දිගම දුම්රිය උමං මඟ මාතර


මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයේ වැඩකටයුතු අතර කැකණදුර නාකුට්ටියගම මීටර් 615ක් දිග උමං මාර්ගය මුල්තැනක් ගනී. මෙම උමග තැනීමට චීන ඉංජිනේරුවනට හා කාර්මිකයනට වසර දෙක හමාරක් ගතවිය.

ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය මෙය බව දැනගන්නට ඇත.

එම උමං මාර්ගයේ වැඩ තවම නිමවී නැත.13529190_1774576046087269_9154205393489824659_n 13567434_1774575986087275_1314137572380072513_n 13567490_1774575966087277_6737941798343002427_n 13600290_1774573426087531_7996731716747527842_n 13620120_1774574329420774_2226096862725020613_n