(සුජිත් හේවාජුලිගේ)
නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද (26) සවස 6 දක්වා කල් ගොස් ඇත.
එම රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබුණේ සවස 4ටය.
කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන හෙයින් එම රැස්වීම මෙසේ කල් ගොස් ඇති බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

