ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු 128 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
දියත
වියදමෙන් කට්ටි පැන්න අපේක්ෂක 2433කට නඩු
ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාම
රාජ්‍ය සේවයට කෘත්‍රීම බුද්ධිය
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩම
කුලියට ගන්නා වාහන විකුණන කල්ලියක තිදෙනකු අල්ලයි
සුඛෝභෝගී වාහන කුලී පදනම මත ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකස් කර ඒවා විකුණා රුපියල් කෝටි ගණනාවක් වංචා කළ අපරාධ කල්ලියක
වෙන්නප්පුවෙන් කොල්ලකෑ වෑන් රිය මහනුවරින් හමුවෙයි
වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මුරකරු ඝාතනය කොට නිවස කොල්ලකා එම නිවසේ තිබූ රුපියල් කෝටි ගණනක් වටි
සිඟිත්තිය උකුලට පැනීමෙන් මෝටර් රිය බිල්ලක් ගනී
මෝටර් රථයක් පදවමින් සිටී කාන්තාවගේ උකුලට දෙහැවිරිදි සිගිති දියණිය පැනීමෙන් මෝටර් රථය පාලනයෙන් මිදි ත්‍රිරෝද ර
‘‘ට්‍රම්ප් පරිපාලනය ඉරානයට ගහන්න වක්‍රව ඊශ්‍රායලයට අනුමැතිය දීලා‘‘
ඇමෙරිකාව ඉරානයට පහරදීමට අනුමැතිය ලබාදී නොමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතත් ට්‍රම්ප් පර
විදුලි සෝපානයක සිරවී තරුණයෙක් මරුට
මොරටුවක් මැද පාරේ ඇති හෝටලය සේවයේ නියුතුව සිටි තරුණයෙකු හෝටල් අභ්‍යන්තර වැඩ කටයුතු සඳහා යොදවා තිබු සෝපානයට සිරව
ඉරාන - ඊශ්‍රායල් ගැටුම් තවත් උග්‍ර වේ
ඊශ්‍රායලය ඉරානයේ බලශක්ති කර්මාන්තය සහ ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය ඉලක්ක කරමින් පුළුල් ප්‍රහාරමාලාවක් අද(15) එල්
ඉන්දියාවේදී හෙලිකොප්ටරයකුත් කඩා වැටේ:7 ක් මරුට
උත්තරකාන්ද් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයකදී හෙලිකොප්ටර් යානයක් අද (15) පෙරවරු 5.30 ට පමණ කඩා වැටීමෙන් එහි ගමන්ගත් 7 දෙන
තඹුත්තේගම රෝහලට තට්ටු හයක ප්‍රතිකාර ඒකකයක්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හ
කොළඹ දිස්ත්‍රික් උසාවියේ වාර්තා කන්ටේනර් පෙට්ටිවල
කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ බොහෝ තොරතුරු වාර්තා තිබෙන්නේ කන්ටේනර් පෙට්ටිවල බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය න
කොහුවල නිවසකට වෙඩි
කොහුවල කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද (15)අලුයම යම් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි
ජනපති මව්බිමට එයි
ජර්මනියේ නිල සංචාරයකට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
පුද්ගල ඝාතනයකට දෙන්නෙක් අල්ලයි
නිවසකට ඇතුළුවී දේපළ සොරා ගැනීමට තැත් කිරීමට උත්සාහ කල පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොහොයුරන් දෙදෙ
මුහුණු පොතේ සාදයක් වටලා 26 ක් අත්අඩංගුවට
මුහුණු පොත ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් වටලා පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙකු ඇතුළු 26 දෙනකු ප
පුද්ගලයෙක් කපා කොටා මරලා
යාපනය ඉරුපාලේ මඩතඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව කෝපායි පොලිසිය සදහන් කරයි.
අධිකරණයේ පුටු හයදාහක් හිස්
අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයට අදාළ ආයතනවල පුරප්පාඩු හය දහසක් පමණ පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු අම
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු
මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානුවන්ට හෝ ඇමෙරිකන් කඳවුරුවලට හෝ ඉරානය ප්‍රහාරයක් එල්ල කළොත්, ඇමෙරිකාව නිකරුණේ බලා නොසි
මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දුන් නාවික බුද්ධි නිලධාරියා අත්අඩංගුවට
රුපියල් කෝටි 250 අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට ආනයනය කිරීම සන්තකය ජාවාරම් කිරීම සඳහා ආධාර අනුබලදීම සහ කුම
පළාත් කිහිපයකට මි.මී. 100කට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද
රඟ මඩල හැඩ කෙරූ අයිරාංගනියට සම්මාන
ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ මහත්මිය 2025 Silver Screen සම්මාන උළෙලේ දී සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් ප
සේවා නිලධාරිනිය ඇස් වසා ඇස්වැසුමට විදලා
අස්වැසුම දීමනාව රුපියල් තිස්හත් ලක්ෂ අසූඑක් දහසක් වංචනික ලෙස වෙනත් ගිණුම්වලට බැරකර මුල්‍ය අක්‍රමිකතාවක් කළ බවට
කුලී වාහන වංචාවකට දෙකක් සැකපිට
කුලී පදනම මත වාහන ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකස් කර විවිධ පුද්ගලයන්ට අලෙවි කළ බව කියන සැකකරුවන් දෙදෙනකු කඩවත මහර ප්
යේමනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
ඉරානයට කළ පහර දීමෙන් පසු, යේමනයේ සිටින ඉරාන හිතවාදී හවුති සටන්කාමීන් ද ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. ක
පුටින් මැදිහත් වෙන්න කැමතියි
තමන් මැදිහත්වී අර්බුදය අවසන් කිරීමට සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
බලන්ගොඩ සිසුවාගේ මියයෑම: අධ්‍යාපනයෙන් පරීක්ෂණයක්
බලංගොඩ රජවක මහ විදුහලේ ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ
ඊශ්‍රායලයේ උදවුවට ආවොත් බලාගෙනයි
ඊශ්‍රායලය සමඟ යුදගැටුමක පැටලී සිටින ඉරානය ඇමෙරිකාවට, මහා බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට අනතුරු ඇගවීමක් කළේය.
ප්‍රංශ තානාපති අගමැතිනී හමුවෙයි
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති රෙමී ලැම්බර්ට් (Remi Lambert) මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
උප තැපැල් ස්ථානාධිපතිවරු 378 ක් ස්ථිර වෙති
වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378 කට ස්ථිර පත්වීම් පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

