මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්


(නිමල් ජයරත්න)

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

වෙඩි දෙකක් පමණ එල්ල වි ඇති අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත. 

ආගමික මධ්‍යස්ථානය දෙසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි ද දැනගන්නට ඇත.