ජනාධිපතිවරණයේදී පොදුජන මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි ආ
දියත
පිටිගල අනතුරකින් දෙකක් මරුට:දෙකක් රෝහලට
පිටිගල - නියාගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ අද පස්වරුවේදී ලොරි රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරක
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් දෙකක් මරුට
ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවණ මාල් නිවාස සංකීර්ණය ඉදිරිපිට තීරෝද රථයක් ඉලක්ක කර සිදුකල වෙඩි තැබීමකින් බ
මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මතයි
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලි
රනිල්ට උදව් කළොත් පක්ෂය දෙකට කැඩෙනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමෙන් ලැබුණු අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම යැයි ශ්‍රී ලංකා පොදු ජ
ඡන්ද දෙකටම අපි සූදානම්
යම් හෙයකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් පාර්ලිමේන්තු මහ මැතිවරණයත් ජනාධිපතිවරණයත් පැවැත්වීමට මැතිවරණ කො
මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දය?
නිල හැඳුනුම්පත් තියෙන සියලු මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් කරන බව ජනමාධ
මුදල් වංචාවකට හසුවූ විදෙස් සැකකරුවන් 37ට ඇප
අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සැකයට රක්ෂිත බන්ධනාගාරගතව සිටි චීන ජාතකයින්
’’පොලිස්පති ධුරය හිස් වෙලා නෑ’’
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී
’’RAMIS’’ අනුකමිටු වාර්තාව ජනපතිට
ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායී අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා ද
‘‘ව්‍යවස්ථා සංශෝධන මේ අවස්ථාවේ අනවශ්‍යයි‘‘
රටට මේ මොහොතේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත
තිලංගට අතුරු තහනමක්
ශ්‍රී ලංකා නිදන්ස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඉබි යතුරු දැමීමේ අර්බුදය පාදක කරගනිමින් තිලංග සුමතිපාල මහතා විසින් අ
පොලිස්පති ධුරයට මැතිසබේ උණුසුමක්
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ඇතිවූ විවිධ වාද විවාද හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (25) පෙරවරුවේ දැඩි උණුසුම් තත්වයක්
ආරංචිය සුබද ඇහුවම මිනිස්සු බනිනවා
ආරංචිය සුබද කියා ඇසුවාම මිනිස්සු අපට කුණුහරුපෙන් බනිනවා යැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
විපක්ෂයට රැකවරණය දෙන්නෙ පාතාලය
විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසී
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘General Insurance Summit 2023’ සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජනරල් ලිමිටඩ් විසින් සංවිධාන කරන ලද ‘General Insurance Summit 2023’ වැඩසටහන, ‘Unveiling Excellence - A New Era Unfolds’යන ත
වැටලීමට ගිය එස් අයි ට-සැරයන්ට ප්‍රහාරයක්
සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේදි සිදුවු ගැටුමකින් පුද්ගලයෙකුගේ පහර කෑමට ලක්ව තුවාල ලැබු අනුරාධපුර
රට බංකොලොත් කළ අය දැන් අපට බණ කියනවා
බංකොලොත් රට නිර්මාණය කරපු උදවිය අද අපට බණ කියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ගඩලාදෙණිය ගෙඩි ගෙට වහලක්
ගඩලාදෙණිය සද්ධර්මතිලක රජ මහා විහාරයේ ගෙඩිගේ සම්ප්රදායේ පිළිමගෙය ආරක්ෂා කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විජයදාසත් ජනපති සටනට
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස තමාද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නිදහස් චතුරස්රයේ
වත්කම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුවට
රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වරාය නගර කොමිෂන් පනත පාර්ලිමේන්තුවට
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ගැසට් කරන ලද නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය
පොහොට්ටුවේ 48ක් තැන් දෙකකදී රැස්වේ
ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධි
ධීවර යාත්‍රාව පරීක්ෂා කරන්න ගිය නාවික භටයින්ට පහරදීලා
ත්‍රිකුණාමලය,කෝණේස්වරන් මුහුදේ දී සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට ගිය නාවික හමුදා මුර යාත්‍රාවක සිටි
ආනයනය අපනයන පාලනයට රෙගුලාසියක්
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 9 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත්
ආචාර්ය වික්රමබාහුට පාර්ලිමේන්තුවේ සොව පළ වෙයි
නව වාමාංශික පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව ශෝකය පළ කළේය.
තුන්හැවිරිදි දරුවාට වද දුන් පියා අත්අඩංගුවට
සිය තුන් හැවිරිදි දරුවාට ආහාර නොදී දිවි තොරකර ගනිමුයි යෝජනා කරමින් දරුවා කෘරත්වයට පත් කරන පියෙකු ඊයේ(24) රාත්‍රිය
සරත් ෆොන්සේකා ජනපති සටනට?
2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත්ෆොන්සේකා මහතා පවසයි .
වික්‍රමබාහු කරුණාරත්න දිවි සැරිය නිමා කරයි
නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

