මහරගම නගර සභාව ජාජබට


මහරගම නගර සභා ආසන 43න් 24ක බලය හිමි කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය.

සමගි ජනබලවේගය ආසන හයක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන තුනක්ද, ස්වාධීන කණ්ඩායම 1 ආසන තුනක්ද, ස්වර්ණජන බලය ආසන දෙකක්ද, ස්වාධීන කණ්ඩායම ආසන දෙකක ද, එක්සත් ජාතික පක්ෂය ආසනයක් ද, ස්වාධීන කණ්ඩයම දෙක ආසයක ද, ස්වාධීන කණ්ඩයම එක් අසනයක් ද දිනා ගත්තේය.