කසිප්පු වැටලීමකට ගිය කැකිරාව පොලිසියේ සැරයන්වරුන් හත් දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත්
දියත
ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් අවුල්
මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීල්ලක් කැඩීයාම හේතුවෙන් අද සවස සිට රාත්‍රිය දක්වා පැය කිහිපයක් දුම්රිය ධාවනය
මූල්‍ය වංචා කළ ඉන්දියානුවේ 60ක් මෙරටදී මාට්ටු
මෙරට තුළ නීතිවිරෝධීව රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය ජාවාරමක් සිදු කළැයි කියන ඉන්දියන් ජාතිකයෝ හැට දෙනෙක
ගැටහැත්තේ කන්දක් නාය යයි
ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ අද (27) දහවල් සිදුවූ විශාල නාය යාමක් නිසාවෙන් නිවාස අටක් සම්පූර්ණයෙන් යටවී ඇතැ
ජනපති කතාවට පාර්ලිමේන්තු විවාදයක්!
ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතා කරන කතාව සම්බන්ධයෙන් විවාදයක් ලබා ගැනීමට විපක්ෂය බලාපොරොත්තුවෙන්
විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වූ අධිකරණ ඇමති අමාත්‍ය විජයදාස රාජප
බඹර ප්‍රහාරයෙන් කතුන් හතක් රෝහලේ
හපුතලේ සර්වුඩ්වත්තේ අද(27) සවස තේ දළු කඩමින් සිටි කාන්තාවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් හයදෙනකු හපුතලේ දිසා
පොහොට්ටුවේ 21කට තෑග්ගක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක
සරසවි ප්‍රේමසිරි මතකාවර්ජන සොඳුරු සැඳෑවේදී
සංගීතයෙන් හා නර්තනයෙන් සපිරි සුන්දර සැඳෑවක අසිරිය විඳීමට සාහිත්‍යය රසකාමී කලා ලැදි බොහෝ පිරිසකට ඊයේ (26) සන්ධ්‍යා
ගුරු - විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය කරන්න වෙයි
රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු යැයිද යම් හෙයකින
පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ අයැදුම්පත් හෙට ලංකාදීපයේ
රජයේ පාසල්වලට ලබන වසරේ පළමු ශ්රේණියනට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර
නව සංවර්ධන ව්‍යාපෘති අරඹන්න හයිය ලැබුණා
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ රටේ ආර්ථික අර්බුදය අවස
පාකිස්තානයට රස්නෙ වැඩිවේ: මරණත් ඉහළට
දකුණු පකිස්තානයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් දිනකට 30 - 40ත් අතර ප්‍රමාණයක් මිය යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි සියලු කටයුතු අඩාලයි
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ජල, විදුලිය, ඇතුළු අ
දකුණු අප්‍රිකාව අවසන් මහ තරගයට
දකුණු අප්‍රිකානු පිල විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අද (27) පෙරවරුවේ සමත්
පළාත් පාලන සුළු සේවකයන් 8435ක් ස්ථිර වෙයි
පළාත් පාලන ආයතන වල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත ප
ආඩම්බරකාර ලැරී 6වැනි හාම්පුතා එනතෙක් මඟ බලා සිටියි
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු 5 ක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී, 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් අග්‍රාම
හිටපු රුසියානු ආරක්ෂක ඇමැති-මාණ්ඩලික ප්රධානීට ජාත්‍යන්තර වරෙන්තු
හිටපු රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ මාණ්ඩලික ප්‍රධානී සාමාන්‍ය වැලරි ජෙරසිමොව් අත් අඩංගුවට ගැනීමට
නුවරඑළියේ පොදු වැසිකිලියක මළ සිරුරු දෙකක්
නුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලියට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිර
කොළඹ ගං වතුරේ සුල මුල සොයයි
කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිද
මව් කිරි සිරවී සිඟිත්තිය මරුට
යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40 ක් වයසැති කුඩා දැරියක් කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලීසිය
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා
පැය විසි හතරට සැකකරුවන් 807 ක් මාට්ටු
දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම් වලදී ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 773ක් සහ අපරාධ අංශ වෙත
පිටිපන ඉඩමක් ලංවිමට දෙයි
හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තිදරු මව කපා කොටා ඝාතනය කරලා
ඇහැලියගොඩ ඇරෑපොල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් විසින් එහි සිටි
කෝටි පහක හෙරොයින් සමඟ ජාවාරමුන් හතරක් කොටුවෙයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්
ගන්දර තොටුපොළ ධීවර වරායක් වෙයි
ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කාලසීමාව දීර්ඝ කිරීම සහ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට කැබිනට්
නාවික සෙබළාගේ මරණයට ඉන්දීය ධීවරයන් 10ක් අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට යාමේදී ඉන්දීය ධීවරයන් අනාරක්ෂිතව බෝට්ටු හැසිරවීම
සාරි කඩේට බෝම්බ ප්‍රහාරයක්
යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි සාරි වෙළද සලකට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බ
අදත් තැනින් තැනට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාල

