
(යොහාන් භාසුර)
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (8) දිනට යෙදී ඇති කාන්තා දිනය වෙනුවෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී අද පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.
‘ක්‍රම වෙනසට අලුත් පාරක්, නොනිමි අරගලයට කාන්තා බලයක්’ යන තේමාව යටතේ මෙම විරෝධතාව පැවැත්විණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


