රුක්මල්ගම ප්‍රදේශයේ පිය පුතු දෙපළක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පියා කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් මව සහ පුතා
දියත
බිත්තර තොගයක් නෙදර්ලන්තයෙන්
කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර ( Hatching Eggs) 176,000ක් ආනයනය කිරීමට ජා
පාලනය නොවූ කිකිලි බිත්තරය
දිවයිනපුරා බොහෝ වෙළඳුන් තවමත් පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
‘‘ඡන්ද මතක් කළොත් ආණ්ඩුවට සල්ලි නෑ‘‘
ලෝක වෙළෙඳ පොලේ බොරතෙල් මිල, ගෑස් මිල අඩු වීමෙි සහනය රජය ලබා ගනිද්දී අහිංසක දුප්පත් ජනතාවගේ දරුවාට පාඩම් කරන්න බල්
දූෂණ විරෝධී පනත 21 විවාදයට
දූෂණ විරෝධි පනත් කෙටුම්පත ලබන 21 වැනිදා විවාදයට ගැනිමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (8) තීරණය කළේය.
හිඟයක් මැව් ඉන්ධන පිරවුම්හල්වලට දඬුවම්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොන්දේසි කඩකරමින් ඉන්ධන අවම තොග පවත්වානොගත් පිරවුම්හල්වලට එරෙහිව නීතිමය පියවර ග
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් අල්ලයි
නීතී වීරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධීවර කටයුතු සිදු කිරීම සහ බලපත් රහිතව අනුමත සීමාව ඉක්
බලපත්‍ර කාලය ඉක්මවූ විදුලිබල ව්‍යාපෘති බලපත්‍ර අහෝසි කරයි
විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තාවකාලික බලපත්‍ර දී ඇති සහ එම බලපත්‍ර කාලය ඉක්මවා ඇති ව්‍යපෘති බ
ටිකිරි කොබ්බෑකඩුව 10 වැනි දා ඉල්ලා අස්වේ
සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉල්ලා අස්වී තිබේ. අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්ය
මම ගෝඨාට ගෙයක් දුන්නේ නෑ
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවෙසක්දී නැතැයිද වරප්‍රසාදවලට මුවාවී මෙවැනි තුට්ටු දෙකේ ප්‍රකාශ නොකර
මවගේ සිරුර අසල මාස 18 සිඟිත්තා මහා හඬින් විලාප නඟලා
නිවෙසේ බාල්කයක එල්ලෙමින් සිටි මවගේ දෙපා අල්ලාගෙන වයස අවුරුදු එකහමාරක බිළිඳකු නැඟූ විලාපය නිසා 22 හැවිරිදි මවගේ ම
ධීවර බෝට්ටුවක් පෙරළේ
වස්කඩුව මුහුදේ එක්දින ධීවර යාත්‍රාවක් අද (8) උදැසන අනතුරට ලක්වීමෙන් තිදරු පියකු අතුරුදන්ව දිවි ගලවාගත් දෙදෙනකු ර
ඉන්දියානුවන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට
ඉන්දියානු ජාතික සංචාරකයන් 744ක් රැගෙන ලොව වටා සංචාරය කරන බහමාස් රජයට අයත් ඉම්ප්රස් (IMO-8716899) නැමැති නෞකාව අද උදැසන ත
තාත්තා කරපු හැම දෙයක්ම හරි නැහැ
රණසිංහ ප්‍රේමදාස තමාගේ පියා කරපු හැම දෙයක්ම නිවැරැදි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී
’’හෝද හෝද මඩේ දාන්න එපා’’
මුදල් කාරක සභාවේ ප්රශ්නය ඉතා හොඳ විදිහට අවසන් වී ඇති අවස්ථාවක මේ ගැන නැවත නැවතත් කතා කරමින් හෝද හෝද මඩේ දමන්නේ ඇය
මුදල් කමිටු සභාපති අයි.එම්.එෆ් ගිවිසුමට අනුකූලව වැඩ කළ යුතුයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභා
පළාත් රැසකට තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාල
පොරොන්දු කැඩූ කොස්තාපල් අත්අඩංගුවට
පොලිස් කොස්තාපල්වරියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂ 10 මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයක
අන්තරේ සිසුන්ගේ පහර කැ පොලිසියේ තුනක් රෝහලට
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බල මණ්ඩලය කොළඹ පවත්වන ලද විරෝධතාවයේදී සිසුන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් බුද්ධි අංශ
සියැට් වෙතින් පාසල් 20 කට මාර්ග සුරක්ෂිතතා උපකරණ
මාර්ග තදබදය අධික ප්‍රදේශවල පිහිටි තවත් පාසල් 20 ක් සඳහා 2023 මුල් මාස තුන තුළ දී මාර්ග සුරක්ෂිතතා උපකරණ ප්රදානය කිරී
වාද්දූව මුහුදේ අඩි 12 කිඹුලෙක්
අඩි 12 ක් පමණ දිග කිඹුලෙක් අද පස්වරුවේ වාද්දුව මුහුදු වෙරල ආසන්න මුහුදේ ගැවසෙන අයුරු දැකගත හැකිවිය.
‘‘රනිල් චරිතාපදානය‘‘ තෙවන ග්‍රන්ථය මුද්‍රණයට
’’රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය’’ ග්‍රන්ථයේ තුන්වන මුද්‍රණය අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එළ
තිදරු මව පැහැරගෙන මාස හයක් තිස්සේ රඳවාගෙන
29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන අයුතු ලෙස සිර කර තබා ගත් බව කියන මාලු ව්‍යාපාරිකයකු කඹුරුපිටිය මස්ත
පෙරළුණු චීන යාත්‍රාව ළඟට ගිය නැවියන්ට උපහාර
අහපත් කාලගුණය හේතුවෙන් ගැඹුරු මුහුදේ පෙරළුනු “ ලූ පෙන් යුවාන් යූ 028” චීන ධීවර යාත්‍රාවේ ධීවරයන් ගලවා ගැනීමේ කිමි
විභාග නිරික්ෂක හදිසියේ මරුට
වත්තේගම බාලිකා විදුහලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක වෙමින් තිබියදී එහි විභාග නිරීක
රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්
ආගමික සහජීවනයට සහ ජාතික සහිඳියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගත ක
හෙට විරෝධයටත් අධිකරණයෙන් තහංචියක්
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් හෙට (08) රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට සංවිධානය
ගජේන්ද්ර කුමාර්ට ඇප
පොලිස් රාජකාරියට බාධා කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පො
අයේෂාට එක්සත් රාජධානියේ විනිසුරු පදවියක්
ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික නීතීඥවරියක වන 34 හැවිරිදි අයේෂා ස්මාර්ට් මහත්මියට එක්සත් රාජධානියේ ක
ඉන්දීය - ශ්‍රී ලංකා ආරක්ෂක සම්මන්ත්‍රණය - ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක උපකරණ සම්බන්ධයෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්ය

