වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සංශෝධන සහිතව සම්මත විය.
දියත
‘නාමල් කලබල වුණා වැඩියි‘
‘බුදු රාජාණන් වහන්සේ උත්පත්තිය ලබන්න පෙර පස්මහ බැලුම් බැලුවා.විශේෂයෙන්ම දේශය හා කාලය බැලුවා.නාමල් රාජපක්ෂ පොහො
රෝහල්වල බෙහෙත් 52 ක හිඟයක්
රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රෙම්ෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසි
පවිත්‍රාත් පනියි
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහාය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
මරණ දඬුවම නියම වු රැඳවියා හෘදයාබාධයකින් මරුට
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියකු හෘදයාබාධයකින්
නිදි මතේ පැදවු මොටෝ රිය වහලක් උඩ
මොරවක අලපදෙණිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් අඩි 25 ක් පමණ ඉවතට පැන නිවසක වහලය ම
සමගි ජන සන්ධානය කොළඹදී එළිදක්වයි
සමගි ජන බලවේගය ප්රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොලඹ සුගතදාස ගෘහස්ථ ක
දේශීය පොල්තෙල් කර්මාන්තය රකින්න යෝජනාවලියක්
දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්ත ශාලා 3000ක් රැක ගැනීම සඳහා ඉදිරියේ දී සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව
ඔන්ලයින් පනත් කෙටුම්පත මැතිසබයට
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් ගැටුම්පත පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කෙරිණ.
සුමනා නෙල්ලම්පිටිය හඬ නිහඬ වෙයි
ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ ප්‍රථම නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වූවාය
වාස් ගුණවර්ධන ඇතුළු හය දෙනාගේ මරණ දඬුවම තහවුරු කරයි
මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්
රෝහලේදී රැඳවියා පැනගිහින්
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියකු මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරී
ක්‍රිකට් වීරවරියන්ට මැතිසබයෙනුත් මල් මිටක්
රටට ආඩම්බරයක් ඇති කරමින් ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රිකට් කුසලානය දිනා දුන් චමරි අතපත්තු ඇතුළු කාන්තා ක්‍රිකට් කණ
එමිල් රංජන් නිදොස් කොට නිදහස්
හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදු
ගින්න නිවන්න ගිය නිවෙස් හිමියා විදුලි සැරෙන් මරුට
දංකොටුව බුජ්ජම්පොල ප්‍රදේශයේ නිවසකට එකවර පැතිරගිය ගින්නක් නිවීමට කටයුතු කරමින් සිටි එම නිවසේ නිවෙස් හිමියා ගි
සැඟවූ රන් කල්පිටියේ කළපුවකින් මතුවෙයි
රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකට වැඩි වටිනාකමකින් යුත් රත්රන් තොගයක් කල්පිටිය තොරඅඩිය කලපුවේ ගිල්වා සඟවා තිබිය
උඩරට දුම්රිය ධාවනයට බාධා
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ එන්ජිම ක ඇති වූ හදිසි කාර්මික දෝශයක් නිසාවෙන
නොරොච්චෝලේ රිය අනතුරකින් 5ක් රෝහලේ
නොරෝච්චෝල මාම්පුරියේදී සිදුවු ත්‍රි රෝද රථයක් හා යතුරු පැදි දෙකක් ගැටි සිදුවු අනතුරින් තුවාල ලැබු පස් දෙනෙකු ප්
තැනින් තැනට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ක
පොලිස් මාර්ග බාධකයේ කළබලයෙන් වෙඩි වැදි අයෙක් මරුට
කොටු ගොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් හා පොර බදා ගිනි අවිය
ජනහිතකාමී යතිවරයාණෝගේ සත් දින බණ අද
කොළඹ 02 හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූ කොළඹ නවකෝරලයේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නා
අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි
නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මහාචාර්ය මුහම්මද් යූනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද(08)
පිරමීඩ ලොක්කෙක් ඉඩම් 16ක් අරන්
’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කල මුදල් යොදවා රුපියල
පරිගණක උපාංගවල සැඟවූ අයිස් තොගයක් සොයා ගනී
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 කට වැඩි ප්‍රමාණයක් පරිගණක උපාංග තුල සඟවා මෙරටට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස
සජබ-ශ්‍රිලනිප අවබෝධතා ගිවිසුමකට අත්සන් කරයි
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය අතර අවබෝධතා ගිවිස
මත්කුඩු ඡාවාරම්කාරිය පොලිස් දැලේ
මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් අටක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 57 ක මුදල් එ
ඡන්ද පැමිණිලි 121ක්
ජනාධිපතිවරණයට අදාල මැතිවරණ උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 121ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබි ඇතැයි එම
GMOA - අනුර අතර හමුවක්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් බ
’’අවාමි ලීගයේ 20ක් මරලා’’
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී පළා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ න
’’ලාල්කාන්ත අත්අඩංගුවට ගන්න’’
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලා

