නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මහාචාර්ය මුහම්මද් යූනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද(08)
දියත
පිරමීඩ ලොක්කෙක් ඉඩම් 16ක් අරන්
’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කල මුදල් යොදවා රුපියල
පරිගණක උපාංගවල සැඟවූ අයිස් තොගයක් සොයා ගනී
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 කට වැඩි ප්‍රමාණයක් පරිගණක උපාංග තුල සඟවා මෙරටට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස
සජබ-ශ්‍රිලනිප අවබෝධතා ගිවිසුමකට අත්සන් කරයි
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය අතර අවබෝධතා ගිවිස
මත්කුඩු ඡාවාරම්කාරිය පොලිස් දැලේ
මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් අටක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 57 ක මුදල් එ
ඡන්ද පැමිණිලි 121ක්
ජනාධිපතිවරණයට අදාල මැතිවරණ උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 121ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබි ඇතැයි එම
GMOA - අනුර අතර හමුවක්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් බ
’’අවාමි ලීගයේ 20ක් මරලා’’
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී පළා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ න
’’ලාල්කාන්ත අත්අඩංගුවට ගන්න’’
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලා
මොරටුව වෙරළේ මළ සිරුරක්
මොරටුව මුරවත්ත ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ නිරුවත් පිරිමි මළ සිරුරක් අද (7) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය
නුවන් බෝපගේ ඡන්ද ලකුණ ‘කුඩය’
ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක නුවන් බෝපගේ මහතාගේ ඡන්ද ලකුණ ‘කුඩය’ බව එම සන්ධානය නිවේදනය කරයි.
කෝටි 644ක ව්‍යාපෘති 34ක් කොටඋඩ
රුපියල් කෝටි 644 ක වියදමක් දරා වසර පහකට පෙර අාරම්භ කළ ව්‍යාපෘති 34 ක් මග නැවතී අද ඒවා වවුලන් බල්ලන් ලගින තිප්පොළවල්
පක්ෂය හැර ගිය අයත් මා සමඟ එකතු වෙන්න
ජනාධිපතිවරණයට තරග කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාතාමක අවස්ථාවේ පක්ෂ කළ ඉල්ලීම භාරගත් බවත් පක්ෂය හැර ගිය ප
‘‘මට සටනක් නෑ: මා එන්නේ රට වෙනුවෙන්‘‘
මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක යැයි ජනාධිපති රනි
නීති සිසුහු ජනපති හමුවෙති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර
කොළඹට ෆුට්සාල් ක්‍රීඩාංගන දෙකක්
වාණිජ මට්ටමින් ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
’’ මං දේශපාලනය ඉගෙන ගත්තේ රනිල්ගෙන්’’
තමා දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් යැයිද ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැතැයිද සමගි ජන බලවේගයේ කොළ
ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට ජාතික ප්‍රතිපත්තියක්
ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට ලංකාවේ මධ්‍යස්ථානයක්
සමුද්‍රීය අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්දුනීසියාව සමඟ වෙළෙඳ ගිවිසුමක්
ඉන්දුනිසියා - ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාමල්ගේ නම ස්ථීර කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර
ට්‍රම්ප් ඝාතන තැතට සැකපිට පාකිස්තානුවෙක් දැලේ
හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇ
ප්‍රාදේශීය මාධ්‍යවේදී ගැටලු හොයන්න මාධ්‍ය කොමිසමක්
ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම්
අදත් තැනින් තැන වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ක
ක්ලබ් වසන්තට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් අයෙක් මාට්ටු
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් අසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි
බංග්ලාදේශයේ අන්තර්වාර අගමැති ධුරයට මුහම්මද් යූනුස්
බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද
කමලා හැරිස් ඇගේ දෙවැනියා තෝරා ගනී
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් කමලා හැරිස්, ඇගේ දෙවැනියා එසේත් නැතිනම් උප ජනා
හමාස් සංවිධානයට නව නායකයෙක්
ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස එම සංවිධානය, යහ්යා සින්වාර් තෝරාගෙන ඇත.
පොහොට්ටුවෙන් නාමල්?
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රා
ගම්පහ ද්විත්ව වෙඩි තැබීමක්
ගම්පහ තම්මිට ප්‍රදේශයේ දී සහ ජාඇල මාකේවිට ප්‍රදේශවල දී අද රාත්‍රී කාලයේ සිදු වූ වෙඩි තැබීම් දෙකකින් දෙදෙනකු තුව

