ජ්‍යෝතිර්වේදී නිශාන්ත පෙරේරා අභාවප්‍රාප්ත වෙයි


ප්‍රවීණ ජ්‍යෝතිර්‍යවේදී නිශාන්ත පෙරේරා මහතා ඊයේ (22) උදෑසන අභාවප්‍රාප්ත විය.

ඒ මහතා මියයන විට 49 වියේ පසුවිය.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙසේ මිය ගිය බව පවුලේ ප්‍රකාශකයෙක් පැවසීය.