පුරා මාසයක් උපවාසයේ නිරත වූ මුස්ලිම් භක්තිකයෝ අඟහරුවාදා රාත‍්‍රියේ නව සඳ දැකීමත් සමඟ උපවාස සමය අවසන් කළහ.
ගාලු මුවදොර රාමසාන් උපවාසය අවසන් කිරිමේ ප්‍රධාන උත්සවය අද (06) පැවැත්විණි.
මඩකලපුව කාත්තාන්කුඩියේ වෙරළ ආසන්නයේ ද පන්දහසක් පමණ මුස්ලිම්වරු රාමසාන් සැමරූහ. අල්ෂෙයික් ඒ.එම්.අබ්දුල් ජලීල් මදනි මව්ලව්තුමා යාච්ඥාව හා දේශනාව පැවැත්විය.
ජායාරූප - ළහිරු හර්ෂණ (ගාලු මුවදොර)
ජායාරූප - ජවුෆර් ඛාන් (මඩකලපුව)
ජායාරූප - වසන්ත චන්ද්‍රපාල (අම්පාර)
වීඩියෝ - ළහිරු හර්ෂණ






![DSCN1020[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN10201.png)
![DSCN1027[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN10271.png)
![DSCN1028[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN10281.png)
![DSCN1037[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN10371.png)
![DSCN1040[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN10401.png)




