ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්
දියත
අවුරුදු නවයේ දරුවා දුම්රියට බිලි
විනෝදයට පාපැදියක් පදිමින් සිටි 9 හැවිරිදි දරුවකු මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස
අවුරුද්දට ගමට යන්න කොළඹට මහ සෙනඟක්
කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටින සහ රැකියාවල ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සිය ගම්බිම් බලා පිටටත්ව
ආසියාවම බබලවා ඩිලන්ත දිවයිනට
ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවැති යුරෝපියානු ජී.ටී. 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී දෙවැනි ස්ථානය දි
ගුවන් හමුදාව ප්‍රදර්ශනයකට සැරසෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සංදර්ශනය සහ තාක්ෂණික වෙළෙද ප්‍රදර්ශන ලබන මැයි මස 29 වැනිදා සි
සීටීබී ලොක්කෙක් කරපු වැඩක්
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරියකු තමන්ගේ පෞද්ගලික වාහනය එම මණ්ඩලයට ලබාදී රුපියල් ලක්ෂ 11ක මාසික කුලියක් ලබා
අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත
ගුවන් තහනමක් ඇති මගීයෙක් යානයෙදී අත්අඩංගුවට
අධිකරණය මගින් රටින් පිටවීම තහනම් කරමින් නියෝග ලබා දී තිබූ ශ්‍රී ලාංකිකයෙකු , සිය ගමන් බලපත්රයෙහි ජීව දත්ත පිටුව
ජනතාව ’’හයිය’’ ආර්ථිකයක කොටස්කරුවන් කරනවා
අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ජනතාව ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට පත් කරන බව ජනාධිපති
නාමල් පොහොට්ටුවේ හයිය පෙන්නන්න යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමින් ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර
කෙහෙළියට එළියට එන්න අවස්ථාවක්
බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ම
පේරු සීයා 124 උපන් දිනය සමරලා
මර්සෙලීනෝ අබාද් නම් පේරු ජාතිකයා පසුගිය 5 වැනිදා සිය 124 වැනි උපන්දිනය සැමරූ බව පේරු රජය ප්‍රකාශ කළේය.
දකුණු කොරියාවේ මහ මැතිවරණයක්
දකුණු කොරියාවේ මධ්‍යවාර පාර්ලිමේන්තු මහ මැතිවරණය ආරම්භ විය. මෙය වත්මන් ජනාධිපති යූන් සුක් යෝල්ගේ ජනප්‍රියත්වය
රාජ්‍ය බැංකු වලට වෙනසක්
රාජ්‍ය හිමිකාරීත්වය සහිත බැංකු ආයතන සම්බන්ධයෙන් යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ල
’’සිමෙන්ති’’ ඉඩමක් වරායට
කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම් අක්කර 23 පර්චස් 12ක් ශ්‍රී ලංකා වරාය අ
තහනම් යතුරුපැදියක කොටස් ප්‍රවාහනය කළ පීසී අත්අඩංගුවට
මෙරට පැදිම තහනම් කර ඇති අධි ධාරිතාවකින් යුතු 1000 CC වර්ගයෙ යතුරුපැදියක කොටස් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිට
යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට
මුලතිව් මුල්ලිවයික්කාල් මාමුනේ දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවේලි පො
අභියාචනා සැලකීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභින් වැඩිවෙයි
අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා තිබෙන බව
හිටපු මැකෝගෙන් පෝස්ටර් විරෝධයක්
නාම යෝජනා බාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා -පාදේශීය සභා ජන්ද විමසීම ප්‍රමාද කිරීම ඒකාධිපති කමයට අත වැන
එතරින් ඇවිත් ගම හරහා දුවති
විදෙස් සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති බක්මහ උළෙලක් අකුරලදී පැවැත්විණි. ඊට සහභාගී වූ විදෙස් තරුණ තරුණියන් පිර
හාල්-එළවළු සැපයුම ඕනවටත් වැඩියි
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිස
පොහොට්ටුවට වෙට්ටු දාපු අයට බකට්ටුවක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර ගොස් සමග ජන බලවේගය සමඟ සම්බන්ධවූ මන්ත්‍රීවරුන් හය දෙනා සම්බන්ධයෙන් විනය ක්රියාමා
අඟුණකොලපැලැස්සේ රැඳවියෙක් පැන ගිහින්
හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංග
අපරාධ කල්ලි සාමාජිකයෙක් කඩු,බෝම්බ සමඟ මාට්ටු
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දැනට ඩුබායි රාජ්‍යට පලා ගොස් සඟව සිටින වැල්ලේ සාරංග යන අයගේ ගෝලයෙක් හොරා
ප්‍රදේශ කිහිිපයකට හිරු මුදුන්වෙයි
නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රාමසාන් අදයි
මුස්ලිම් ජනතාව අද(10) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.
යුද හමුදා නිල ඇඳුම් ඇතුළු ආයිත්තම් තොගයක් සමඟ දෙකක් අල්ලයි
හමුදාවෙන් පලා ගිය සෙබලෙකු ලෙස තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සෙබලෙකුගේ නිල ඇඳුම් කට්ටල තොගයක් ඇතුළු ආයි
ශ්‍රීලනිප මූලස්ථානයට තවත් ඉබ්බෙක්
කොළඹ 10 ටී බි. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන ගොඩනැගිල්ල හිමි කාටදැයි යන ප්රශ්නය අද දිනයේ නැවතත
කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවෙසකට ප්‍රෙටල් බෝම්බයක්
කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකුට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාරේ පිහිටි නිවසකට කිසියම් පුද්ගලයකු විසින් අද (09) දින සව
‘උත්සව සමයේ අනතුරු අවම කරගන්න‘
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන්

