ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) සභාපති කීත් ඩී. බර්නාඩ්, උප සභාපති ජී.යූ.කේ. අල්ගේවත්තගේ, සහ අතිරේක වැඩ බලන කළමනාකාර අ
දියත
‘ක්‍රම වෙනසට අලුත් පාරක් නොනිමි අරගලයට කාන්තා බලයක්’
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (8) දිනට යෙදී ඇති කාන්තා දිනය වෙනුවෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී අද පස්වරුවේ විරෝධතා
මැතිවරණය කල් දැමීම ගැන දෙදින විවාදයක්
පළාත්පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ දෙදින විවාදය හෙට (9) සහ අනිද්දා (10) දවස පුරා පැවැත්වේ.
මැතිවරණය කල්දැමීම ව්‍යවස්ථා විරෝධියි
රටේත් රාජ්‍යතාන්ත්‍රෙය්ත් නිරවුල් පැවැත්ම සදහා පළාත් පාලන මැතිවරණය නොපමාව පවත්වන්නැයි බුද්ධශාසන කාර්ය සාධක ම
මධ්‍යම සංස්කෘතික අරමුදලේ දූෂණ සොයන්න විශේෂ කමිටුවක්
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යු
රටම බලා ඉන්නේ අයි.එම්.එෆ් බබා හම්බ වෙනතුරු
අයි.එම්.එෆ් බබා හම්බ වෙන තුරු අද මුළු රටම බලාගෙන සිටින බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු පාර්
’’දියසෙන් එන්ජිම’’ ගැන රුවන් එක්ක සාකච්ඡාවක්
ඉන්ධන රහිතව ක්‍රියාත්මක කළ හැකි ද්‍රව තෙරපුම් එන්ජිමක් නිෂ්පාදනය කළ දියසෙන් බලශක්ති උත්පාදන ව්‍යාපෘතියේ සාමාජ
කේතය මාරුව ඉරිදායින් අඟහරුවාදාට
ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතයේ සතියේ ඉන්ධන කෝටාව අලුත් කිරීමේ මෙතෙක් පැවැති ඉරිදා දිනය අද (8 වැනිදා) සිට ස
උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය 18
12 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මෙම මස 18 වැනි සෙනසුරාදා පැවැත්වේ.
සරසවි භූමියට ඇතුළු වී පහරදුන් සිද්ධියට පරික්ෂණයක් ඉල්ලයි
පොලිසිය කොළඹ විශ්ව විද්‍යාල භූමියට අයුතු ලෙස ඇතුළු වී සිසුන්ට සහ සාමාකාමී විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන
ගිනි අවියක් සමග තරුණයෙක් මාට්ටු
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ශිරන්ත ගයාන් හෙවත් ගයියාගේ සමීපතමකු විදේශ රටක නිෂ්පාදිත නවීන පිස්තෝලයක
තිරිඟු පිටිත් අඩුවෙයි
දිවයිනේ ප්‍රධාන තිරිගු පිටි සමාගමක් වන ප්‍රිමා සමාගම තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කළ බව එම සමාගම විස
අයි.එම්.එෆ් සහයට උදැල්ල දැම්මොත් රට මොනවා වෙයිද දන්නෑ
මූල්‍ය අරමුදලේ සහය හා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවස්ථාව ලබාගැනීමට ජනතාව විශාල කැපකිරීමක් කළ බවත්, එය යම් ආකා
පරිප්පු - සුදු සීනි මිලත් පහළට
සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්ද
ශිෂ්‍ය පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර
කොළඹ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලිසිය කොළඹ රීඩ් මාවතේ දී මීට සුළු මොහ
මීගොඩ ඉන්ධන පිරවුම්හළක් කොල්ලකාලා
ගිනි අවියක් රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් මීගොඩ වටරැක ඉන්ධන පිරවුම්හලේ පොම්පකරු සතුව
පාන් ගෙඩියත් පල්ලම් බහී
ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බවත් එම මිල අද (8) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බ
දෙදරු පියාගේ ඝාතනයට පහක් එල්ලුම් ගස්
කෑගල්ල දේවාලේගම කහගල්ල ප්‍රදේශයේ නිවසක් දී හිසට සිමෙන්ති ගඩොල් කැටයකින් පහර දී මනුස්ස ඝාතනයක් සිදු කිරීම සම්බන
කාන්තා දිනයදා ලක් කතුන්ගේ වික්‍රමය
අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ අනෙකුත
බොරැල්ලේ සිරි සුමන හිමිට වරෙන්තු
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමග මුදල් වංචාවකට ආධාර අනුබල දුන්නැයි කියන සිද්
මහින්දට රට යන්න අවසර
අරගල සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම ලබන අප්‍රේල් මස 20 වන
ජාතික රෝහල පාළුවට යයි
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින අර්බුදයන්ට සහ සෞඛ්‍ය වෘත්තිකයන් මුහුණදී සිටින පීඩාකාරී තත්වයන්ට කඩිනම් විසදුම් දෙන ලෙ
කලාකරු නිවාස වල වැඩ ටික දිනකින් ඇරැඹෙයි
අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය ඇතුළත සිදු කෙර
විපක්ෂය සහාය දුන්නොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන්
අලුත් විදුලිය ජනන සැලසුමට විපක්ෂය ඇතුළු සියලු දෙනා සහය දුනහොත් ලබන ජූලි මාසයේදී විදුලිය ගාස්තු අඩු කිරිමට හැකිව
අලි මාමේ ඇයිද මේ මහ විපත කළේ
වල් අලි ප්‍රහාරයකින් සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට අද (08) බරපතළ හානි සිදු වී ඇතැයි විදුහල්පති ප්‍රි
බදු සහන නොදුන්නොත් රට වැටේවි
ආණ්ඩුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට හැකි ඉක්මනින් බදු සහන ලබා නොදුනහොත් ලබන අප්‍රේල් මාසය වන විට සමස්ත ව්
‘රුපියල ශක්තිමත්නම් සීමා ඉවත් කරන්න‘
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට ඩොලරයේ අගය පහත බැස තිබේ නම් ආණ්ඩුව පනවා ඇති ආනයන සහ අපනයන සීමා ඉවත් කළ යුත
ගොලු දැරියගේ ඝාතනයට මවත් අත්අඩංගුවට
පානදුර හිරණ පින් කෑල්ල හත් හැවිරිදි ගොළු දැරියගේ ඝාතනය සම්බන්ධයෙන්දැ රියගේ මවද අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය ක
වෙළෙඳ ඇමතිගෙන් ’’බිත්තර’’ප්‍රකාශයක්
අද වනතුරු එක්ක බිත්තරයක් වත් රටට ගෙනත් නැතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හරක්කටා ඇල්ලූ බව නිලවශයෙන් කියයි
මැඩගස්රකයේ ඉවාටෝ ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ දී සඳුන් චින්තක හෙවත් හරක්කටා ඇතුළු ශ්‍රී ලංකිකයන් අට දෙනකු අත්අඩං

