කතරගම පෙරහර සඳහා සහභාගි විමට වතුකරයේ හින්දු භක්තිකයන් මස්කෙළිය ප්‍රදේශයේ සිට කතරගම දේවාලය දක්වා යන පාද යාත්
සේයා රූ
යාපනයේ සුසාන භූමි නිසා ජනතාව අවදානමේ
යාපනය අච්චුවේලී පූතූර් ප්‍රදේශයේ පිහිටි අවිධිමත් සුසාන භූමි නිසා ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඉල
බදුලු තැපැල් දුම්රිය පිලි පනී
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාති‍්‍ර තැපැල් දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර කොටගල අඩි හැට
අතුරුදන්වූවන්ගේ ඥාතීන් බලන්න සම්පන්දන් යයි
අතුරුදන්වූන් සොයාදෙන ලෙස ඉල්ලමින් කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහය කරන අතුරුදන්වූවන්ගේ ඥාතීන
සයිටම් ආයතනයට එරෙහිව සීනිගම පොල් ගසති
සයිටම් විරෝධී සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද(12) සීනිගම දෙවොල් දේවාලයේ දී සයිටම් ආයතනයට විරුද්ධව පොල් ගැසූහ.
නිල්ගල වන රක්ෂිතය ගිනිගනී
බිබිල නිල්ගල වන රක්ෂිතයේ පුවක්පැලේ වන ප්‍රදේශය දින තුනක් තිස්සේ විටින් විට ගිනිගැනිම නිසා අක්කර 50ක පමණ භුමියේ ගස
නව යුද හමුදාපති ජනපති හමුවෙයි
ශි‍්‍ර ලංකා යුද හමුදාවේ 22 වැනි හමුදාපතිවරයා වශයෙන් පත් වු ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (11) ජනාධිපති ලේකම
කන්ටේනරයක් වුඩ්ලන්හිදී පෙරළෙයි
වැලිමඩ සිට කොළඹ දක්වා තේ කොළ ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වුඩ්ලන්හිදී මාර්ගය හරහා අ
යුද්දෙන් පසු නැවත පදිංචිකරුවන්ට යුද හමුදාවෙන් ලේ දන්දීමක්
යුද්දෙන් පසුව මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාව වෙනුවෙන් මුලතිව් රෝහලේ පැවති ලේ අවශ්‍යතාවයට පිළියමක් ව
තුවාල ලත් සතුන්ට අම්පාරේදී ප්‍රතිකාර
විවිධ පීඩාවන්ට ලක්වු සතුන් විශාල සංඛ්‍යාවක් මේ දිනවල අම්පාර වනජිවි සෞඛ්‍යය ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් සිටිති.
ලහිපිටෙන් පහන් කූඩුවක් නිර්මාණය කරලා
ඉරිදා ලංකාදීප පුවත්පතෙහි ලහිපිට පිටු තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් නිර්මාණය කරන ලද දර්ශනීය පහන් කූඩ
මඩ වතුරේ දමා රෝහලේ රෙදි අපුල්ලයි
පුත්තලමේ ප්‍රාදේශීය රෝහල් කිහිපයක රෙදි පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව සිදු කරන ලොන්ඩරිකරුවකු නිසි ක්‍රමවේදයෙ
සැදෑවතුන්ගෙන් අනුරපුරය පිරි යති
ඇසළ පොහොයට අනුරාධපුර අටමස්ථානය වැඳපුදා ගැනීමට දහසක් සැදැහැවත් පිරිසගෙන් අනුරාධපුර පූජාභූමිය පිරී ඉති ගොස් සිට
හෙන්රි පේද්‍රිස් ශ්‍රීමතාණන්ගේ ගුණ සැමරේ
අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් මුදවා ගැනීමේ සටනට නායකත්වය දුන් ජාතික වීරවර එඩ්වඩ් හෙන්රි පේද්
රත්නාවලී බාලිකාවන්ගෙන් රෝගීන්ට සුප් දානයක්
ගම්පහ රත්නාවලී බාලිකාවෝ අද ගම්පහ රෝහලේ නේවාසික හා බාහිර ප්‍රතිකාර ගැනීමට ආ සියලුම රෝගීනට සුප් දානයක් දුන්හ.
සුර්යබල බලාගාරයේ භූමීය බලන්න ඇමැති සියඹලාපිටිය යයි
ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන විශාලතම පුනර්ජනීය බලශක්ති බලාගාරය වන සූරියබල සහ සුළං බල ශක්ති බලාගාරය ඉදිකිරීම සඳහා පූනර
වටවල යන්න ගිය ලොරිය වළකට යයි
හැටන් සිට වටවල දක්වා ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වී ලොරි රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා වට
වගා හානි වලට වන්දි ඉල්ලා හිඟුරක්ගොඩ ගොවියෝ උද්ඝෝෂණයේ
වගා හානි සඳහා ගොවීන්ට වන්දි ලබාදෙන ලෙසත් ආණ්ඩුවේ වත්මන් ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසට රජයට බල කරමින් සමස්ත ලංකා
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින් කොටුවේ උද්ඝෝෂණයක
විරැකියාව තුරන් කිරීම පිළිබඳව පොරොන්දු දී බලයට ආ යහපාලන ආණ්ඩුව මේවන විටත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ඒ
සයිටම් විරෝධීහු නුගේගොඩට එකතු වෙති
මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශීෂ්‍ය ක්‍රියාක
නීති කැඩීම විනෝදාංශයක් වෙයි
දුමිරිය මාර්ග තුළ සෙල්ෆි ඡායාරූප ගැනීම රජය විසින් තහනමි කර තිබියදිත් ,විද්‍යුත් මාධ්‍ය සහ මුදිත මාධ්‍ය තුළින් කෙ
රට රැක දුන් විරුවනට ආශිර්වාද පතා මහ සඟරුවන පිණ්ඩපාත චාරිකාවක්
අගනුවර බෞද්ධ සංවිධානය එකමුතුව දේශය රැකදුන් රණවිරුවන් පවාදෙන ’’දේශිය යුධ අපරාධ පනත’’ පාර්ලිමේන්තුවට ගෙන එන තීරණ
නව හමුදාපති වැඩ බාරගනී
නව යුද හමුදාපති ලෙස පත්වීම් ලැබූ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද(5) පෙරවරුවේ කොළඹ යුද හමුදා මුලස්ථානයේදී වැ
විශේෂ සංඝ සමුළුවක් මහනුවරදී
ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (04) මහනුවරදී පැවති විශේෂ මහා සංඝ සමුළුව
සෞදි කුමරු විදේශ ඇමැති හමුවෙයි
සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු අද (4) පස්වරු 12.15 ට විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක්
චිත්‍රපටි සංස්ථාවේ නව සභාපති වැඩ අරඹයි
ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ නව සභාපති ලෙස පත්කෙරුන සිතේන්ද්‍ර සේනාරත්න මහතා අද(4) කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි
මහින්ද ත්‍රිකුණාමල ජනතාව අතර
’’වැඩ බැරි ආණ්ඩුව පලවා හරිමු’’ මැයෙන් ඒකාබද්ධ විපක්ෂය අද(3) ත්‍රිකුණාමල නගරයේ ජනරැලියක් පැවැත්වීය. හිටපු ජනපති ම
අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨ සිසුහු විරෝධතාවයක
අසාධාරණ පන්ති තහනම් පැනවීම සහ සය මාසික අනිවාර්ය විභාගයේ සියලු විෂයන්ට පෙනී සිටීමට ඉඩ නොදීමේ හේතුන් මත අම්පාර අග්
අම්පාරේ රාජ්‍ය ගොඩනැගිලි විනාශ මුඛයේ
අම්පාර දිස්ත්‍රික්කය පුරා නිසි නඩත්තුවක් සහ සොයා බැලිමකින් තොර රජයේ ගොඩනැගිලි දහසකට වැඩි ප්‍රමාණයක් ඇති බවත්