කල්පිටිය - කන්දකුලිය මෝය දැවැන්ත වැලි පරයකින් වැසී යාම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව එම ප්‍රදේශයේ ධී
සේයා රූ
ලහි ලහියේ මැයි දිනයට සැරසෙති
මැයි 1 වැනිදාට යෙදෙන කම්කරු දිනය නිමිත්තෙන් දේශපාලන පක්ෂ දින කිහිපයක සිටම ඒ සඳහා සූදානම් වෙයි. එක්සත් ජාතික පක්ෂය
මහා සංඝරත්නය අපහසුවෙන් සිටියදී ඇමතිවරු සැප පුටුවල
උත්සවයක් සඳහා පැමිණි ස්වාමීන්වහන්සේ නමක් අපහසු අසුනක අසීරුවෙන් අසුන්ගෙන සිටියදී ඇමතිවරුන් සැප පුටුවල සිටි අකා
ගම්මු පිඹුරාගේ දිවි බේරති
බෙන්තොට, ආරච්චිමුල්ල, දෙගල්ල ඇලේ අටවා තිබූ මාළු දැලකට හිරවී සිටි විශාල පිඹුරෙකුගේ දිවි ගලවා දීමට ප්‍රදේශවාසීහු ප
පානීය ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘති 5 ක් ජනතා අයිතියට
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් කරන ලබන ප්‍රජා සත්කාරක සේවාවලින් එකක් වන පානීය ජලය පිරිසිදු කිරීමේ තව
ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිත පිරිසක් ජනපති හමුවෙති
’’ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග’’ යන තේමාව යටතේ ඊයේ (27) කොළඹ පැවති ජාත්‍යන්තර සමුඑවට සහභාගී වීමට පැමිණි ජ්‍යෙෂ
ආබාධිත දරු දැරියන්ගේ බක්මහ උළෙලින්
සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධනය කළ අබාධිත දරු දැරියන්ගේ බක්මහ උළෙලක් අද (28) සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්
කොළඹ වෛද්‍ය පීඨයේ සිසුහු පන්දම් රැගෙන විරෝධතාවක
මාලබේ සයිටම වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් කොළඹ වෛද්යපීට සිසුන් බදාදා(26) රාත්‍රී කොළඹ කොටුව දුම්රියපොළ ඉදිර
සයිටම් ජනසතු කරන්නැයි අදත් විරෝධතා
මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය ආයතනය ජනසතු කරන ලෙස ඉල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය හා වෛද්‍ය පිඨ
මොරගහකන්ද ජලමට්ටම අක්කර අඩි 115,000 ඉක්මවයි
පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අභිබවා යමින් මේ වන විට මොරගහකන්ද ජලාශයේ ජලමට්ටම ඉහළගොස් ඇතැයි ව්‍යාපෘති කාර්යාලය
වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම්
ඛනිජ තෙල් සංස්ථා සේවකයින් හෙට සිට වැඩ වර්ජනයක නිරත වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්
විනෝදකාමීහු කලාඔය අසබඩ වනය වනසති
කලාඔයේ දිය නැමට පැමිණේන පිරිස් එම පරිසරය වනසා දමා විල්පත්තුවට හානි කරන බව එළුවන්කුලම වන ජීවි කාර්යාලයේ නිළධාරිහ
බෝවන රෝගීන්ගේ රෝහල අසල තවත් ලෙඩක්
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමග කොළඹ කුණු බැහැර කිරීමට ස්ථීර ස්ථානයක් නොමැති නිසා මේ වන විට කොළඹ කැලි කසළ තැ
මීතොටමුල්ලේ නිවාස අහිමි වූවන් 30 කට නිවාස
මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස පිරිනැමීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ පූර්ණ හානියට පත් නි
කුඹුරුවලට වතුර ඉල්ලා ගොවීහු පාරට බසිති
තම වී වගාවන්ට ජලය ඉල්ලා දිඹුලාගල කොට්ඨාසයේ ගොවීහු පිරිසක් අද (21) පොළොන්නරුව - මඩකලපුව මාර්ගය මනම්පිටියේ දී අවහිර ක
විල්පත්තුවේ විල් සිඳී ජලය බවුසර වලින් ගෙනෙයි
පවතින නියං තත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ කුඩා විල්ලු රැසක් සිදි යාම නිසා ඉදිකර ඇති ජල පොකුණු වෙත
අනුරකුමාර ’’එතෙර අපි’’ නාපොලි සමුළුව අමතයි
එතෙර අපි සංවිධානයේ නාපොලි ශාඛාවේ මහා සමුළුව ඉතාලියේ නාපොලි නගරයේදී පැවැත්විණි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ල
මීතොටමුල්ලේ මියගිය අය වෙනුවෙන් වවුනියාවේදී පහන් දැල්වෙයි
කොලොන්නාව මීතොටමුල්ලේ කුණුකන්දෙන් කොටසක් කඩාවැටීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් හා ඔවුන්ට හින්දු චාර
නිවාස අහිමි වු සැමට නිවාස දෙන්න අගමැතිගෙන් පොරොන්දුවක්
“අපේ පළමු උත්සහය මේ ප්‍රදේශයේ ජන ජිවිතය යථාතත්ත්වයට පත් කිරීම සහ ජිවිත අහිමි වුවන්ගේ මළ සිරුරු සොයා ගැනිමයි.බොහෝ
කරදියාන රැකගැනීමට ප්‍රදේශවාසීන් සටනක
කොළඹ නගරයේ එකතුවන කුණු අප්‍රේල් 28 වැනිදා තෙක් පමණක් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට ලැබුණු උසාවි නියෝගය අනුව අද (19
අට දෙනෙකුගේ අවසන් කටයුතු අද
මීතොටමුල්ල ඛේදවාචකයෙන් මියගිය අට දෙනෙකුගේ අවසන් කටයුතු කොලොන්නාව පොදු සුසාන භූමියේ දී අද (17) සිදු කැරිණි. ඔවුන්
නිමක් නැති දුක් කඳුළු : කාට කියන්නද, කාට පෙනෙන්නද ?
අනුන්ගේ කුණුවලින් තමන් උපන් බිම පුරවනවාට විරුද්ධව වසර ගණනක් තිස්සේ විරෝධතා පැවැත්වූ ඔවුන්ට එකළ හිමි වූයේ කඳුළු
නව වසරේ සුබ නැකතින් ජනපති හිස තෙල්ගල්වයි
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ රාජ්‍යය උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහ
අවිනිශ්චිත විනාශයක තරම
මීතොටමුල්ල කුණු කන්දේ යටින් පැවැති කොටස දිරා යාම හේතුවෙන් එයින් කොටසක් නිවාස මතට කඩා වැටුණු අතර තවත් කොටසක් නිව
සොල්දාදුවෝ ජීවිත ගලවා ගැනීමේ සටනට
මීතොටමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. තුවාල කරුවන් බේරා
වැල්ලම්පිටියේ කුණු කන්ද කඩා වැටෙයි
වැල්ලම්පිටිය කුණු කන්දේ කොටසක් කඩා වැටී ඇතැයි වරතාවේ.
වසර 2000 ක් ඉක්මවූවත් දුටුගැමුණු රාජ නියෝගය අදටත් අකුරටම
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යයේ ප්‍රථම චාරිත්‍රය සුභ මොහොතින් දේවාලය ඉදිරිපිට දි සිදු කරනු
සංචාරකයින්ගේ බක්මහ උළෙල රන්වැලි හෝටලයේදී
දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද වෙන්නප්පුව - වයික්කාල “රන්වැලි” හෝටලයේදී පවත්වන ලද
අවුරුද්දට පෙර මහා සංඝරත්නයට පැන් පහසු කරවති
පරණ අවුරුද්ද සඳහා ගිහියන් විසින් ස්වාමීන් වහන්සේලා පැන් පහසු කිරිමේ මංගල්‍යයක් අද (12) උඩුනුවර පෙතියාගොඩ ගම්මානය