සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපි
දියත
අපූරු උපන්දින සාදය
අද සමාජයේ විවිධ තරාතිරම්වල බොහෝ පිරිස් තම උපන්දිනය සමරන්නේ විශේෂයෙන් තෝරාගත් ස්ථානවලය. ඊට හාත්පසින්ම වෙනස් ස්ථ
දුරකතන පාර්සලයක් ගාල්ල බන්ධනාගාරයට උඩින් වැටෙයි
ජංගම දුරකතන, දුරකතන චාජර්, දුම්කොල සහ ලයිටර් අඩංගු පාර්සලයක් කිසියම් පුද්ගලයකු ගාල්ල බන්ධනාගාරය තුළට දමා ඇතැයි
අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබයි
අහුන්ගල්ල නගරයේ දි අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කිය
මාමන්ඩිට පහරදුන් එස් අයි අත්අඩංගුවට
සිය මාමණ්ඩියට අතින් පයින් පහරදුන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
මියගිය ඩොල්ෆින් මසුන් 12කගේ සිරුරු විල්පත්තුවේ බටහිර වෙරළට ගොඩගසයි
විල්පත්තුව ජාතික වන උද්‍යාන බටහිර මායිමේ පිහිටි වෙල්ලමුන්දල් හා කොල්ලන්කනත්ත වෙරළ තිරයට මියගිය විශාල ඩොල්ෆින්
හොර බෙහෙත් හැම තැනම
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මෙන්ම රට පුරා නීතිවිරෝධී බෙහෙත් අළෙවි කරන බවත් එම බෙහෙත් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිං
ලෝකයේ ලංකා පංගුව අත්කර ගන්න හැටි ජනපති කියයි
ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නවෝත්පාදන වැඩපිළිවෙළ මගින් සිදු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර
දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂයක්
දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්රයක් බවත් රටේ විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම
තවත් පිරමීඩාකාර සමාගමක් ගැන විමර්ශන
ඉසිමග ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම නමින් නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා
ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්
මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත් එය මෙරට ආර්ථිකය
සහල් ටොන් 14,000ක් දිනකදී එයි
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (8) පස්වරු වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000 ක් නිෂ්ක
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් පටිපාටිය අනුමත කිරීම සහ වසර පහෙන් පහට උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තව ද
පොලිස්පති - බස් සංගම් සාකච්ඡා සාර්ථකයි
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිසිය විසින් සිදුකරනු ලබන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් ස
ජනපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ බඩු නැති වීම ගැන විමර්ශණයක්
ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ තොගයක් අස්ථාන ගතවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති පොලිස් මූල්
මහ ඡන්දෙ ආදායම් වියදම් නොදුන් 1,239කට අවසන් නිවේදන
මහ මැතිවරණයට ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන්ට, පක්ෂ ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම් නාය
ලාංකිකයන්ට ජපානයේ අලුත් රැකියා
ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජපානයේ නව රැකියා ක්ෂේත්‍ර විවෘත කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අක
මාසයක් එකහමාරක් ඉවසගෙන ඉන්න
මාසයක් එකහමාරක් ඉවසා සිටියොත් දූෂණ,වංචා,අල්ලස්, මූල්‍ය අවභාවිතා පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් බලාපොරොත්තු වන ප්‍ර
මැණික් - ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට ජනපති යයි
’’Gem Sri Lanka - 2025’’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තො
බස් - ත්‍රිරෝද රථ වැරදි හදාගන්න සහන කාලයක්
බස් සහ ත්‍රිරෝද රථ අමතර උපාංග වැරදි හදා ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි ත්‍රිකුණාම
යුද හමුදාපති - ආරක්ෂක ලේකම් අතර හමුවක්
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්
ක්‍රම පහකට සෞඛ්‍ය සංවර්ධනය කරනවා
ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛන්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් ප
අනංග කතාවට මැතිසබේ ගිනි ගනී
මැතිසබයේ ඇතැම් කාන්තාවන්ට සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් කතා බහක් මතුවීමෙන් පාර්ලිමේන්තුවේ අද (8) පෙරව
ඖෂධ - පාස්පෝට් මගඩි ගැන පරීක්ෂණ අරඹන්න
ඖෂධ සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න ලෙස බලකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ වටිනා දත්ත
ක්ලීන් ශ්‍රී ලංකා ගැන දින දෙකක විවාදයක්
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි
අන්තරේ විරෝධයට තහනම් නියෝගයක්
ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මහ බැංකුව ආදී ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නි
අපනයන - කර්මාන්ත දියුණුවට ’ජාතික තනි කවුළුව’ ක් අරඹයි
දේශීය අපනයනකරුවන් සඳහා සහ දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන් වෙත අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක
සිස්ටම් චේන්ජ් කරන්න ඇවිත් බුලත් විට කඩ ගලවනවා
සිස්ටම් චේන්ජ් කරන්නට පැමිණි ආණ්ඩුව අන්තිමේදී කරන්නේ බුලත් විට කඩ ඉවත් කිරීම පමණක් බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්
කැසිනෝ නියාමනයට රෙගුලාසියක්
කැසිනෝ නියාමය සම්බන්ධයෙන් රෙගුලාසි පනතක් ගෙන එන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබ

