ජලයෙන් යටවී මුළුමනින්ම විනාශ වු පරගොඩ විහාරස්ථානයේ පිරිසිදු කිරිමට ලිහිණියාව සහ වලල්ලාවිට ප්‍රදේශවල පිරිස් ස
සේයා රූ
අනතුරට ලක්වූ හෙලිකොප්ටරය රත්මලානට
ගංවතුර සහනාධාර බෙදීම සඳහා පියාසර කරමින් තිබියදී බද්දේගම මීමැඩුම ප්‍රදේශයේ දී ඇතිවූ කාර්මික දෝෂයක් නිසා හදිසියේ
නන්දිකඩාල් කලපුවෙන් මළ මසුන් සොයාගැනෙයි
මුලතිව් නන්දිකඩාල් කලපුවේ, මුල්ලිවයික්කාල් හා වට්ටුවාක්කල් මුහුදු තීරයට මිය ගිය කුඩා මාළුන් අති විශාල සංඛ්‍යාව
දරුවන්ට එරෙහි හිංසනය වැළැක්වීමට එක්වෙති
වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරිත්වය එළිදැක්වීම ළමා හා කාන්තා කටයුතු
මොරවක පෝරුපිටිය පාලම කඩා වැටිලා
පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් මොරවක පෝරුපිටිය පැලවත්ත පාලම කැඩී ගොස් තිබූ අයුරු. දෙනියාය ගාල්ල ප්‍රධා
වෛද්‍ය සේවා බෝට්ටුවෙන්
මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ක්‍රමයෙන් බැස යමින් පවතින බව වාර්තාවේ. මේ අතර බෝවන රෝග පැතිරීම වැළැක්වීම, අවතැන් ව සි
ඒ -17 මාර්ගය අවහිර වෙයි
පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල - දෙණියාය ඒ-17 මාර්ගය දෙණියාය වතුයාය අසල ගස් කඩා වැටී නායයෑමට ලක්ව සම
පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විනාශය
අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරින් මාතර පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලයට දැඩි හානි සිදු වී තිබූ අයුරු.
යුද සමයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඒ9 පාරේ උද්ඝෝෂණයක
යුධ සමයේ අතුරුදන්වූවන් හා බන්ධනාගාරගත කර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු පළාතේ අතුරුදහන්වූව
අවතැන් වූවන් වෙනුවෙන් සඟරුවන පිණ්ඩපාතයේ
ගංවතුරින් හා නායයාමෙන් අවතැන්වූ ජනතාවට සහන සැපයීම සඳහා බදුල්ල ඵෙතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානයේ සංඝරත්නය
කඩා වැටුණු හෙලිකොප්ටරය
හෙලිකොප්ටරය කඩා වැටී ඇති අයුරු
දකුණ තවමත් සසලයි
අධික වර්ෂාව සමඟ මාතර දිස්ත්‍රික්කයේ ඇතිවු ගංවතුර හේතුවෙන් අද(29) වන විට විසි හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පවුල් 43114ක 160
බද්දේගම ගංවතුරෙන්
දකුණු පළාතට බලපෑ අධිකර වර්ෂාව නිසා බද්දේගම ප්‍රදේශයේ ඇතී වූ තත්ත්වය.
ලංකාගමට ආහාර ගුවනින්
ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කරතම ගම්මානය වූ ලංකාගමට අද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ආහාර හා පා
ගුවන් හමුදා බලපන්ති සැරයන්ට අවසන් ගෞරව
ගංවතුරින් විපතට පත් වු පිරිස් බේරා ගැනීමේ කටයුතු වල නිරත වෙමින් සිටියදී නෙළුව දුවිලිඇල්ල ප්‍රදේශයේ දී හෙලිකොප
මව සහ දියණිය පස් කන්දට බිලි
සපුගස්කන්ද හෙයියන්තුඩුවේ නිවෙසක් මතට පස්කන්දක් කඩාවැටිමෙන් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මහවැස්ස කළුතරත් සසළවයි
අධික වර්ෂාව සහිත තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 තුළ ජීවිත හා දේපළ හානි රැසක්
අධික වර්ෂාවෙන් ප්‍රදේශ රැසක් යටවෙයි
දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක ජල ගැලීම් හා නායයාම් තත්ත්වයක් උද්ගතවී ඇත.
ජනපතිට ඕස්ට්‍රේලියා ආග්රාණ්ඩුකාර නිල නිවසේ දී විශේෂ පිළිගැනීමක්
ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට අග්‍ර
කැබිනට් අනුමැතියට පුරාවිද්‍යා සේවකයන්ගේ විරෝධය
පුරාවිද්යා් අධ්යඋක්ෂළක ජෙනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට දී ඇති කැබිනට් අනුමැතියට විරෝධය පළ කරමින් පුරාවිද්‍යා ද
දිවයින පුරා මහ වැසි
කොළඹ, වව්නියාව, ගාල්ල, මාතර, රත්නපුර ඇතුළු දිවයින පුරා ප්‍රදේශ රැසකට ඊයේ(24) සවස සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙ
ගාල්ලේ ගංවතුරෙන්
පසුගිය පැය 24 පුරා ඇද හැලෙමින් තිබෙන මහ වැසි හේතුවෙන් දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම පොද්දි