හැටන් සිංගිමලේ දුම්රිය උමග තුළ ඇති වැහිළිහිණි කුඩු කඩා තිබූ අයුරු
සේයා රූ
සිසුන් පන්තිකාමරයේ සිටියදී වහලය කඩා වැටෙයි
වත්තේගම සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක වහලයේ කොටසක් කඩා වැටී තිබූ අයුරු
ජාත්‍යන්තරය ජයගත් දිරිය කාන්තාවෝ
ඇමෙරිකා රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය ප
විමල් වීරවංශට කිරි වීදුරුවක්
ජාතික රෝහලට අද පෙරවරුවේ පැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු පිරිසක් වීරවංශ මහතාගෙන් උපවාසය නවත
විමල් ජාතික රෝහලට
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (29) කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය.
ජනපතිගේ ගැසට් නිවේදනයට සිලාවතුරේ විරෝධතා
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත ප්‍රදේශ තනි වනාන්තරයක් ලෙස නම් කරමින් ජනාධිපතිවරයා නිකුත
දෙවැනි එක්දින තරගය අතහැර දමයි
බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බ
කරූ ජයසූරියට විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන සම්මානය
කතානායක කරු ජයසුරිය මහතාට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මඟින් පිරිනමනු ලබන ’’විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන’’ ගෞර
මහමායාවේ කරාටේ ශූරිය සාපෙළත් ජයගනී
වෛද්‍යවරියක් විම අනාගත බලාපොරොත්තුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම දෙවනි ස්ථානය දිනාගත් මහනුවර මහාමා
ඉලක්කයකට වැඩ කර ජයගත් විශාඛාවේ අනුකි
ඉලක්කයක් ඇතිව කටයුතු කළොත් විභාග ජය ගන්න අමාරු නැතැයි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා වී සිට
ජපානයේ හිම කඳු කඩා වැටී 8 ක් මරුට
ජපානයේ ටෝකියෝ නගරයට උතුරින් ටොචිගි දිස්ත්‍රික්කයේ නසූ ප්‍රදේශයේ හිම කඳු කඩාවැටීමකින් පාසල් සිසුන් 07 දෙනකු සහ ග
පැරණි මෝටර් රථ පෙරහරක්
සංචාරක අමාත්‍යංශය හා ලංකා ඔටෝ මොබයිල් සංගමය සිලෝන් එක්සොටික් රථවාහන සමාජය හා එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්
ජනපති මෛත්‍රී රුසියා අගමැති හමුවෙයි
රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ ආරාධනයෙන් රුසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම
නුවරඑළිය ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව කඩාදමයි
නුවරඑළිය මහගස්තොට ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි එහි විහාරාධිපත
පුටින්ගෙන් ජනපති මෛත්‍රීට මහනුවර යුගයේ කස්තානයක්
රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට රුසියානු ජනාධිපති වැල්ඩැමීර් පුටින් මහතා ව
මෛත්‍රීපාල පුටින් හමුව පැය එක හමාරක්
ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියා ජනාධිපති වැලද්මීර් පුටින් මොස්කව් හා ක්‍රෙම්ලින් හිදී එරට වේල
නාදුනන සොල්දාදුවාගේ ස්මාරකයට ජනපති මෛත්‍රීගෙන් පුෂ්පෝපහාර
දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයකුගේ පළමු රුසියා නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සි
පකිස්තාන ජාතික දිනය ශ්‍රී ලංකාවේදීත් සැමරෙයි
පකිස්තානයේ 77 වැනි ජාතික දිනය යෙදී ඇති අද (23) එය සමරමින් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ දී විශේෂ සැමරුම් උත්
වව්නියාවේ අත්තිවාරමක් කපද්දී පුපුරණ ද්‍රව්‍ය මතුවෙයි
වවුනියාව තාණ්ඩිකුලම ප්රමණ්ඩු විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අත්තිවාරම කපමින් සිටියදී පුපුරණද්රව්
ජයග්‍රහණයේ සතුටත් පරාජයේ වේදනාවත් අතර මැදිවූ විනිසුරු
කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා ලබාගත් ජයග්‍රහණයත් සමගින් තමන්ගේ 100
වායු දූෂණය නිසා මහනුවර නගරයේ ලෝක උරුම තත්ත්වය අවදානමේ
මුහුණු පොතේ මෙන්ම සමාඡ ඡාලා තුලත් නොයෙක් අවස්ථාවලදි මහනුවර නගරය අධික වාහන තදබදයක් සහිත නගරයක් මෙන්ම අධික වායු දූ
හිම මිදුණු සීතලේ එට්නා කන්ද ගිනිගනී
ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්දෙන් හදිසියේ ලාවා පිටවීමට පටන් ගැනීමත් සමග එහි ඡායාරූපගත කිරීමක් සඳහ
අයිරින් ද අල්විස්ට කටාර් හි ශ්‍රී ලංකා තානාපතිගෙන් පරිත්‍යාගයක්
රෝගාතුරව ඔත්පලව සිටින ප්‍රවීණ ගායිකා අයිරින් ද සිල්වා මහත්මියගේ සුව දුක් බැලීමට කටාර්හි නව ශ්‍රී ලංකා තානාපති ඒ.
‘ටැමිල් මිරර්‘ කතු වැකි එකතුව අගමැතිට පිළිගන්වමින්
ටැමිල් මිරර් පුවත්පතේ කර්තෘ ඒ. පී. මදන්වාසන් මහතාගේ කතුවැකි එකතුව පොතක් ලෙස එළි දැක්වීය. ඒ. පී. මදන් මහතා කොළඹ තැපැ
දැදුරු ඔයේ වැලි ජාවාරම ජයටම
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් නවතා දමන ලද දැදුරු ඔයේ සිදුවු දැවැන්ත වැලි ජාවාරම දේශපාලන හයියෙන් නැවතත් ජයටම කෙරෙ
සිරුකරුවන්ගේ මානව හිමිකම් කඩ නොකරන්න‘යි ඉල්ලති
‘සිරුකරුවන්ගේ මානව හිමිකම් කඩ නොකරනු’ යන ඉල්ලීම මුල් කර ගනිමින් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ක
අනේ අපටත් ඇත්තම තූර්යවාදන භාණ්ඩ තිබුණා නම්
වකුගඩු රෝගය බහුලව පවතින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ට වතුර පෙරණයක් ලබාදීමට ගිය විටක දී හබරණ පලුගස්වැව සේනාද
මාර්ගය අවහිර කළ සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස්
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් බොරැල්ලේ සිට කොළඹ ලෝටස් පාර ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණි අන්තර් වි
මාර්තු 12 ව්‍යාපාරය නව ගමනක් අරඹයි
සුපිරිසිදු නව දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ බිහිකිරිමේ අරමුණින් පිහිටුවා ගත් මාර්තු 12 සැමරුම් උත්සවයක්
දස පාරමිතා මහ පෙරහර වීදි සංචාරයේ
කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ දස පාරමිතා මහ පෙරහර අද (12) රාත්‍රියේ වීදි සංචාරය කෙ