දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව


සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

ආරම්භක දිනය වන අද (18) දින ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන අතර අනිද්දා (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත. ​

ආරම්භක දිනය වන අද දින ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ද රටවල් රැසක රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද එම අවස්ථාවට එක් වෙති.  එය 27 වැනි දාන දක්වා දිනපතා පැවැත්වීමට කටයුතු යොදා ඇත.