විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් විදේශ රැකියා ඒජන්සිවලට එරෙහිව 2022 වසරේ ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව ඒජන්
දියත
ප්‍රාදේශීය ඡන්දෙන් පස්සෙ පළාත් සභා තියනවා
මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සදහා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
සුමිත්‍රාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව
සිංහල සිනමාවේ කිවිඳිය යන විරුදාවලිය ලත්, ප්‍රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ ද
රුමේනියා රැකියා පෙන්වා මුදල් ගැරූ ඒජන්සියට නඩු
නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව මාරවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රැකියා නියෝජිතායතනය වටලා අත්අඩංගුවට ගත් එහි හ
මුදල් අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක්
පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් වෘත්තී සමිති ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අ
ආසන පටි නැතිව ගිහිල්ලා: බ්‍රිතාන්‍ය අගමැති සමාව ගනී
සමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ර
මත්වතුර බෝතල්වල හොර ස්ටිකර් ඇලවීමේ ගැන පරීක්ෂණයක්
මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බ
ණය ප්‍රතිව්‍යුහගත කරන්න අත දුන් පළමු රට ඉන්දියාවයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය සහතික ලබා දෙමින් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාව
විදේශ කාර්යාංශයේ දූෂණ වංචා රැසක් හෙළිවෙයි
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභ
ඖෂධ ගබඩාවලත් නැති ඖෂධ
ලෙඩ රෝග වැළඳුණු පමණින්ම සුව වන්නේ නැත. රෝගාබාධවලට ගොදුරු වීම පහසු වුවද ඒ මාර්ග අසුරා තැබීම ඊටත් වඩා ලෙහෙසිය.
ජයිශංකර් අලි සබ්රි හමුවෙයි
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සහ විදේශ ක
යල කන්නයේ සිට මඩ පොහොර නොමිලේ
වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඬ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) පොහොර එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ ස
මුජුබර් මන්ත්‍රී ධුරයෙන් අස්වෙයි
සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභා
නැගෙනහිරට - ඌවට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලට ඉදිරි දිනවලදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෝටලය පිටුපසින් අත් බෝම්බයක් මතු වේ
මිහින්තලේ ප්‍රදේශයේ හෝටලයක් පිටු පස වළ දමා තිබු බව කියන , විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් සොයා ගැනීමට විශේෂ කාර්ය
බේකරි බාස් මැරූ බේකරි බාස් වසරකට පසු අල්ලයි
එකම ගමේ පදිංචි කුළුපග මිතුරා බේකරිය තුළදී ඝාතනය කිරීමට යොදාගත් උල් පිහිය වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ අතහැ
කෝටි හතරකට විද්ද සණස බැංකු සභාපති අල්ලයි
කටුගස්තොට කහල්ල කළුගල සණස බැංකු සංගමයේ සාමාජිකයන්ගේ රුපියල් කෝටි හතරකට වැඩි තැන්පතු මුදල් ප්‍රමාණයක් සමඟ අතුරු
අද දිනයේ දෙවන දුම්රියත් පීලි පනී
මරදාන දුම්රිය ස්ථනයෙන් අද (19) පස්වරු 6.25 ට පිටත්ව අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කර අල
කොළඹ සරසවියේ පුංචි සිසුවිය සමු ගනී
සරසවි පෙම්වතාගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මියගිය සරසවි සිසුවිය හෝමාගම කිරිවත්තුඩුව ගල්කන්ද ප්‍රදේශයම හඬවා අ
පුංචි මන්ත්‍රී අහිංසක කතකට කළ හදිය
පුත්තලම වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අයත් ඉඩමක අටවා ගත් පැල්පතක සිටි කාන්තාවක ඇය
වෛද්‍ය රුක්ෂාන් පැය පහකට පසු මුදා ගැනේ
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන්ගේ පැය පමණ කාලයක් කාමර අඩස්සියේ තබාගෙන සිටි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද
ගනේවත්ත නොනවත්වා වේයන්ගොඩට යයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (19) පස්වරුවේ ගනේවත්ත බලා පිටත්ව ගිය දුම්රිය ගනේමුල්ල සහ ගම්පහ යන දුම්රිය ස්ථානවල
හැදුනුම්පතට ලිපිය දෙන්නේ පාසල් අයදුම්කරුවන්ට පමණයි
හැදුනුම්පත් සඳහා වර්තමානයේ ලැබෙන අයදුම්පත් ප්‍රමාණයට කාඩ් නිකුත් කිරීමට ප්‍රමාණවත් කාඩ් තොග ඇති බවත් එම ආනයනික
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මතයි
ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිම
විද්‍යුත් යතුරුපැදිවලට පිරිවිතර සකස් කරයි
ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා විද්‍යුත් යතුරුපැදි ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් මෝටර් රථ
ජොන්ස්ටන් එරෙහි නඩුවක් ලබන මස 28ට කල්යයි
වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටය
වෙනම තරඟ කළත් අලුත් සන්ධානය සමඟ ඇති බැඳීමට හානියක් නෑ
පළාත් පාලන මැතිවරණයේ දී බහුතර ආයතන සංඛ්‍යාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කළත් නිදහස් ජනතා සන්ධානය සම
සතොස භාණ්ඩ වර්ග 12 ක මිල අඩු කරයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
සජිත්ට බස් ලයිෂන් තියෙනවද?
විපක්ෂ නායකතුමා බස් බෙදාගෙන යනවා. එතුමා බස් එක එළවන්නෙ ලයිසන් එකක් තියාගෙන දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී
ජයිෂංකර් දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිෂංකර් (Dr: S.Jaishankar) මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා කටුනාය

