ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙ සංගීත ඒකකය ගිනි තබා වනසා ඇත්තේ එම පාසලේම 8 ශ්‍රේණීයෙ සිසුවකු යැයි සිදු කළ මූලික
දියත
මන්ත්‍රීනි කෝකිලා රවිගෙන් සමාව ඉල්ලයි
පුද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අ
ජනපති සටනට එන්නේ නෑ
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහ
බංග්ලාදේශය ඉක්මනින් හරි පාරට ඒවි
බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට තමාට සැකයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගංවතුර නැති කොලොන්නාවක් හදන්න නිර්දේශ 16ක්
කොළොන්නාව ජල ගැලුම් තත්ත්වය වැළැක්වීම සඳහා සකස් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිල ප්‍රදර්ශනය කරනවා නම් පමණක් භාණ්ඩ ගන්න
මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අ
ප්‍රමිති සහතිකය අවභාවිත කළ යන්ත්‍ර සූත්‍ර කම්හලට මුද්‍රා
එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා නොගෙන වසර අටක් තිස්සේ එම ලාංඡනය අවභාවිතා කරමින් දන්තාලේප නිෂ්පාදනය සඳහා යොදා ගත
සැප වාහන 7ක් රාජසන්තක කරන්න නියෝග
2018 වසරේ සිට 2024 වසර දක්වා රේගුවට හොර රහසේ ආනයනය කර රුපියල් කෝටි 25ක බදු ආදායමක් රටට අහිමි කළ රුපියල් කෝටි හතලිහකට අධික
බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවයි
අන්තර්වාර රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම සඳහා බංග්ලාදේශ් 12 වැනි පාර්ලිමේන්තුව එරට ජනපති මොහොමඩ් ෂහාබුදීන් අද (
නාමල් ජාත්‍යන්තර කමිටුවෙන් ඉවත් වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ
අතුරුදන්ව වූ සේවකයාගේ සිරුර දුම්රිය අංගනයේ ළිඳක
අතුරුදන්ව සිටි දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයාගේ සිරුර මාලිගාවත්ත දුම්රිය අංගනයේ ළිඳක තිබියදී සොයාගත් බව දු
දේශපාලන පොරපිටියේ උණුසුම හෙට සිට ලංකාදීපයෙන්
දිනෙන් දින උණුසුම්වන 2024 ජනපතිවරණ පොරපිටියේ විශේෂ සිදුවීම් සහිත විශේෂ පිටු හතරක අතිරේකය ලංකාදීප පුවත්පත සමග හෙට
ඡන්ද පැමිණිලි 99ක්
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 99 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
’’හමුදා පාලනය පිළිගන්නෑ’’
බංග්ලාදේශයට හමුදා පාලනයක් හෝ හමුදාවේ සහාය ලැබෙන අන්තර්වාර රජයක් පිළිනොගන්නා බව එරට පැවැති විරෝධතාවලට නායකත්වය
හංවැල්ලේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කරයි
හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර කිසිවෙකු විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැය
ටෙහෙරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට පිළිතුරු දෙයි
හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ටෙහෙරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට පිළිතුරු ලබා දෙනු ඇතැයි ඉරාන ජන
දමිළ ප්රගතිශීලී සන්ධානයේ සහය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ප්රගතිශීලී සන්ධානයේ සහ
campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිම කිරීමට Westbury ඉදිරිපත් වෙයි
මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණු මහල් නිවාස ව්යා
පාසල් 48කට වතුර නෑ
රට පුරා ජල පහසුකම් නැති පාසල් 48ක් සහ විදුලිය පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුස
පොහොට්ටුවෙන් ගිය රටට ආදරේ අය නැවත එයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය රට ආදරය කරන සියලු දෙනා නැවත පක්ෂයට සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මහජන න
මෙරට මුහුදේ මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 22ක් අත්අඩංගුවට
මෙරට මුහුදු සිමාව උල්ලංඝනය කරමින් වනාතවිල්ලුව කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු කලාපයේ මසුන් මරමින් සිටි ඉන්ද
කැලණිවැලි කෝච්චි පාර දෙපැත්තේ අයට අලුත් නවාතැන්
පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අන
පොහොට්ටුව සල්ලි කාරයන්ට බදු දෙන්න හදපු පක්ෂයක් නොවේ
පොහොට්ටුව සල්ලිකාරයින්ට කුලියට දෙන්න බදු දෙන්න හෝ විකුණන්න සුදුසු පක්ෂයක් නොවෙි යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධ
වාහන හතරක් ගැටී දෙදෙනෙක් රෝහලේ
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ බස් නැවතුම්පළ ආසන්නයේදී යතුරු පැදි දෙකක් මෝටර් රථයක හා ත්‍රී රෝද රථයක එකිනෙක ගැටී සිද
රාජ්‍ය සේවයේ වැඩ කඩිනම් කරන්න වැඩක් අරඹයි
රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සදහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට්
අනුරත් ඇප තියයි
2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර ති
වරාය නගරයේ නියෝග පාර්ලිමේන්තුවට
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැති
විශ්‍රාමිකයන්ට 2500ක් දෙන්න කැබිනට් අනුමැතිය
රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලිය වැඩි කරයි
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැති
ඔලුව නරක් වෙච්ච අයත් මේ සැරේ ජනපතිවරණයට ඉල්ලනවා
දැන් ඔළුව නරක් වෙච්චි අයත් ජනාධිපතිවරණෙට ඉල්ලන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී

