ප්‍රවීණ ජ්යෝතිර්යවේදී නිශාන්ත පෙරේරා මහතා ඊයේ (22) උදෑසන අභාවප්‍රාප්ත විය.
දියත
උතුරු-නැගෙනහිර පවුල් ඔක්කොම වසර තුනකින් මුල් ගම් වලට
ඉදිරි වසර තුන ඇතුලත උතුරු හා නැගෙනහිර පළාත් වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරන බව නාගරික
ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ අයෙක් ඉන්දියාවෙිදී අල්ලයි
ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය සමත
වී අලෙවි මණ්ඩලයේ ලක්ෂ දාහක වී තොග අතුරුදන්
වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන් වී ඇතැයි කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.
සා පෙළ ප්‍රතිඵල ලබන මස අග
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022/23) ප්‍රතිඵල ලබන නොවැම්බර් මස අග නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරා
වාරියපොල මවක් සහ දරුවෙක් ළිඳකට වැටී මරුට
වාරියපොල වල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 06ක දරුවෙකු සහ එම දරුවාගේ මව ඔවුන්ගේ නිවස අසල ලිදකට වැටීමෙන් ම
කැනඩාවේදී ලාංකික කත ඝාතනය කළාට දිවි ඇති තෙක් හිරේ
කැනඩාවේ ස්කාර්බරෝ ප්‍රදේශයේදී 2019 වසරේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මන්නයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයෙකුට එරට අධිකර
ෆාමසියේ සේප්පුව උස්සා සූදු ගහලා
කටුගස්තොට නගරයේ පිහිටි ෆාමසියකට රාත්‍රී කාලයේ ඇතුළු වි එහි මුදල් , මුදල් තැන්පත් කර තිබූ සේප්පුව පිටින්ම ඔසවාග
HUTCH ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය ගිවිසුමක
HUTCH, 67 වැනි ඉන්දියානු සංචාරක නියෝජිතයන්ගේ සම්මේලනයේදී, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සහ ඉ
කැබිනට් සංශෝධනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිසුවා පස් කණ්ඩියට බිලි
කොලොන්න කුඩාගලහේනේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටි පාසල් ශිෂ්‍යයෙක් මියගොස් ආපදා කළමණකරණ ඒ්කකය කියයි.
ආධුනික පීසී අයිස් සමඟ මාට්ටු
අයිස් මත්ද්‍රව්‍ය තබාගෙන සිටි බව කියමින් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු මොරටුව ක්ලෝඩියස් මාවතේදී මොරටුව මුලස්ථ
බස්-ත්‍රි රෝද ගැටී දෙකක් මරුට
කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ ඊයේ 22 දින රාත්‍රී සිදු වූ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක ර
දෙනියාය කලාපයේ පාසල් අද වැහෙයි
දින කීපයක් තිස්සේ ඇදහැලෙන වර්ෂාපතනය සහ පස් කඳු කඩා වැටීමි හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙනියාය කලාපයේ පා
සවස වැස්ස දිගටම පවතින හැඩ
දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැනට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන
විශ්‍රාමික විදුහල්පතිනිය රාජ්‍ය බැංකු දෙකක් අන්දවලා
රාජ්‍ය බැංකුවක් හඳුන්වා දී ඇති ගුරුසෙත ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර සහ ගම්පොල යන ප්‍රදේශවල පිහිටි බැංකු ශාඛා දෙකක
ඉරිදා - පෝය නැ‘හිර පන්ති බෑ
නැගෙනහිර පලාතේ ඉරිදා හා පෝය දිනවල උපකාරක පංති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් න
කෝටි 23 කොකේන් කටුනායකදී මාට්ටු
රුපියල් කෝටි විසි තුනක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , කුඩා දරුවන් කියවන, ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්
ලෝක බලවතුන්ගේ සහාය ඊශ්‍රායලයට
ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම
පැය 24 ඇතුළත 266 ක් මැරිලා
ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් ගතවුණු පැය 24 ඇතුළත ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 266 දෙනකු ජීවිතක්
ගාසා රෝහල් දෙකකට ප්‍රහාර
ගාසා තීරයේ අල් ෂීෆා සහ අල් කුඩ්ස් යන රෝහල් දෙකට ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
විදුලි බිලට කැලණියෙත් විරෝධයේ
ආණ්ඩුව විදුලි බිල නැවත වරක් වැඩි කිරීමට එරෙහිව ජාතික ජනබලවේගයේ කැලණියේ සාමාජිකයෝ පිරිසක් අද හුණුපිටියේදි විරෝධ
බිංගිරියේ ක්‍රීඩා පාසලට වෙච්ච දේ
ජාත්‍යන්තර මටිටමින් ක්‍රීඩා තරග පැවැත්විය හැකි ආකාරයට රුපියල් කෝටි 75 ඇස්තමෙින්තු මුදලක් වැයකරමින් බිංගිරිය මහ
කෝටි 400 කුඩු සමග ඇල්ලූ සැකකරුවෙක් මුහුදට පැනලා
හෙරෝයින් මත් කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 212 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී දෙවිනුවරට ඈත මුහදේදී සැක
විදුලි බිලට එරෙහිව සටනට
අසාධාරණ ලෙස විදුලි බිල තෙවරක් ඉහළ දැමීමට විරෝධය පළ කරමින් යක්කල නගරයේදී අද (22) රාත්‍රීයේදී පන්දම් එළියෙන් විරෝධතා
ඊසාන මෝසම ඉන්දු ලංකා මගී නැව නතර කරයි
ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දු ලංකා මගී ප්‍රවහන නෞකා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු අවසන් කළ
මන්ත්‍රීවරුන්ට වැටුප් හදන්න අධිකාරියක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සකස් කිරීම සහ ඔවුන්ගේ වරප්‍රසාද තීරණය කිරීම,චර්යා ධර්ම කඩකිරීම් පිළිබඳව ස
ඊශ්‍රායලයේදී මියගිය අනුලා හඳුනා ගන්න ඩී.එන්.ඒ පරීක්ෂණයක්
හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගිය අනුලා ජයතිලක මහත්මියගේ දේහය හඳුනා ගැනීම
‘පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කරන්නේ නෑ’
සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනි
ගම්පහ මහ නගර සභාවේ විදුලි බිල සීරෝ වේ
ගම්පහ මහ නගර සභාවේ විදුලි බිල බින්දුවට බැස්වීමට හැකි වූ බව නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මිය සදහන් කළාය.

