ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරය අරඹමින් කැන්බරා නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරවරුව
සේයා රූ
සියලු අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි ඉල්ලති
‘සුරකිමු පිංකෙත සිංහල බලවේගය‘ ඇතුළු තවත් බෞද්ධ සංවිධාන කිහිපයක් අද(23) පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත
මිහින්තලේ - අනුරාධපුර ආසන සංවිධායකවරු පත්වීම් ලිපි ලබති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරයෙක් සහ දිස්ත්‍රීක් සංවිධායකවරයෙක් ජනාධිපති නිල නිවසේ
’ශාක්‍ය රාජධානිය’ ඉදිකරන්න කොරියානු සමාගමක් සමග අවබෝධතා ගිවිසුමක්
පිළියන්දල’ කහපොළ ප්‍රදේශයේ ප්‍රතිනිර්මාණය කෙරෙන ’ශාක්‍ය රාජධානිය’ පිළිබඳව කොරියානු Ilchon Chon සංවිධානයේ සභාපති කිම
පළමු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සමුළුව නිමාවෙයි
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන ලද පළමු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සමුළුව කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.
වෛද්‍යවරු විරෝධතා පාගමනක
වෘත්තීය සමිති මර්දනය වහා නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) කොළඹ දී විරෝධතාවයක නිරත
කැබිනට් ඇමැතිවරු නවයක් දිවුරුම් දෙති
නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාශ නවයක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (22) පෙරවර
වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් රැසක් අමාරුවේ
විශ්ව විද්‍යාල සිසුන්ට ජල සහ කදුලූ ගෑස් ප්‍රහාර එල්ල කිරිම සහ තවත් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය
ඇත් අලි පොරයෙන් අලියා මියයයි
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පලුපිටිය ප්‍රදේශයේ දී වන අලියෙකුගේ හා ඇතෙකුගේ පොරයකින් වන අලියා අද උදැසන මිය ගිය බ
සාමසර කන්ද නායයෑමෙන් මියගිය හා අතුරුදහන් වූ අයට පිං අනුමෝදන් කෙරෙති
අරණායක සාමසර කන්ද නායයෑමෙන් මියගිය හා අතුරුදහන් වූ අයට පිං අනුමෝදන් කිරීමේ වර්ෂ පූර්ණ පිංකම අද (20) හත්ගම්පල මහා වි
ජාතික රණවිරු සැමරුම් උත්සවයෙන්
ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ පාර්ලිමේන්තු ක්
නාවික හමුදා රණවිරු සැමරුම් උළෙලින්
අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමී උත්සවයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්
මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරෙයි
රුපියල් මිලියන 316 ක මුදලකින් ඉදිවූ මන්නාරම් නව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අද (19 ) විවෘත කිරීමේ උත්සවය අග්‍රාමත්‍ය
සයිටම් විරෝධයට ගැහුවාට රාගම සිසුහු උද්ඝෝෂණයක
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ සයිටම් විරෝධයට කඳුළු ගෑස් එල්ල කිර
අධික වර්ෂාවෙන් කොළඹ මාර්ග යටවෙයි
වර්ෂාව නිසා මාර්ගවල වතුර පිරී ඇති අතර ග්රෑැන්ඩ්පාස්, හෝර්ටන් පෙදෙස, බොරැල්ල, පිටකොටුව, දෙමටගොඩ, තුන්මුල්ල හා කිරු
ළඟදී නැඟුණු බර වැඩිවුණාදෝ
වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවේ පිටුපස පිහිටි උත්සව ශාලාව අද (18) කඩා වැටී ඇති අයුරු. මෙම ගොඩනැගිල්ල කලක් යනතුරු තට්ට
යුද්දයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් මුලතිව් හි හර්තාලය
අවසන් යුද්දයෙන් මියගිය වැසියන් සිහි කරමින් අද (18) දිනය පුරා මුලතිව් නගර මධ්‍යයේ පිහිටි සියලුම වෙළඳසැල් වසා දමමින්
සයිටම් විරෝධී උද්ඝෝෂණයට කඳුළු ගෑස්
අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල
අරණායක රාමසර කන්ද පාමුල එදා සහ අද
31 දෙනකු පස් යට වළලා දමමින් 96 දෙනෙකු අතුරුදන් කරමින් නාය ගිය රාමසර කන්ද බැලීමට එදා වැල නොකැඩී ගිය මහා ජන ගඟ අද නැත. ඒ ඛ
නේපාල ජනපතිනිය පිටත්ව යයි
අන්තර්ජාතික වෙසක් උත්සවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි නේපාල ජනපති බිද්යා දේවි බන්ධාරී මහත්මිය කටු
උතුරු මැද පළාත් රණවිරු සැමරුම් උත්සවයෙන්
මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සමරා රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කළ උතුරු මැද පළාත් රණව
ඉන්දීය හෙලිකොප්ටරය රැගෙනයි
පසුගිය 10 වැනි දා ඉන්දිය අගමැතිගේ පෙර ගමන් ගුවන් නිරික්ෂණයට පැමිණි ඉන්දීය හෙලිකොප්ටරේ යානය කාර්මික දෝෂයක් හේතුවෙ
ගේට්ටුව කඩාගෙන ලොරියක් යාමෙන් රතු - කොළ කොඩි යළිත් දෑතට
ගාල්ල-කොළඹ මාර්ගයේ බෙන්තර පාලම අසල දුම්රිය හරස් මාර්ගයට යොදා ඇති දුම්රිය ගේට්ටුව කඩා දමමින් ලොරි රථයක් ධාවනය කිර
නාවට්කුලි සුමන විහාරස්ථානයේ චෛත්‍යයට මුල්ගල තබයි
යාපනය දිස්ත්‍රීක්කයේ නාවට්කුලි සිංහල ගම්මානයේ පිහිටි සමිති සුමන විහාරස්ථානයේ අඩුපාඩුවක්ව පැවති චෛත්‍යයක් ඉදි
මාස 6 කදී ශ්‍රීපාද අඩවියේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10 ක් අතහරිති
මෙවර ශ්‍රීපාද වන්දනාව පැවති මාස 6 ක කාලය තුළ නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සදහා පැමිණි ලක්ෂ සං
ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් වෙයි
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් පෝෂණය වන ගිනිගත්හේනේ පිහිටි ඇබර්ඩින් දියඇල්ල සංචාර
ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවයෙන්
ශ්‍රි ලංකාවේදී සැමරුණු 14 වන ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවය අද (14) පස්වරුවේ මහනුවර දළදා මාළිගාව පරිශ්‍ර
යෝධ නිදිකුම්බා මධ්‍යම පළාත ගිලගැනීමට සැරසෙයි
මධ්‍යම පළාතේ සීඝ්රයෙන් ව්‍යාප්ත වන ‘‘මී මොසා පිග්රා ’’ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන යෝධ නිදිකුඹ්බ
දිය පොදක් සොයා තැන තැන යති
වසර 17 කට පසු දරුණු නියඟයකින් තමන් පිඩා විඳින බව ඉඟිනිමිටිය ඇතුළු ගම්මාන 15 ක වැසියෝ පවසති. ඉඳහිට වැසි කිපයක් ලැබුණත
ඉන්දීය අගමැති ගියත් හෙළිකොප්ටරය නවතී
ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිකුරාදාම පිටත්ව ගියේය. එහෙත් ඉන්දීය අග්රාමාත්යවරය