මොරටුව මුරවත්ත ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ නිරුවත් පිරිමි මළ සිරුරක් අද (7) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය
දියත
නුවන් බෝපගේ ඡන්ද ලකුණ ‘කුඩය’
ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක නුවන් බෝපගේ මහතාගේ ඡන්ද ලකුණ ‘කුඩය’ බව එම සන්ධානය නිවේදනය කරයි.
කෝටි 644ක ව්‍යාපෘති 34ක් කොටඋඩ
රුපියල් කෝටි 644 ක වියදමක් දරා වසර පහකට පෙර අාරම්භ කළ ව්‍යාපෘති 34 ක් මග නැවතී අද ඒවා වවුලන් බල්ලන් ලගින තිප්පොළවල්
පක්ෂය හැර ගිය අයත් මා සමඟ එකතු වෙන්න
ජනාධිපතිවරණයට තරග කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාතාමක අවස්ථාවේ පක්ෂ කළ ඉල්ලීම භාරගත් බවත් පක්ෂය හැර ගිය ප
‘‘මට සටනක් නෑ: මා එන්නේ රට වෙනුවෙන්‘‘
මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක යැයි ජනාධිපති රනි
නීති සිසුහු ජනපති හමුවෙති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර
කොළඹට ෆුට්සාල් ක්‍රීඩාංගන දෙකක්
වාණිජ මට්ටමින් ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
’’ මං දේශපාලනය ඉගෙන ගත්තේ රනිල්ගෙන්’’
තමා දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් යැයිද ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැතැයිද සමගි ජන බලවේගයේ කොළ
ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට ජාතික ප්‍රතිපත්තියක්
ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට ලංකාවේ මධ්‍යස්ථානයක්
සමුද්‍රීය අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්දුනීසියාව සමඟ වෙළෙඳ ගිවිසුමක්
ඉන්දුනිසියා - ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාමල්ගේ නම ස්ථීර කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර
ට්‍රම්ප් ඝාතන තැතට සැකපිට පාකිස්තානුවෙක් දැලේ
හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇ
ප්‍රාදේශීය මාධ්‍යවේදී ගැටලු හොයන්න මාධ්‍ය කොමිසමක්
ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම්
අදත් තැනින් තැන වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ක
ක්ලබ් වසන්තට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් අයෙක් මාට්ටු
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් අසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි
බංග්ලාදේශයේ අන්තර්වාර අගමැති ධුරයට මුහම්මද් යූනුස්
බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද
කමලා හැරිස් ඇගේ දෙවැනියා තෝරා ගනී
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් කමලා හැරිස්, ඇගේ දෙවැනියා එසේත් නැතිනම් උප ජනා
හමාස් සංවිධානයට නව නායකයෙක්
ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස එම සංවිධානය, යහ්යා සින්වාර් තෝරාගෙන ඇත.
පොහොට්ටුවෙන් නාමල්?
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රා
ගම්පහ ද්විත්ව වෙඩි තැබීමක්
ගම්පහ තම්මිට ප්‍රදේශයේ දී සහ ජාඇල මාකේවිට ප්‍රදේශවල දී අද රාත්‍රී කාලයේ සිදු වූ වෙඩි තැබීම් දෙකකින් දෙදෙනකු තුව
කන්නන්ගරේ සංගීත ඒකකයට සිසුවෙක් ගිනි තියලා
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙ සංගීත ඒකකය ගිනි තබා වනසා ඇත්තේ එම පාසලේම 8 ශ්‍රේණීයෙ සිසුවකු යැයි සිදු කළ මූලික
මන්ත්‍රීනි කෝකිලා රවිගෙන් සමාව ඉල්ලයි
පුද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අ
ජනපති සටනට එන්නේ නෑ
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහ
බංග්ලාදේශය ඉක්මනින් හරි පාරට ඒවි
බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට තමාට සැකයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගංවතුර නැති කොලොන්නාවක් හදන්න නිර්දේශ 16ක්
කොළොන්නාව ජල ගැලුම් තත්ත්වය වැළැක්වීම සඳහා සකස් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිල ප්‍රදර්ශනය කරනවා නම් පමණක් භාණ්ඩ ගන්න
මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අ
ප්‍රමිති සහතිකය අවභාවිත කළ යන්ත්‍ර සූත්‍ර කම්හලට මුද්‍රා
එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා නොගෙන වසර අටක් තිස්සේ එම ලාංඡනය අවභාවිතා කරමින් දන්තාලේප නිෂ්පාදනය සඳහා යොදා ගත
සැප වාහන 7ක් රාජසන්තක කරන්න නියෝග
2018 වසරේ සිට 2024 වසර දක්වා රේගුවට හොර රහසේ ආනයනය කර රුපියල් කෝටි 25ක බදු ආදායමක් රටට අහිමි කළ රුපියල් කෝටි හතලිහකට අධික
බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවයි
අන්තර්වාර රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම සඳහා බංග්ලාදේශ් 12 වැනි පාර්ලිමේන්තුව එරට ජනපති මොහොමඩ් ෂහාබුදීන් අද (

