මේ මස 1 වැනිදා සිට 15 වැනිදා කාලය තුළදී ඉරානය, දකුණු කොරියාව සහ යුරෝපා රටවල සිට මෙරටට පැමිණි සියලුදෙනා ළඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි විය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.
එලෙස ලියාපදිංචි නොවන අයට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
055

