දරු මුනුබුරන් 90 දෙනෙකු සමඟ තම 95 වැනි උපන් දිනය දා දර්ගා නගරයේ කොටපිටිය පදිංචි ජිමෝනිස් ලියනගේ මහතා ආගමික වතාවත් ස
සේයා රූ
කඩුගන්නාව සහ බලන අතර ගල් කන්ද අවදානම්
කඩුගන්නාව සහ බලන දුමිරියපොළ අතර ඉනිමග රවුම සිංහකට බින්ගෙයට අඩි 500යක් පමණ ඉහළින් ඉරිතලා ඇති ගල් කන්ද පහළ දුම්රිය
අයිරාංගනී සේරසිංහ 90 වැනි උපන්දින සාදයෙන්
රංගන ශිල්පීනි අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 90 වැනි ජන්ම දිනය සැමරු අවස්ථාව
උතුරු මහඇමැතිගේ විශ්වාශභංගයට විරුද්ධව හර්තාල්
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාශභංගයට විරෝධය පල කිරීමක් වශයෙන් අද (16) යාපන
මාලිගාවත්ත පාරවල් කුණුවලින් වැසෙයි
කොළඹ මාලිගාවත්ත සහ මරදාන ප්‍රදේශවල කුණු කසල කොළඹ මහ නගර සභාවෙන් එක් රැස් නොකිරීම නිසා ප්‍රදේශවාසීහු දැඩි අපහසුත
නිවහන අහිමි වූ දෙවිමිණීට ජනපති පුතුගෙන් සෙවණ
රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්තේ දෙව්මිණි දැරියට හා මවට නව නිවෙසක් ඉදිකරදීමට දහම් සිරිසේන මහතා ඉදිරිපත් වෙයි.
පුත්තලම-කුරුණෑගල මහා මාර්ගයට සෙවණ සදයි
පුත්තලම කුරුණෑගල මාර්ගය අයිනේ සැතපුම් තුනකට ආසන්න දුරක් පැල 1000ක් රෝපණය කිරිම පසුගිය දා සිදු විය.
සෝමවංශ අමරසිංහ ගුණ සැමරේ
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ සභාපති සෝමවංශ අමරසිංහ මහතාගේ පළමු ගුණසමරු උත්සවය කොළඹ මහජන
ඇමති ජෝන්ට එරෙහිව මාධ්‍යවේදීහූ විදී බසිති
අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදියකුට පරුෂ වචනයෙන් බැනවැදී තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රාදේ
බදුල්ලේ වෙළඳසලක ගින්නක්
බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානය පිටුපස පිහිටි මෝටර් රථ අමතර කොටස් හා රථවාහන තෙල් අලෙවිසලක අද(14 ) ප.ව. 3.00 පමණ ගි
අරණායක අවතැන් වූවන් බලන්න නාමල් යයි
අරණායක සාමසාර කන්ද නාය යෑමෙන් අවතැන් වූවන්ගේ සුව දුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (13)
තැපෑලේ දේපල විකිණීමට එරෙහිව රට පුරා වර්ජන
ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල ගොඩනැගිලි හතරක් විදේශීය හෝටල් ව්යාිපෘතියට පැවරීමට යාම හා සේවා ව්ය වස
ගිරිතලේ යුද හමුදා කඳවුරෙන් සෙබළ සෙබළියෝ 255 ක් විසිර යති
ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් පාසලේ දී මුලික විනයාරක්ෂක පාඨමාලාව හැදෑරූ සෙබළුන් 165 දෙනෙකු සෙබලියන් 9
උතුරේ වැසියන්ට ඡන්දයේ වටිනාකම කියා දෙයි
එලඹෙන මැතිවරණයන්හි ඡන්ද අයිතියේ වටිනාකම පිළිබඳව උතුරේ වැසියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (12) වව්නියාව නග
කොටින්ට බිලිවූ පොලිස් නිලධාරීන් වෙනුවෙන් උත්තමාචාර
කොටි ත්‍රස්තයින් විසින් අම්පාර තිරුකෝවිල් රූපස්කුලම් වනයේදී නිරායුද පොලිස් නිලධාරීන් ඝාතනය කරනු ලැබ වසර 27ක් පි
ලංකාදීපයෙන් දහම් පාසල් සිසුන්ට තිළිණ
සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන ‘ලංකාදීප‘ පොසොන් ආලෝක පූජාවට සමගාමීව දහම
අගමැතිට පිරිත් නූලක් බැඳ ආශිර්වාද කරති
වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් ලබාගැනීම සඳහා ඇමරිකාවේ නියෝක් නුවරට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක බ
රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට කප් සිටුවයි
රුහුණු කතරගම මහ දේවාලයේ 2017 වර්ෂයේ ඇසළ උත්සවය සඳහා කප් සිටවීම අද අලුයම 4.30 ට යෙදුනු සුභ මොහොතින් සිදු කෙරිණ. දුටුගැමු
තන්තිරිමලේ පුදබිම දෙවැනි දිනයටත් ඒකාලෝක කෙරෙයි
සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන ‘ලංකාදීප‘ පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය
තන්තිරිමලේ ලංකාදීප ආලෝකයෙන් ඒකාලෝක වෙයි
විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත එක්ව සංවිධානය කරන තන්තිරිමලේ ආලෝක පූජාව අද(8) 14 වැනි වරටත් පැවැත්විණි.
පොලොන්නරුවේ බත් දන්සල ජනපතිගේ ප්‍රධානත්වයෙන්
පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන බණ්ඩාරනායක-සේනානායක පොසොන් මහා බත් දන්සල- 57 වැනි වරටත් අද (8) දහවල්
ඉසෙඩ් ඩී ඇළට වැටුණු අලි දෙදෙනා ගොඩ ගැනෙති
මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනකු ගොඩ ගෙන පිඹුරැත්තෑව රක්ෂිතයට පළවා හැරීමට වෙහෙරගල වනජීවී නිල
පොසොන්දා වන්දනාවට බැතිමතුන් දහස් ගණනින් අනුරපුරයට
පොසොන් පෝ දා ශ්‍රී මහ බෝධියේ උවැසි උවැසියන්ගෙන් පිරි ඇති අයුරු
පොසොන් පෝදා රන්ගිරි දඹුලු පුදබිම
පොසොන් පෝදා රන්ගිරි දඹුලු විහාරයේ ආමිස පුජාවල යෙදෙන අයුරු
බෙන්තර ජිනානන්ද හිමිට ගාලු සංඝ නායක පදවිය
ලෝකයේ කිසිදු රටක දක්නට නොමැති පරිත්‍යාගශීලිත්වයක් සහ මානුෂිකත්වයක් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ දක්නට ඇත්තේ බෞද්ධ දර
එන්.එම්.පෙරේරා පිළිරුවට පුෂ්පෝපහාර
අදට යෙදී ඇති ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක හා මුදල් අමාත්‍යවරකු වූ දිවංගත ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා මහතාගේ 112 වන ජන්ම
යාපනයේ පවුල් 33000 කට නියඟයෙන් පීඩා
යාපනය දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් පවුල් 33,000 කට අයත් පුද්ගලයින් 121,000 ක් දෙනාට පානීය ජලය ඇතුළු අ
අගමැතිට සෙත් පතා බෝධිපූජා පිංකමක්
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමෙරිකාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත්පැතීම වෙනුවෙන් එක්සත් ජ