මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘හයි යංග් 24 හාඕ’ නැමැති යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (10) සේන්දු විය.
දියත
වෙඩිමට යන්න පාසල කලින් වහලා
වැලිඔය පාසලක විදුහල්පතිනියගේ පුතාගේ විවාහ මංගල්‍යය උත්සවයට සහභාගිවීම සදහා පාසල කලින් නිමා කර දරුවන් නිවෙස්වලට
ආයතන රැසක මූල්‍ය වාර්තා ලැබී නැහැ
2022 වර්ෂය අවසානය තෙක් මූල්‍ය වාර්තා නිකුත් කර තිබුණේ මුදල් අමාත්‍යංශය හඳුනාගෙන ඇති ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52 න් 11 පම
වැඩ නොකළැයි ගුරුතුමිය දෙකේ සිසුවාට කොහු මිටෙන් නෙළලා
පන්තියේදී පැවරූ වැඩ නිවසේදී නොකළැයි කියමින් නාත්තන්ඩිය, කොස්වත්ත විදුහලක දෙවෙනි වසරේ සිසුවකුට පන්ති බාර ගුරුත
මෝදි ප්රමුඛ රජයට එරෙහි විශ්වාසභංගය පරදී
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජයට එරෙහිව විපක්ෂ සන්ධානය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිර
විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු 22 ක් අත්අඩංගුවට
අධිකරණ නියෝග නොතකා විරෝධතාවේ නිරත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් 22 දෙදෙනකු අද (10) පස්වරුවේ අත්ඩං
නියඟයේ වැඩිම වගා හානිය කුරුණෑගලට
නියඟය නිසා මෙවර යල කන්නයේ වැඩිම වගා හානිවීම් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව කෘෂිකාර්මික හා ගොවිජන ර
ඇෆ්ගනිස්තාන් - පාකිස්තාන් එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේදී
ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඇෆ්ගනිස්තාන්
වාහන නිදහස් කර දෙනවැයි ලක්ෂ 50 ක් වංචා කළ නිරූපී ශිල්පියා දැලේ
බදු නොගෙවීම හේතුවෙන් හම්බන්තොට වරායේ ගාල්කර තිබෙන මෝටර් රථ නිදහස් කර දෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල
බෙහෙත් ඇලජික්වී දෙදෙනකු මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ
දරුණු අසාත්මිකතා ඇතිවී ඉකුත් දිනවල රෝගීන් දෙදෙනකු මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ යැයි ඒ පිළිබදව සොයාබැලීමට පත
විදුලිබල මණ්ඩලයේ 2023-2030 සම්ප්‍රේෂණ සැළැස්ම ඇමතිට දෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ 2023 - 2030 විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන සැලසුම අද (10) භාරදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්
වෙළඳසැලේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
වෙළඳ සැලක සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් ව්‍යාපාරිකයෙකුට ක්‍රිකට් පිත්තකින් පහරදී. පිහියකින් ඇන ඝාතනය කිරීමේ ස
මෝටර් රථ වංචාවක් එළියට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ඒ
රාජකීයට විදුහල්පති පත් කිරීම අවුලක් ලු
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොරව කොළඹ රාජකීය විද්‍යාලයට නව විදුහල්පතිවරයකු පත් කර ඇතැයි ගුරු විදුහල්
හොර විදෙස් රැකියා ඒජන්සියක් වටලයි
දකුණු කොරියාවේ පෑස්සුම් ශිල්පීන් ලෙස රැකියා සදහා බදවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි කොලොන්නාව ප්‍රදේශය
අන්තරරේ පා ගමනට තැන් දෙකකදී ජල ප්‍රහාර
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට හැව්ලොක් සිටි හිදි සහ පුරහල අසලදි ම
ආයුර්වේද පනතේ වගන්ති 15ක් ව්‍යවස්ථාවට පටහැනියි
ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ වගන්ති 15 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක වර
අර්බුදයට හේතුව නායකයන් පසුබට වීමයි
මෙතරම් දරුණු අර්බුදයක් ඇති වූයේ ආර්ථිකයට අදාළ නිවැරදි තීන්දු ගැනීමට දේශපාලන නායකයන් පසුබට වීම නිසා බව ජනාධිපති
සෙන්දිල් - සම්බන්ධන් නියෝගයෙන් පන්සල හැදීම නවති
ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර
’’අන්තිමේ ගොයමත් මැරිලා මිනිසුනුත් මරා ගන්නවා’
උඩවලව ගොවීන්ට වතුර ලබාදීම පමාවීම නිසා දැන් සිදුවෙමින් තිබෙන්නේ ගොයමත් මැරී මිනිසුනුත් මරා ගන්න තත්ත්වයට පත්ව ත
රටපුරා නියඟය ජනතාව පීඩාවට
අධික නියගය හේතුවෙන් දිවයිනේ පළාත් පහක ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති.
බදුල්ල රෝහලේ කෝටි හතක බිලක්: අංශ තුනක විදුලිය කපයි
කෝටි හතක හිඟ විදුලිබිලක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිලි කීපයක විදුලිය විසන්ධි කළ බව විදුලි බ
නිපුණතා පියේ කළනාකාරිණියක හිටි හැටියේ මිය ගිහින්
ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නාරහේන්පිට නිපුනතා පියසේ පර්යේෂණ කළමනාකාරිය හිටිහැටියේ මි
රත්තරන් මිල පල්ලම් බසී
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (10) දිනය වන විට තරමක් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
අන්තරේ පා ගමනට අධිකරණයෙන් තහනමක්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (10) පස්වරුවේ පවත්වන විරෝධා පා ගමන මාර්ග රැසකට ඇතුලු වීම වලක්වමින් මාලිගා
මිලින්ද මොරගොඩගේ සේවා කාලය ඔක්තෝබර් අවසන්
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ නිලකාලය ලබන ඔක්තෝබර් මස 01 වැනි දායින් අවසන් වේ.
‘ආදිවාසී ජනතාව සැළකිල්ලට ලක්විය යුතුයි’
මෙරට ආදිවාසී ගම්මානවල ජීවත්වන ආදිවාසී ජනතාවට මතුව ඇති ගැටළු පිළිබඳව සොයා බැලීමට එම ගම්මානවලට සංචාරය කරන බවත් අප
මහ බැංකුව කෝටි 20,000ක් මුදා හරියි
බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්ව
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩල මලල ක්‍රීඩා පදක්කම් දෙකක්
ටි්රනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝහිදී පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන අ
ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා අරඹයි
ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත් “ආසියාන

