පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ අයැදුම්පත් හෙට ලංකාදීපයේ


රජයේ පාසල්වලට ලබන වසරේ පළමු ශ්‍රේණියනට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇත.

එම අයදුම් පත් ලංකාදීපය සමග හෙට නිකුත් කෙරේ.