අභියාචනාධිකරණ සභාපති දිවුරයි


(අංජුල මහික වීරරත්න)

අභියාචනාධිකරණයේ වැඩබලන  සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මහාධිකරණ විනිසුරු සංජීව මොරායිස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස  දිවුරුම් දුන්නේය. 

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.