
(අංජුල මහික වීරරත්න)
ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ඇතැම් පාසල් අද (26) පාලුවට ගොස් තිබූ අයුරු දැක ගත හැකි විය.
ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලැබිය යුතු වැටුප් වැඩි වීමේ ඉතිරි කොටස වහා ලබා දෙන්නැයි බලකරමින් අද ( 26 )ගුරු විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ සිටීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වෙති.
ගුරුවරුන් මෙන්ම සිසුන්ද නොපැමිණීම නිසා කොටහේන මධ්‍ය මහා විද්‍යාලය මෙලෙස පාළුවට ගොස් තිබිණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


