රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගැන ජනාධිපති ර
දියත
නීතිපතිගේ සේවා දිගුව යළි ප්‍රතික්ෂේප වේ
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත
‘දරුවා රකින්න සහය නොදුන් අය අයිතිය ඉල්ලනවා‘
ශ්‍රී ලංකාව නැමැති දරුවා රැක ගැනීමට කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් හුණුවටයේ කතාවේ මෙන් අද දරුවාගේ අයිතිය ගන්න
ජනපති සුබ ආරංචිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අවසන් එකඟත්වයට පැමිණීම රටට ආදරය කරන සියලු දෙනාට සුබ ආරංච
මහේල උපදේශක තනතුරෙන් අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි
ජල ටැංකියක් පිරිසිදු කරන්න ගිහින් විදුලි සැර වැදිලා
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පෞද්ගලික ආයතනයකට අයත් ගොඩනැගිල්ලක පිහිටි ජල ටැංකියක් පිරිසිදු කරමින් සිට
ගුරු විදුහල්පති විරෝධතාවයේ යෙදුණු තිදෙනෙක් ජාතික රෝහලට
කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවය විසිරවීම සඳහා පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමෙන් ර
වෙරළබඩ මාර්ගයේ දුම්රිය රැසක් අවලංගුයි
කොළඹ කොටුවේ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොල්ලුපිටිය සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර මීට සුළු ම
ජෙරම් ප්‍රනාන්දුට රස පරීක්ෂක හමුවේ පෙනී සිටින්න නියෝග
දේව මෙහෙයක් අතරතුරදී බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශයක් සිදුකළා යැයි චෝදනා එල්ල වී ත
කඳුළු ගෑස් කෑ ගුරුවරු හෙටත් ලෙඩ වේ
ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට අද පෙරවරුවේ (26) කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් හෙට (27) අසන
නීතිපති තෝරන රැස්වීම පැය දෙකකින් කල්යයි
නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්
ටියුෂන් ආදායම කෝටි විසිදාහයි
උපකාර පන්ති ක්ෂේත්රයේ වාර්ෂිකව රුපියල් කෝටි 20000ක මුදල් හුවමාරුවක් සිදුවන බවට තොරතුරු හෙළි වී ඇති හෙයින් එම ක්ෂ
ආණ්ඩුවේ තුන් කට්ටුවක් ’’සුබ ආරංචිය’’ හෙළි කරයි
’’ රනිල් තමයි මිනිහා’’ යන සුබ ආරංචිය අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ න
රනිල්ගෙන් ගිලිහුනොත් රට යටත් විජිතයක් වෙයි
රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්ව
ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට නැවත අවදානය
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධන සැළසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන ව
ඩොලර් බිලියන 5.8 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
ශ්‍රී ලංකාව ප්‍රංශයේ පැරිස් නුවරදී සිය ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිල
ගුරු-සිසු නැතුව පාලුයි අද ඉස්කෝලේ
ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ඇතැම් පාසල් අද (26) පාලුවට ගොස් තිබූ අයුරු දැක ගත හැකි විය.
ඛනිජතෙල් සංස්ථාව ප්‍රතිව්‍යූහගත ඇරඹෙයි
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනය
එළිමහන් සිර කඳවුරෙන් රැදවියෝ දෙදෙනෙක් පනිති
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකදවුරේ රදවා සිටි රැදවියන් දෙදෙනෙකු ඊයේ පලා ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියය
මූතුර් රටබීම හලට කතුන්ගේ විරෝධයක්
මුතුර් ඉරැදියපුරම්හි අලුතෙන් විවෘත කළ මත්පැන් හලකට විරුද්ධව පෙරේදා (25) රාත්‍රී පැවති උද්ඝෝෂණයක් අතර තුර උද්ඝෝෂක
‘දක්ෂිණ අධිවේගයේ අතුරුගිරිය පිවිසුමෙන් ටිකට් නිකුත් කර නෑ‘
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් එම මාර්ගයට රථ වාහන ඇතුළු කිරීමේදී අද (26) දින ටිකට් පත් නිකුත් කිරීමක
මහ කන්නයේ කෝටි 200ක වගා හානියක්
මහ කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් බිලියන දෙකක් වැය වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
යූ.ජී.සී. සේවකයෝ සත්‍යග්‍රහයක
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් දින 56 ක් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සමගාමීව අනධ්‍යයන සේවකයන් පිරිසක් කොළඹ 7 පිහි
ගුරු විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර
ගුරු විදුහල්පතිවරුන් ගේ විරෝධයට මිට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.
මත් ජාවාරමට අතදුන් ස්කීපර් මාස 8කට පසු මුදා හරියි
මත්ද්‍රව්‍ය කිලෝ 210ක් ඩුබායි සිට ආනයනය හා ජාවාරම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකයට මාස 08ක් රක්ෂිත බන්ධනාගාර ගත
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ’’ රස’’ වැඩි කරයි
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු සිදු කරන මත් ද්‍රව්‍ය රසායනාගාරය හා වස විෂ රසායනාගාරය නව තාක්ෂ
මල්ශාලා හිමිකරු අවමංගල රියේදීම ඝාතනය කරලා
අම්බලන්ගොඩ මල්ශාලාවක හිමිකරු තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
වරද පිළිගෙන නිදහස ලැබූ ඇසෙන්ජ් බිරිඳ දරුවන් ළඟට
ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි චෝදනා ලැබ සිටින, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ හිටපු සංස්කාරක ජුලියන් අස
කෝටි 18 ක රත්තරන් ජෙල් ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන් සකස් කර ඒවා තම සිරුරු වල ගුද මාර්ගයේ සහ සිය ගමන් මලු තුළ සගවා
අධ්‍යාපනය නංවන්න ලංකාව-වියට්නාමය අත්වැල් බැඳ ගනී
2024-2026 කාලය සඳහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අධ්‍යාපනික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී

