
ආණ්ඩුව විදුලි බිල නැවත වරක් වැඩි කිරීමට එරෙහිව ජාතික ජනබලවේගයේ කැලණියේ සාමාජිකයෝ පිරිසක් අද හුණුපිටියේදි විරෝධතාවයක නිතර වූහ.
ජාතික විද්වත් සංවිධානය කැලණිය ප්‍රධාන සංවිධායක කෞශල්‍ය අරුණපුර මහතාගේ ප්‍රධානත්වයෙන් හුණුපිටිය ජයන්ති මහල් මංසන්ධිය අසල දී පන්දම් දල්වාගෙන විරෝධතාවය දැක්වූහ.
ලාල් එස් කුමාර

