වැලි ටිපර් රථ රියදුරෙකුගෙන් රුපියල් 2000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකර වූ පිළියන්දල පොලිසියේ රථ වාහන
දියත
ජනපති සටනට 24ක්
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ නැග ඇත.
බඩගින්න නිර්පාක්ෂිකයි
කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අවම වේතන පනත් කෙටුම්පත මැතිසබයට
සේවකයන්ගේ අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද(09)දා ඉදිරිපත් කෙරිණ.
පිල් මාරු දේශපාලනය අවසන් කළ යුතුයි
තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේ
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (9) මධ්‍යම රාත්‍රී 12ට අවසන් බව මැතිවරණ කොමිෂ
රාජ්‍ය මූල්‍ය පනතට කතානායක සහතිකය
“රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) ප
බංග්ලාදේශය රනිල් කෙනෙක් හොයනවා
වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව වාරිමාර්ග වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇ
රට හදන්න ජනතා අංශයකුත් පිහිටුවනවා
රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති
අමාත්‍ය ධූර අහිමිවීම එතරම් දෙයක් නොවෙයි
අත්හැරීම ප්‍රගුණ කළ තමන්ට අමාත්‍ය ධූර අතහැරීම එතරම් දෙයක් නොවන බවත් අමාත්‍යංශ හතරක කාර්යයන් ඉතාම හොඳින් කළේය යැ
LOLC දිවිසවිය දිවයින පුරා අඛණ්ඩව
ශ්‍රී ලංකාව පුරා විහිදුණු පාසැල් 3,500 ක් කරා ළඟාවෙමින්, ආවරණය සමස්ත පාසැල් වලින් සියයට 35 ඉක්මවයි.
මනූෂගේ පුරප්පාඩුවට බණ්ඩාරිගොඩ
මනූෂ නානායක්කාර මහතාගේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වන එම ධූරයට බන්දුලාල් බණ්ඩාරිගොඩ
ෆොන්සේකා ඉල්ලා අස් වෙයි
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලව
මනූෂ - හරීන් සජබෙන් නෙරපීම හරි
අමාත්‍යවරුන් වන මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් සමගි බලවේගය පක්ෂයෙන් නෙරපීම නීතියානු කූල
ගසකට යට වී අයෙක් මරුට
බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේ ගසක් කපමින් සිටි පුද්ගලයෙකු එම ගස ඇගට වැටිම හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
අරගලය පසුපස පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශය
බංග්ලාදේශ අරගලය පසුපස සිටින්නේත්, එය මෙහෙයවීම කළේත් පාකිස්තානයේ අයි.එස්. බුද්ධි අංශය බවත්, එම බුද්ධි අංශයේ අරමුණ
දවසට පස් වතාවක් පල්ලි යන්න ඕනෑ: නැතිනම් දඬුවම්
රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට පස් වතාවක් පල්ලි යා යුතු බවත්, හසේ නොකරන්නේ නම්, දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බව
හොර සල්ලි ජාවාරමේ ගිය අම්මයි දුවයි මාට්ටු
වෙළෙඳසල්වලට ව්‍යාජ මුදල් නෝට්ටු දී භාණ්ඩ හා ඉතිරි මුදල් රැගෙන පලා යන කූට ජාරම් කාරියක සහ ඇගේ 16 හැවිරිදි දියණිය ඇත
මැච් එක බලන්න ආ ජර්මන් කථිකාචාර්යවරයාට සුද්දයක්
කොළඹ කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික විශ්ව විද්‍යාල කථික
පළාත් කීපයකට අදත් වැස්ස
බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාල
පොහොට්ටුවේ අටක් ඇමතිධූර අත්හරිති
ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදාන
සී ෂෙල්ස් රැකියා සීහිනය බොඳ කළ ඒජන්ත මාට්ටු
සී ෂෙල්ස් දිවයිනේ බන්ධනාගාරවල රැකියා සඳහා යොමු කරන බව පවසමින් පුද්ගලයන් බඳවා ගත් මීගමුව ප්‍රදේශයේ විදෙස් රැකිය
බංගලාදේශ බැංකු සේවකයෝත් අරගලයක් අරඹයි
බංග්ලාදේශ මහ බැංකු සේවකයන් මහ බැංකු අධිපතිවරයාට සහ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් තිදෙනකුට සිය ධුරවලින් ඉල්ලා අ
සිරගෙයි පුතුට දෙන්න අම්මා කුඩු ගෙනල්ලා
කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය පුත්‍රයාට ලබාදිමට සබන් කැටයක් තුල සඟවා අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොල කැබැල්ලක්
මීගමුවේ රන් බඩු කාඩේට සුද්දයක්
මීගමුවේ රන් භාණ්ඩ වෙළෙදසලකින් රිදී කිලෝ 15 ක්, මැණික් ගල් 15 ක් සහ මාල දෙකක් සොරාගෙන ගොස් ඇති බව මීගමුව පොලිසිය පවසයි.
ජන අරගල සන්ධානය කෑගල්ලෙන් වැඩ අරඹයි
ජනාධිපතිවරණයට තරග කරන ජන අරගල සන්ධානයේ දිස්ත්‍රික් සභා පිහිටුවීමේ වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික් සභාව පිහිටු
ලෝකයේ නැව් හැදුවේ නැංගුරම්ලා තියන්න නෙවෙයි
ලෝකයේ නැව් නිර්මාණය කළේ නිකන් ඔහේ නැංගුරම්ලා තැබීමට නොවේ යැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ල
ක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි
ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ
පාකියසෙල්වම් අරියනේත්‍රන් ජනපති සටනට
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතිකයන්ගේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්
හෙල්මට් නැතුව ගියාට පොලිසියෙන් ගුටි පූජාවක්
පයාගල පොලිසියේ රථවාහන අංශ නිළධාරින් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල් ගතකර ඇති බව

