අනුරාධපුරයට ගොස් නිවසට එද්දී බුලත්සිංහල නගරයේ දී යතුරු පැදිය නවතා තිබූ බස් රථයක ගැටී මව මියගොස් පුතා බරපතල තුවා
දියත
13 ගැන ජනපතිගෙන් හෙට ප්‍රකාශයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනා
බස් රථවලට විද්‍යුත් ටිකට් පතක්
පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් ( E- ticketing) ක්‍රමය හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇත
මහබැංකුවට පනින්න හැදූ නව දෙනෙක් අත්අඩංගුවට
මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පිරිස අතරින් පුද්ගලයන් 09 දෙනකු පොලිස් අත්අඩංගුට ගත් බව පොලිසිය ක
සමනල වැවෙන් උඩවලවට ජලය
උඩවලව ජලාශයෙන් පෝෂණය වන කුඹුරුවලට ජලය ලබාදීම සඳහා සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදා හැරිම අද අළුයමි සිදු කෙරිණ
අඹ ,පේර වැල් එයි
අඹ ගස් හා පේර ගස් වෙනුවට අඹ වැල් හා පේර වැල්වල ඵල හටගන්නා නව කෘෂි තාක්ෂණය අධි ඝනත්ව වගා ක්‍රමය ප්‍රථම වරට මෙරටට හඳු
පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට
ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බ
’අගෝස්තු 16න් පසු සමනල වැවෙන් විදුලිය නෑ ’
සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය අගෝස්තු 16 වන විට සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලි බල හා ශක්ති අමාත්‍ය කංචන විජේසේ
සිසුන්ගේ ආහාර ගැන බලන්න ටෙන්ඩුල්කාර් සබරගමුවට
යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක පෙර පාසල් සදහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය
රසායනික කර්මාන්ත ශාලාවේ ගින්න සිසුහු 102 රෝහලට යවති
කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක් ඇති වූ දුම ආග්‍රාහනය වූ පාසල් සිසුන් පිරිසක් රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල
නියඟයෙන් බැට කන උතුරේ වැසියෝ
උතුරු පළාතට බලපා ඇති දැඩි නියං සිහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 22,666 කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු විපතට
රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබ
පීසී ට ගඩොලකින් ගැසූ පීසී අත්අඩංගුවට
මඩකලපුව, වාකරේ පොලිස්ථානයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එ
දත්ත වෙනස් කර මුදල් ගත් කාර්යාල සහයකයින් දෙදෙනා මාට්ටු
කල්මුණේ මහ නගර සභාවට අයවිය යුතු රුපියල්18,094,795,28මුදලක් පරිගණක දත්ත වෙනස්කර වංචාවෙන් ලබා ගත්තේ යැයි කියන එම නගර සභාව
පෙම් පළහිලව්වකට පහරදී ඝාතනය කරලා
අවුරුදු දහ නවයක් වයසැති තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව කියමින් චෝදනා කර පනස් පස් හැවිරිදි ප
නුවරඑළියේ නිවසක වෙඩි වැදි මිය ගිය යුවළක්
නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ නිවසක් තුළ අඹු සැමි යුවළක් වෙඩි වැදී මිය ගොස් ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.
අදත් ලොකු වැස්සක් නෑ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බ
රුසියාව ආයෙත් සඳ තරණයට
දශක පහකට පසු යළිත් සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සැලැසුම් කරන බව රුසියාව පවසයි.
දඹුල්ල අවුරා තුන්වැනි ජය ලබයි
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස අද (7) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල
ගුවන් සමාගමේ අධ්යක්ෂ මරා රන් බඩු කොල්ල කාලා
රන් අනාභරණ පැහැර ගැනීමේ අරමුණෙන් කොටුගොඩ ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකට කඩා වැදුණු පුද්ගලයකු එම නිවසේ පදිංචිව
කලම්බු ස්ට්‍රයිකර්ස් තුන්වැනි ස්ථානයට එයි
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස අද (7) පැවැති දිනයේ පළමු තරගයේදී කලම්බු ස්ට්රය
පාපන්දු පිටිය යුධ පිටියක් වෙයි: 10 ක් රොහලේ
වෙස්ලි විදුහල සහ සහිරා විදුහල අතර පැවති පාපන්දු තරගයකින් අනතුරුව ඇති වූ ගුටිබැට හුවමාරුවකින් දස දෙනකු තුවාල ලබා
Centrum මැරීන් නවීන සංකල්පීය මූලස්ථානය විවෘත කරයි
ශ්‍රී ලංකාවේ සාගර වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වූ Centrumමැරීන් කන්සල්ටන්සි ආයතනය නව්‍ය
උඩවලවට වතුර දෙන්න කැබිනට් අනුමැතිය
කෘෂිකාර්මික කටයුතු සඳහා සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අ
වේයන්ගොඩ කාශ්මීරා ලෝක ළමා සාම සමුළුව හොල්ලයි
ජපානයේ ටෝකියෝ නුවරදී පසුගියදා පැවති ‘‘සිව් වැනි ලෝක ළමා සාම සමුළුව‘‘ ( 4 th Children‘s world peace summit 2023 ) ශ්‍රී ලංකාව නියෝජනය කළ වේ
මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට සුරාබදු නිලධාරීන්ගෙන් වෙඩි
බම්බලපිටිය මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් අසලට මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනක
නවක වදය දුන්නැයි රිමාන්ඩ් සිටි කැලණියේ සිසුහු දෙකකට ඇප
කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට නවක වදය ලබා දීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය සි
අභියාචනාධිකරණ සභාපති දිවුරයි
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ
රෝගී තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවක්
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂාවට ලක්කර ඔවුන්ගේ සෞඛ්‍ය දත්ත පද්ධතියකට එක්කර තිබෙන බව
ඇඟළුම් හිමියන් කබලෙන් ලිපට
රජයට වැට් බද්ද ආපසු ගෙවීම අහෝසි කිරීම නිසා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්ත හිමියන් කබලෙන් ලිපට වැටී ඇත

