"පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්" චිත්‍රපටය තුළින් ජනාදරයට පත් ජොනී ඩෙප් නළුවෙකු වුණේ වැරදීමකින් බව ඔහු සඳහන්
දියත
ජනපති - අගමැති රාමසාන් සුබ පැතුම් එක් කරති
මුස්ලිම් බැතිමතුන් රාමසාන් උපවාසය සමයේ නිරාහාරව ගත කරමින් දුගී භාවයේ දුක තමන් ද අත්විඳීම සමානාත්මතාවය පිළිබිඹ
රටපුරා රාමසාන් සමරයි
පුරා මාසයක් උපවාසයේ නිරත වූ මුස්ලිම් භක්තිකයෝ අඟහරුවාදා රාත්‍රියේ නව සඳ දැකීමත් සමඟ උපවාස සමය අවසන් කළහ.
ලොව වේගවත්ම රග්බි ක්‍රීඩකයන්
රග්බි යනු ජවය වැඩි වශයෙන් ක්‍රීඩාවක් යැයි පැවසුවහොත් ඔබ සියල්ලන් එයට එකඟ වනු ඇත. එහෙත් රග්බි හී සත් සාමාජික කාණ
නොයෙල් රාජ් 'හොරෙන් රිංගලා'
සනිධප සංගීත කණ්ඩායමේ ගායකයෙකු ලෙස සහ ඒක පුද්ගල ගායකයෙකු ප්‍රසිද්ධියට පත්ව සිටින නොයෙල් රාජ්ගේ අලුත්ම ගීතය
මේරියන්ස් ලයින් වන් සමග 'ගලන ගංඟා'
මේරියන්ස් සහ ලයින් වන් විසින් සංගීතවත් කරනු ලැබූ 'ගලන ගංඟා' සංගීත ප්‍රසංගය පසුගියදා කඳාන ශාන්ත සෙබස්තියන් ව
මලික්ගේ සහ හැඩිඩ්ගේ ප්‍රශ්න ඉවරයි?
වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු ගායකයෙකු වන සෙයින් මලික් සහ ජනප්‍රිය නිරූපිකාවක වන ගිගී හැඩිඩ් පෙම්වතු
මම උපාධියක් හදාරනවා
පළමු ‘සිරස කුමරිය‘ තරගය හරහා කලා ක්ෂේත්රයට පිවිසි තුෂි ලක්මාලි සමගින් මෙවර ‘සාරවිට‘ තරු කතා බහ අරඹන්නට
තෙවරප්පෙරුම ඇතුළු හතරක් රිමාන්ඩ්
මීගහතැන්න ප්‍රාථමිකයට ළමයින් නව දෙනකු බලහත්කාරයෙන් ඇතුළු කළැයි සැකපිට පොලිස් අත්අඩංගුවට පත් නියෝජ්‍ය ඇමැති
තම උපරිමය දෙන බව මහබැංකු අධිපති කියයි
රටේ ආර්ථිකය පසුපමට ඇදපු යුද්ධය 2009 වසරේ අවසන් වීඇති බවත් වසර පනහකට පසුව අද රටට ඉතා හොඳ අවස්ථාවක් උදා වී ඇති අවස්ථා
තෙවරප්පෙරුම අත්අඩංගුවට
නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු සිව් දෙනකු අද (5) සවස අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පවසයි. මීගහත
‘හිරේ දින 13ක විවේකයක් ලැබුණු එකට සතුටුයි‘
ආණ්ඩුවේ හෝටලයේ දින 13ක විවේකයක් ලබා ගැනීමට පුළුවන් වීම පිළිබඳව තමා සතුටු වන බවත් බොහෝ දෙනෙක් කියන්නේ බඩ නම් බැහැල
පොලිස් බුද්ධි අංශ කොස්තාපල් අල්ලස් ගනිද්දී අහුවෙයි
බියගම පොලිසියේ බුද්ධි අංශයේ කොස්තාපල්වරයකු රුපියල් 5000ක අල්ලසක් ගනිද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ
කතරගම ඇසල පෙරහර මංගල්‍යය ඇරැඹෙයි
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අද(5) සවස චාරිත්‍රානුකූලව ආරම්භ විය. රුහුණු මාගම් පත්තුවේ ප්‍රධ
තෙවරප්පෙරුම ගැන පොලිසියෙන් හතර බීරි කථාවක්
නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම පැන ගිය බව පොලිසිය පවසයි. පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා මීගහතැන්
සොනක්ෂිගේ 'අකිරා' එළියට
සැප්තැම්බර් 02 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති ආර්. මුරුගොඩ්ස්ගේ "අකිර
ගහ කපන්න හැදූ දෙන්නා ගහෙන් නොවැටෙති
පක්ෂ නායකත්වයට එරෙහිව කුමන්ත්‍රණ කළැයි චෝදනා කිහිපයක් මත පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ ශී‍්‍රලංකා මුස්ල
මාලබේ අනාගතේ උසාවිය අතේ
මාලබේ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන්ට රාජ්‍ය සේවයට ඇතුළත් කිරීමේ හැකියාව පිළිබඳව තවදුරටත් කරුණු
‘ජවිපෙ අද වෙනස් වෙලා‘
අතීතයේ පැවැති ආණ්ඩු රටට අහිතකර දෙයක් කරන විට ඊට මුලින්ම විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ අද මූල්‍ය අපරාධ විමර්ශ
දිගම දුම්රිය උමං මඟ මාතර
මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයේ වැඩකටයුතු අතර කැකණදුර නාකුට්ටියගම මීටර් 615ක් දිග උමං මාර්ගය මුල්තැනක්
‘ඇතැම් ශ්‍රීලනිප නායකයෝ සිරිකොතේ පිඟන් හෝදනවා‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නායකයන් සිරිකොතේ පිඟන් සෝදන්නන් බවට පත්ව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් එක
තෙවරප්පෙරුම යනවිට උසාවිය වහලා : බාරවෙන්න බැරිවෙයි
නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම කොළඹ පෞද්ගලික රෝහලෙන් ටිකට් කපාගෙන එම ලේඛනයද සමග අද (5) පස්වරු 3.30ට පමණ මතුගම ම
මීගහතැන්නේ අම්මලා රිමාන්ඩ්
මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි සැකපිට අත්අඩංගුවට ගත් මව්වරු නව දෙනා මතුගම මහේස්ත්‍රාත් වසන්
උප ඇමැති තෙවරප්පෙරුම ටිකට් කපාගෙන පොලිසි යයි
මව්පියන් පිරිසක් සමග මීගහතැන්න ප්‍රාථමිකයට බලෙන් ඇතුළුවී දරුවන් 10 දෙනකු බලහත්කාරයෙන් ඇතුළු කළැයි කියන සිද්ධී
බොදු බලේ හිමිට පොලිසිය සැකයි
පොලිස්පති නීතිය ක්‍රියාත්මක කරතියි සාධාරණ සැකයක් තියනවා යැයි බොදුබල සෙන සම්බන්ධිකරණ ලේකම් මාගල්කන්දේ සුදන්ත
අම්බලන්තොට දඩයක්කරු රිමාන්ඩ්
හම්බන්තොට වනජීවී නිලධරයකුට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අම්බලන්තොට දඩයක්කර
'ආක්ෂේ' චිත්‍රපටයකට ඉන්දීය රුපියල් කෝටි 50ක් අය කරනවලු
මේ වසරේ රඟපෑ චිත්‍රපට දෙකම ඉන්දියාවේ පමණක් රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම හේතුවෙන් බොලිවුඩයේ
‘කතරගමදි ගස් ගෝන මස් කෑවොත් අතරමං‘
වසදී මරන මුවන් හා වඳුරන් කතරගම ඇතැම් තැන්වල විකුණතියි ද එම මස් කෑම අනතුරුදායක යැයි ද වනජීවී ඇමැති ගාමිණී ජයවික්&z
ඩී.අයි.ජී 14 ක් වැඩ බාර ගනිති
මහජන අවශ්‍යතා අනුව පොලිසිය වෙනස් විය යුතු බවත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සදහා සියලු පොලිස් නිලධරීන් කැපවීමෙන

