට අනතුරුවලට ලක්වූ දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි රැසක් අලුත්වැඩියා කරමින් ප
සෙලාන් බැංකුවට රු. මිලියන 2,505ක බදු පසු ලාභයක්
සෙලාන් බැංකුව 2022 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වූ මාස නවයක කාලය තුළ දී රු. මිලියන 2,505 ක පසු බදු ලාභයක් වාර්ත
ඉන්දීය රුපියල්වලින් ගනු දෙනු කරන්න ගිනුමක් අරඹයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි පාර්ශ්වික වෙළඳ කටයුතු වලදී ඉන්දීය රුපියල් වලින් ගණුදෙනු කිරීම සඳහා මෙරට බැංකුව
වැසිකිළියේ ගංජා ඉරෑ කොස්තාපල්ගේ වැඩ තහනම්
පොලිසියේ වැසිකිළියක් තුළ ගංජා පානය කරමින් සිටියදී පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තා
ආයෝජකයන් ගේන්න රුවන් සමඟ සෝල්හයිම් අත්වැල් බැඳගනී
දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව
සතොස ගණන් බස්සයි
ලංකා සතොස එළඹෙන නත්තල් සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල හෙට (21) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ෂාෆ්ටර් ඝාතනයේ දුරකතන වාර්තා කැඳවයි
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දු
කංජිපානිට ඇප
පුද්ගලයන් ඝාතන සහ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු වූ මොහොමඩ් න

